theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිරිදගේ සතුට කොහේද? මේ කාන්තාවන්ගේ අදහස් වලට සවන් දෙමු.

2 අවම කියවීම
බිරිදගේ සතුට කොහේද? මේ කාන්තාවන්ගේ අදහස් වලට සවන් දෙමු.බිරිදගේ සතුට කොහේද? මේ කාන්තාවන්ගේ අදහස් වලට සවන් දෙමු.

විවාහය පවත්වා ගෙන යනවා. නමුත් සමහර වෙලාවට අපි කොතරම් ප්‍රයන්ත දැරුවත් ඒවා ප්‍රමාණවත් බව නොපෙනේ. සහකාරිය සතුට පත්කිරීමේ සංකීර්ණත්වය නිසා කම්පාවට පත් අපේ රසිකයෙක්  අපෙන්  අදහස් විමසුවා.

විවාහය පවත්වා ගෙන යනවා. නමුත් සමහර වෙලාවට අපි කොතරම් ප්‍රයන්ත දැරුවත් ඒවා ප්‍රමාණවත් බව නොපෙනේ. සහකාරිය සතුට පත්කිරීමේ සංකීර්ණත්වය නිසා කම්පාවට පත් අපේ රසිකයෙක්  අපෙන්  අදහස් විමසුවා.

1 . ඔබේ සහකාරිය තේරුම් ගන්න.

" සෑම කෙනෙක්ම එකිනෙකාට වෙනස්" Anay B. පිලිතුරු දුන්නා. " එක්කෙනෙක් කැමති දෙයකට අනෙක් කෙනා අකමැති වෙන්න පුලුවන්. ඇය සතුටට පත් කිරීමට තේරුම් ගන්න. නිරීක්ෂණය කරන්න . ලේඛන ගත කරන්න."

2. ඇයත් එක්ක සාකච්ඡා කරන්න.

" මම හිතන්නේ වැදගත් දේ සාකච්ඡා කිරීමයි." Daphne K. ලියනවා. " පුරුෂයින්  තමන් තුලම අදහස් තබා ගැනීමට ප්‍රවණතාවක් දැක්වුවද කාන්තාවන් අදහස් දක්වන්න කැමතියි. වෙනස ඉවත් කිරීමට සාකච්ඡා කර ඇගේ හිතැගි සහ අදහස් සොයා ගන්න. ඔබ කථා කරන විට ඇයට මොනවාද අවශ්‍ය යන්න ඔබ අනුමාන කල යුතු නැත."

3. දරුවන්ගේ කටයුතු වල නියුතු පියෙක් වන්න.

Z. Oishii S. විසින් නිවසේ කටයුතු වල ක්‍රියාකාරී වීම නිර්දේශ කරනවා. "ආරම්භය හොද සලකුණක් " ඇය ලියනවා. " දරුවන්ගේ කටයුතු වලින් ඇයට විවේකයක් ලබා දෙන්න. "

4. ඇයට ඇහුම්කන් දෙන්න.

" ඇයගේ දවස ගෙවුනේ කෙසේදැයි අසන්න. ඇයට ප්‍රිය උපදවන පුද්ගලයන් මුණගැසුනාද යන්න අසන්න," Jhoanna D.P. අවවාද කරනවා. " එය කුඩා ප්‍රයන්තයක් නමුත් එය ඇයට ඇත්තෙන්ම විසල් දෙයක් වේවි. මේ මගින් ඔබ ඇය ගැන කොතරම් සැලකිලිමත්ද යන්නත් ඔබ ඇයගේ අත්දැකීම් හා අදහස් ගැන සැබැවින්ම  කැමැත්තක් දක්වනවා යන්නත් පෙන්නුම් කරනවා."

5. ඇයට ආදරය පෙන්වන්න.

" මම මගේ බිරිද සමග රාත්‍රියක් තනිව ගත කරනවා. හොදම සතියකට වරක්, අඩුම තරමින් මාසෙකට දෙවරක්"

RJ.J කියනවා: " මගේ බිරිද චිත්‍රපටි බලන්න ගොඩාක් කැමතියි. ඇයව සතුටට හා තෘප්තිමත් බවට පත් කරන චිත්‍රපටයක් මම ඇයට තෝරා ගන්න ඉඩදෙනවා. "

6. ඇයව අගය කරන්න.

" ඇයට ප්‍රසංශා කරන්න."  Ernelly K. උපදෙස් දෙනවා. " ඇයට සහය වන්නේ කෙසේදැයි විමසන්න. ඇයව චිත්‍රපටයක් බැලීමට හෝ රාත්‍රී ආහාර වේලකට එක්ක යන්න. ඇය කරන සියල්ලම අගය කිරීම, ස්තුතිවන්ත වීම පෙන්වන්න."

7. ඇයට ආදරය කරන්න.

" කාන්තාවන් සංකීර්ණයි කියලා මිනිසුන් කියනවා. නමුත් ඇයට අවශ්‍ය එකම දේ වන්නේ ඔබත්, ඔබේ ආදරයත් පමණයි." Samantha J. ලියනවා. " ඇයට ආදරය කරන්න .ඇය ඉන් ප්‍රීතිමත් වේවි."

විවිධ කෝණ වලින් ගෙන ආ මේ අදහස් ඔබට ඔබේ බිරිද සතුටට පත් කරන්න උදව් වේවි කියලා The Asianparent Sri Lanka  අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • බිරිදගේ සතුට කොහේද? මේ කාන්තාවන්ගේ අදහස් වලට සවන් දෙමු.
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි

    තාත්තායි දුවයි මේ ආදරයයි

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි

    තාත්තායි දුවයි මේ ආදරයයි

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it