theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දුර්වල භාවමය බුද්ධිය නිසා ඔබේ විවාහයත් විනාශ මුඛයට යනවාද?

2 අවම කියවීම
දුර්වල භාවමය බුද්ධිය නිසා ඔබේ විවාහයත් විනාශ මුඛයට යනවාද?දුර්වල භාවමය බුද්ධිය නිසා ඔබේ විවාහයත් විනාශ මුඛයට යනවාද?

භාවමය බුද්ධියේ (Emotional Intelligence) හීනතාව ඔබ දෙපළගේ සබඳතාව දෙපළු වීමට හේතුකාරක වනවාද?

සුප්‍රකට විවාහ විශේෂඥ වෛද්‍ය ජෝන් ගොට්මන් පවසන පරිදි බොහෝ භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට ගෞරවපූර්වකව සලකනවා. ගොට්මන්ගේ පර්යේෂණයෙන් සොයාගත් කරුණු අනුව බිරිඳක් තීරණ ගැනීමට ප්‍රථම තම ස්වාමිපුරුෂයාගේ හැඟීම් හා මතයන් සැලකිල්ලට ගන්නා බව කයිල් බෙන්සන් විසින් ගොට්මන් ආයතනයේ බ්ලොග් ලිපියේ සඳහන් කර තිබෙනවා.

බොහෝ කාන්තාවන් ආත්මාර්ථකාමී වුවද සංවේදී පිරිමින්ද සෑහෙන ප්‍රමාණයක් සිටිති. ගොට්මන්ගේ පර්යේෂණයෙන් පෙනී යන්නේ පිරිමින්ගෙන් 35% ක්ම භාවයෙන් බුද්ධියෙන් හෙබි අය බවත් එනම් එම ස්වාමි පුරුෂයින් තම සහකාරියගේ චිත්තවේගයන් සහ හැඟීම් සැලකිල්ලට ගන්නා බවත්ය.

කාන්තාවන්ගේ භාවමය බුද්ධිය පිරිමින්ට වඩා වැඩිද?

භාවමය බුද්ධිය සහ මොළය සහ භාවමය බුද්ධිය පිළිබඳ කෘති වල කර්තෘ ආචාර්ය ඩෑන් ගොලමන් ලියන ලද නව අදහස් කෘතියේ මෙසේ සඳහන් වනවා:  නුතන කාලයේ භාවමය බුද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ වලදී බොහෝ විට කාන්තාවන් වැඩි අගයක් ගනු දක්නට ලැබෙනවා. කාන්තාවන්ට සාමාන්‍යයෙන් අනුනේ කෙරෙහි වඩාත් සංවේදී වන අතර වඩාත් ගැඹුරු හැඟීම් හා සංවේදී සිදුවීම් වලට වඩා ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් පිරිමින් සතුව තිබෙනවා. 

"යුවලකගෙන් එක පාර්ශවයක් කලබලකාරී නම්, කාන්තාවන් එම හැඟීම් සමඟ කිඳා බැස සිටින අතර පිරිමින්ගේ මනස ක්‍රියා කරනුයේ මොහොතකින් එම හැඟීමෙන් ඉවත් වී එම හැඟීමට හේතුකාරක වූ සිදුවීම පහකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැන විශ්ලේෂණය කිරීමෙනි.” ගොට්මන් පැවසුවා.

කෙසේ නමුත් චිත්තවේගයන් සමඟ ගනුදෙනු කිරීමේ මේ ක්‍රියාමාර්ග දෙකම නිවැරදි යැයි කියන්නට අපහසුයි. එනමුත් විවාහ සබඳතාවකදී වෛද්ය ගොට්මන් නිර්දේශ කරන පරිදි එකිනෙකා සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමෙන් වැඩි සාර්ථකත්වයක් ලඟා කරගත හැක. එනම් කාන්තාවන්ට තම හැඟීම් පාලනය කිරීමේදී හැඟීමට තුඩු දෙන කාරණයට පිළියම් සෙවීමටත් පිරිමින් කාන්තාවගෙන් සංවේදීතාව ඉගෙනිමත්ය තුලින්ය.

ඔබේ සහකරුගේ භාවමය බුද්ධි ලක්ෂණ පරිණත නොවන බව විදහා පාන ලක්ෂණ 6ක්

හාවර්ඩ් බිස්නස් රිවීව් (Harvard Business Review) විසින් සිදු කල පර්යේෂණයකට අනුව ඔබේ සහකරුට අඩු භාවමය බුද්ධියක් ඇති බවට සාධක 6ක් පහත දැක්වේ.

ඔබ ඇයව තේරුම් නොගන්නා බව හැඟෙන විට ඇය පහසුවෙන් නොඉවසිලිමත් හා කලකිරීමට පත්වේ

ඔහු බොහෝ විට ඔබේ අදහස් වලට අපහාස වන විධියේ උසුළු විසුළු කරමින් ඊට ඔබේ අප්‍රසාදය පලකළ විට ඔබට විහිළු නොතේරෙන බව පවසයි.

ඇය ඔහුගේ මතය සියල්ලටම කලින් ප්‍රකාශයට පත්කර ඇයගේම මතයේ මුරණ්ඩු ලෙස එල්ලී සිටියි.

ඔහුට තමා කෙරෙහි විශාල අධිෂ්ඨාන හා බලාපොරොත්තු ඇති (මෙය හොඳ දෙයකි) නමුත් ඔබටත් එම උසස් ප්‍රමිතීන් වලම සිටින ලෙස අපේක්ෂා කරයි.

ඔබේ සබඳතා ගැටලුවලට ඇය සාමාන්‍යයෙන් ඔබටම දොස් පවරයි.

ඔබ ඔහුගෙන් ඔබේ සිතැඟි තේරුම් ගැනීමට බලාපොරොත්තු වීම ගැන ඔහු උරණ වේ.

ඉහත ලැයිස්තුවේ ලක්ෂණ ඔබ හෝ ඔබේ සහකරු තුලින් දිස් වේ නම්, මෙම ලිපියෙහි ඇති ඉඟි අනුගමනය කිරීමෙන් ඔබේ සන්නිවේදන හැකියාවන් දියුණු කරගන්නට ඔබට පුළුවන්. භාවමය බුද්ධිය දුයුණු පුද්ගලයින්ගේ විවාහයන් වඩාත් ශක්තිමත් වනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දුර්වල භාවමය බුද්ධිය නිසා ඔබේ විවාහයත් විනාශ මුඛයට යනවාද?
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it