බ්‍රෙඩ් ක්ලිප්ස් යනු පාන් දැමු කවර මුද්‍රා තැබීමට භාවිතා කරන උපාංගයකි. ඒවායින් බොහොමයක් ප්‍රයෝජන තියෙනවා. ඒවා ඉවත ලන්න එපා.
1. ඔබට එය ටේප් රදවනයක් ලෙස භාවිතා කළ හැකිය. මෙය කර බලන්න. ඔබට නැවත කිසිදාක ටේප් එකේ අවසානය සොයා ගැනීමට වඩා වැඩි කාලයක් ගත කිරීමට ඔබට අවශ්‍ය නොවනු ඇත.

2. ඔබට එය පොත් සලකුණක් ලෙසද භාවිතා කළ හැකිය. ඔබ කියවන ලද අන්තිම ඡේදය ඇති පිටුවේ පැත්තෙන් එය සවි කරන්න. මෙය ඔබ නවතන ලද තැන සිට ඉදිරියට කියවීම පහසු කරවයි.

3. ඔබ කී ටැග් එකක් ලෙස බ්‍රේඩ් ක්ලිප්ස් භාවිතා කළ හැකිය.

5. මේවා හොද ඊයර් ෆෝන් රදවනයන්ද වේ.

6. අවසාන වශයෙන්, බ්‍රේඩ් ක්ලිප්ස් සෙරෙප්පු පටි සවි කරනයන්ද වේ!

මේ බ්‍රේඩ් ක්ලිප්ස් තබා ගෙන, මේ උපදෙස් අනුව නැවත භාවිතයට ගන්න!
ඉවත දමන මේ පුංචි දේවල් කොතරම් ප්‍රයෝජනවත් ද? මේ පුංචි තොරතුරු ටික ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණී