මව්කිරි දීම: සියලු වේදනාවන් දරා ගනිමින් අනතුරකට ලක්ව සිටියදීත් මව්කිරි දුන් අම්මා

lead image

කකුල බිදවැටී ඇඹරී අනතුරකට ලක් වු අම්මා ඇගේ දරුවාට මව්කිරි දීම කලාය.

බ්‍රසීලයේ බිහිසුනු අනතුරකින් පසුව  තුවාල ලැබූ මේ අම්මා ඇගේ දරුවා දරුවාට මව්කිරි දීම කල අතර මවකගේ නොසැලෙන මානසික ශක්තිය  පිළිබඳ කදිම උදාහරණයක් බවට පත්වුවාය.

වාර්තාවලට අනුව ඇය බරපතල අනතුරකට ලක්ව ඇත.

මවට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය  වූවද, ඇය අන් කිසිවක් කිරීමට  පෙර   මවක් ලෙස සිය රාජකාරිය පළමුව ඉටු කළාය.

තුවාල වූ මේ සිය ඇඹරී තුවාල වු කකුලද නොතකා  දරුවාට මව්කිරි  ලබාදීම කරන අපූරු මොහොතේ  පටිගත  වු  මේ  වීඩියෝව  සමාජ මාධ්‍ය  හරහා ලොව පුරා පැතිර යන ලදී.

අනතුරින් තුවාල වු අම්මා වැටී සිටි ස්ථානයට එය දුටුවන් වට විය.

තුවාල වූ  මේ අම්මා ඇගේ කකුල කැඩී හා ලේ ගලා ගියද ඇගේ දරුවාට මව්කිරි ලබා දුන්නාය

සමීපව විඩියෝව  පරීක්ෂා කර බැලූ විට, ඇගේ  කකුලේ  වළලුකර   ඇඹරී  ලේ ගලමින් තිබුනද ඇයගේ  දරුවාට දිගින් දිගටම මව්කිරි ලබා දුන්නාය . ඇයගේ තුවාල බරපතල  බව පෙනුනද ඇය අපහසුතාවයක් නොපෙන්නුවාය.

එක් අවස්ථාවක දී, ඇය මව්කිරි ලබා දීම සදහා  දරුවාට පහසුවෙන පරිදි ඉරියව්ව  මාරු කල අතර  කුමක් වුවත් ඇය දරුවෙකුට  මවකගේ භක්තිය සදහා ජීවමාන සාක්ෂියකි.

 

අපි මේ බ්‍රසීලියානු කාන්තාව හා ඇය වැනි  තමන්ගේ සැකයන් හෝ අපහසුතාවයන් නොතකා ඔවුන්ගේ කුඩා දරුවන් නිරෝගීව හා සතුටින්  වැඩෙන  බවට වගබලා ගැනීම සඳහා ඔවුන්ගේ මුළු පැවැත්ම කැපවී කල අනෙකුත්  මව්වරුන්ට  ප්‍රණාමය පුදකරමු.

මව්කිරි ලබා දීම යන සුවිශේෂී අත්දැකීම මවකට සීමා කරමින් ඇය විළිබිය පසෙකලා ප්‍රසිද්ධියේ මව්කිරි ලබා දීම හෙලා දැකීම වෙනුවට ප්‍රසංශා ලැබිය යුත්තක්ම විය යුතුය.මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී