theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

5 අවම කියවීම
මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරයමන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

මන්දිරා බේඩි හැඩැති සිරුරක් පවත්වා ගන්නේ කෙසේද ?

මන්දිරා බේඩි වසර ගණනාවක් තිස්සේ සිහින් සිරුරක්  පවත්වා ගැනීමට උපකාර කල ඇයගේ සරල ආහාර ගැන තොරතුරු බෙදා ගන්නවා.

මන්දිරා බේඩි පැහැදිලිවම බහු කාර්‍යය වල නියැලෙන්නියක් වේ. ඇය ඇගේ රංගන ජීවිතය ආරම්භ කිරීමට පෙර ඉන්දියාවේ පිරිමින්ට හිමි වු ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස තවත් වෘත්තියක නියැලි ඇත.  ඉන්පසු ඇය විලාසිතා නිර්මාණ ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත.

ඇය සිය මේ සියල්ල ඉටු කර ගත්තේ සිය සැමියා සමඟ එක් වී නිවස කළමනාකරණය කිරීම හා පුංචි  පුතෙකු හදාවඩා ගැනීම සමගයි.   රංගනය සමග ඇය සතුව ඇති බොහෝ කාර්‍යයන්  සමබර කිරීමේ ක්‍රියාවලිය සමග   ශාරීරික යෝග්‍යතාව  කෙරෙහි ඇයගේ දැඩි උනන්දුවට ස්තුතිවන්ත වන්නට බෙඩී නියමාකාරයෙන් කලමනාකරණය කරන බව පෙනේ.

ඇය ඒ තුල සිටින කෙනෙක් නිසා ඇය සතු  විවිධ කාර්‍යයන් අතර,  ඇත්ත වශයෙන්ම  'යෝග්‍යතාවය පිලිබඳ  උනන්දුව'  ගැන කියවන්න  ඇය කැමැත්තක් දක්වනවා. මෙම උද්යෝගය නිසාම ඇය දරු ප්‍රසුතියෙන් පසු කිලෝ ග්රෑම් 22 ක් පමණ අඩු කර ගැනීමට සමත් විය.

2017 මැයි මස 6 වන දින ප.ව. 10.51 ට පමණ මන්දිරා බේඩි(@mandirabedi) විසින් බෙදාගත් පෝස්ට් එකක්

www.instagram.com/p/BTx7FdPlIe-/

මෑතදී  ඇය ඇයගේ සිහින් සිරුර  පවත්වා ගෙන යෑමට ලබා ගන්නා ආහාර පිලිබඳ  හෙළිදරව් කරමින් තොරතුරු බෙදා ගත්තාය.

මන්දිරා බේඩි  සිහින්ව සෞඛ්‍ය සම්පන්නව සිටීමට ආහාරයට ගන්නේ මොනවාද?

උදෑසනදී බෙඩී අවදි වන අතර ඇය කරන  පළමු දේ වන්නේ උණු වතුර යෙදු ඇපල් සයිඩර් විනාකිරි ලබාගැනීමයි. "මගේ සම ඒ නිසා විශාල වශයෙන් වැඩිදියුණු වී තිබෙනවා"  ඇය තවදුරටත් පවසයි.

"ඉන්පසු පොල් තෙල් තේ හැන්දක් යෙදු කළු කෝපි එකක් ගන්නවා " ඇය පවසනවා.  බෙඩී ඇගේ සිරුරට  ඉන්ධන සේ ක්‍රියා කරන පළතුරු කැබැල්ලක් කනවා. "මම ව්‍යායාම  කරන දවස්වල උදේ පාන්දරින්ම දවසෙ මුල් භාගය මම ව්‍යායාම කරනවා."  ඇය පවසනවා.

www.instagram.com/p/BVxMU5HFgOM/

සිසිල් කෝපි හා සමහර විට බිත්තර හෝ ටෝස්ට් ආහාරයෙන් පසුව මම ඊලග ව්‍යායාම ආරම්භ කරනවා."නමුත් එය නිතර සිදු නොවේ." ඇය තව දුරටත් පැවසුවාය.

සමහර මිනිසුන් ව්‍යායාම වලින් පැය දෙකකට වරක් ආහාර ගත්තද ඇය ආහාර ගන්නේ කුසගිනි දැනුන විටයි. ව්‍යායාම අතර තුර ආහාර ගැනීම ගැන ඇය පවසයි.

සරල දිවා ආහාරය සහ රාත්‍රී ආහාර වේල

"මගේ කුසගින්න දැනෙන කාලය වන උදෑසන සහ දහවල් ආහාරයට පරිප්පු, එළවළු  සහ රොටි ආහාරයට ගන්නවා. ඉන්පසු  පස්වරු 5 වන විට  මම කෙටි ආහාරයක් ගන්න කැමතියි. මම මගේ පුතා සමග රාත්‍රී ආහාරය  7. 30 වන විට මා අනුභව කරනවා. රාත්‍රී ආහාර ගන්න එළියට යනවා නම් 8.30 වන විට ආහාර ගන්න මම කැමතියි." ඇය පවසනවා.

එහෙත් ඇය සෑමවිටම සන්ධ්‍යා කාලයේදී කෙටි ආහාර වේලක් ගන්නා  අතර එය ඇය අතිශයින්ම පරෙස්සම්  වෙන එකම ආහාර වේල බවත් ඇය තවදුරටත් පවසා සිටියා.

"මම මගේ සවස පහේ ආහාර වේල ගැන සැලකිලිමත් වන අතර, ඒ එහිදී මා වැරදි දෙයක් අනුභව කළ හැකි බැවිනි. මා වටා සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් තබා ගැනීමට උත්සාහ කරන අතර, මා වටා අර්තාපල් චිප්ස් බෑගයකට වඩා කුරුකූම හෝ මාකිනා හෝ විවිධ වර්ගවල සෝයා ඇට සහ පරිප්පු හෝ පිර වු ආහාර තබා ගන්නවා. " අවුරුදු 45ක් වු ඇය පැවසුවාය.

ස්වභාවික ආහාර වලින් ශක්තිය ලැබෙන නිසා පෝෂණ අතිරේක  අත්‍යවශ්‍ය  නොවන බව බෙඩී පවසනවා.

"මම පෝෂණ අතිරේක හෝ මේද දාහක භාවිතා නොකරන අතර, මම මට අවශ්‍ය  ප්‍රෝටීනය ප්‍රභවයන් ස්වභාවික මූලාශ්‍ර වලින් ලබා ගන්න උත්සාහ කරනවා. ඔබ ව්‍යායාම කරන බැවින් ඔබට ඕනෑම දෙයක් කන්න පුළුවන් කියලා මිනිස්සු හිතනවා. එය එසේ වන්නේ නැහැ. ඔබ අනුභව කරන්නේ කුමක් ද යන්න  පිලිබඳ ඔබ ප්‍රවේශම් විය යුතුය. "ඇය පැහැදිලි කරයි.

www.instagram.com/p/BTQj6geFJS4/

මන්දිරා බේඩි ආහාරවල ගති ලක්ෂණ වැඩිදියුණු කිරීම

ඇයට දිවා කාලය තුළ ක්‍රියාශීලීව සිටීමට උපකාර වන බව දේවල් ටිකක් එකතු කල බව ඇය පැවසුවාය.

"මගේ ආහාර වැඩිදියුණු කල එකම ආකාරය වන්නේ එයට ඔලිව් තෙල් හෝ ගී තෙල් එකතු කර ගැනීමයි. මම බත් ආහාරයට නොගනිමි. මම තිරිඟු වලට  කැමැත්තක් දක්වනවා. මම ඕට්ස් හා බර්ලි වලට කැමතියි. ඒවා තමයි මගේ කැමැත්ත " ඇය පවසනවා.

තවද, එය උත්තේජනයට මග බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

"මම ස්වයං අභිප්‍රේරණය  වන්නෙක් වෙනවා. මම පුහුණුකරුවෙකු සමඟ ව්‍යායාම  නො කරන අතර මගේ පුතා ලැබෙන්න ගර්භණීව සිටියදී මගේ  සාමාන්‍ය  බරට අමතරව කිලෝග්රෑම් 22 ක් එකතු වුනා. ආපසු ඇදීමේ බලාපොරොත්තුවෙන්  ජීන්ස් සහ බොහෝ ලස්සන ඇඳුම්, මගේ ඇඳුම් අල්මාරියේ තිබීම ඒ අවස්ථාවේ මාව අභිප්‍රේරණය කලා.

මට මගේ ගර්භණී ඇඳුම් අල්මාරියක් සහ මගේ අඟල් 26 ක ඉන සදහා වු  ඇදුම් අල්මාරියක් තිබු අතර  ඒ අතර තුර මම ඇඳුම් මිලදී නොගත්තෙමි.  ඒ මට මගේ ගර්භණී ඇදුම් අල්මාරිය ඉවත් කර පෙර ඇඳුම් අල්මාරිය වෙත යන්න අවශ්‍ය වු නිසයි. එම නිසා එය මගේ අභිප්‍රේරණය වුනා. ඇය පැවසුවාය.

නමුත් දැන් ඇගේ අභිප්‍රේරණය වෙනස්ය.

දැන් මගේ අභිප්‍රේරණය වන්නේ මගේ ශාරීරික යෝග්‍යතාව සලකන විට  මම හොඳ තැනක සිටින බවත්, මට එහි රැඳී සිටීමට අවශ්‍ය  වෙනවා. මම දැන් මගේ 40  වැනි වියෙහි සිටින  අතර දැන් මම ඉතාමත් සෞඛ්‍ය  සම්පන්න හා යෝග්‍යතාවයක් සහිතව සිටින බව මට හැඟේ.

මගේ පරිවෘත්තිය ක්‍රියාවලිය හොදින් සිදුවෙන අතරඑය කිසිසේත් මන්දගාමී නැත. ඒ මට අවශ්‍ය ආකාරයට  හොඳ ආහාර වේලක් සහ මා කැමති ආකාරයට ව්‍යායාම ලැබීමට ප්‍රතිචාරයක් ලෙසයි. මගේ අදහස් වලට අමතරව මගේ මානසික සමතුලිතතාවය, ස්ථායිභාවය සහ හැඟීම් වලට අනුකූල යෝග්‍යතා ව්‍යායාම   ගැන හිතනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

නමුත් කෙනෙකුට මන්දිරා බෙඩිගේ මෙන් මාංශපේෂින් ලබා ගත හැක්කේ කෙසේද?

www.instagram.com/p/BScevB9F84y/

බෙඩී ඇගේ රහස බෙදා ගන්නවා.

"ඔව්, ඔබේ මාංශපේෂින් වෙනුවෙන් ව්‍යායාම  කිරීමට සිදු වුවද, ඔබ විසින් ඔබේ හදවතද එකතු කළ යුතු අතර එය බර අඩු කර ගැනීම පවත්වා ගන්නවා.  ඔබ කරන බොහෝ අසීරු කර්තව්‍යයක් තුල ඔබේ මාංශපේෂින් සැලකිලිමත් ගැන වුනා. " සියළුම කුඩා ඉලක්ක ඇති  කාන්තාවන්ට උදෙසා ඇයගේ අවවාදය වුනා .

" සෞඛ්‍ය සම්පන්න වීමට  ප්‍රමාද නොවන්න. කිසිසේත්ම ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට ප්‍රමාද වන්න එපා. ඔබට අඩු කර ගැනීමට  විශාල බරක්  ඇතිනම් , ප්‍රමාණයේ අගය ගැන නොසිතන්න. ඔබට කුඩා ඉලක්ක ලබා දෙන්න. ඉන්පසු ඔබ ඊළඟ පියවරට යනවා, "ඇය කියනවා.

අපට තවදුරටත් එකඟ විය නොහැකි විය. ශරීරයේ බර අඩු කිරීම හා සිහින් සිරුරක් පවත්වා ගැනීම, බේඩි මෙන්ම යම් අයෙකුට අනිවාර්යයෙන්ම තම ශරීර සමතුලිතතාවය ඇති කරගත හැකි මේ වැදගත්  ඉඟි සමතුලිතතාවය ගැන වෙනවා.

මන්දිරා බේඩිගේ ජීවිතයේ මේ වැදගත් තොරතුරු ඔබ හා බෙදා ගත්තේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය
  • /
  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය
බෙදාගන්න :
  • ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය

    ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය

  • සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

    සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

  • ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය

    ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය

  • සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

    සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it