theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

2 අවම කියවීම
බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

හැමදාම එකම විදියට කෑම කන්න කවුරුත් කැමති නැහැ. පොඩ්ඩොත් එහෙමයි. හැමදාම ආහාරයට ගන්න බිත්තර සැන්විච් පොඩ්ඩක් වෙනස් කරලා බලමුද?

හැමදාම එකම විදියට කෑම කන්න කවුරුත් කැමති නැහැ. පොඩ්ඩොත් එහෙමයි. හැමදාම ආහාරයට ගන්න බිත්තර සැන්විච් (egg sandwich) පොඩ්ඩක් වෙනස් කරලා බලමුද?

බිත්තර සැන්විච් වෙනස් විදියකට

අවශ්‍ය ද්‍රව්‍ය

1. වටේ කපා ගත් පාන් පෙති හතරක්

2. බටර් ටිකක්

බිත්තර සැන්විච් පිරවුම

1. බිත්තර 01

2. හීනියට ලියා ගත් කැරට් මේස හැදි 02

3. හීනියට ලියා ගත් ලීක්ස්  මේස හැදි 02

4. හීනියට ලියා ගත් බෝංචි මේස හැදි 02

5. හීනියට ලියා ගත් ගෝවා මේස හැදි 02

6. හීනියට ලියා ගත් ලූණු හා කරපිංචා

7. පොල්තෙල්

8. ලුණු

සාදන ක්‍රමය - පිරවුම

• භාජනයකට  තෙල් ටිකක් දමා රත් කරගන්න .

• හොදින් රත් වු තෙල් වලට සිහින්ව ලියා ගත් ලූණු, කරපිංචා දමා රන්වන් පාට වෙනතුරු බැද ගන්න.

• ඉන්පසු එයට ලියාගත් එළවළු හා රස අනුව ලුණු එක්කර බැදෙන්න හරින්න.

• අවසානයේදී  බිත්තරයද එක්කර හොදින් හැදි ගාන්න. ( කුඩු වන තෙක්)

සැන්විච් සැකසීම

• වාටි ඉවත් කර ගත් පාන්පෙති දෙකෙහිම හොදින් බටර් තවරා ඒ මත උණුසුම ගිය මිශ්‍රණය තවරන්න.

• දැන් ලස්සන හැඩයකට කපා පිළිගන්වන්නත් පුලුවන්. නැතිනම් ටෝස්ට් කර ගන්නත් පුලුවන්.

බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

බිත්තර වල ගුණ

බිත්තර මිලෙන් අඩු, රසවත් සහ වට්ටෝරු රැසකට සකස් කරගත හැකි ආහාරයක්. ඒ වගේම තරුණ දරුවෙකු කලබලයෙන් සිටින අවසථාවක එක බිත්තරයක් ආහාරයට ලබා දෙන්න. මෙය ඔහුට සන්සුන් බව ලබා දෙන අතර හොඳ පෝෂණයක්ද ලැබෙනවා.

  • කෝලින් - මොලය වර්ධනය කිරීම , ක්‍රියාකිරීම හා මතක ශක්තිය ඇති කරනවා.
  • ෆොලේට් - රතු රුධිර සෛල නිෂ්පාදනය හා පාලනය.
  • අයන් - සෛල වලට ඔක්සිජන් වහනය කරනවා.
  • ලුතින් සහ ඇසියන්තින් - පෙනීම දියුණු කිරීම සහ UV කිරණ වලට එරෙහිව ක්‍රියා කර ඇස් ආරක්ෂා කරනවා.
  • නයිසින් - සාමාන්‍ය ස්නායු ක්‍රියාකාරිත්වය දියුණු කර ශක්තිය මුදා හැරීමට උදවු වෙනවා.
  • ඔමේගා-3 ෆැට්ස් - රුධිර කොලෙස්ටරෝල් ඉහළ දමනවා.
  • ප්‍රෝටීන් - ශරීර ශක්තිය පවත්වා ගැනීමට උදව් වෙනවා.
  • රිබෝෆ්ලෙවින් - ශරීරයේ පටක නිරෝගීව තබනවා.
  • විටමින් A - පිළිකා වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් B12 - හෘදයාබාධ වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් D - අස්ථි සහ දත් නිරෝගීමත් කරනවා.
  • විටමින් E - ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
  • සින්ක් - ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

බලන්නකෝ ඔයාගේ පොඩ්ඩත් මේ වෙනසට කැමතිද කියලා.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?
බෙදාගන්න :
  • පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

    පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

  • පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

    පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it