theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර

3 අවම කියවීම
මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාරමව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර

මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර  මොනවාදැයි දැන ගැනීමෙන් මව්කිරි දීම ඔබ හා ඔබේ දරුවා යන දෙපළටම පුදුමාකාර අත්දැකීමක් වෙනු නොඅනුමානය.

මව්කිරි දීම ඔබ හා ඔබේ දරුවා යන දෙපළටම පුදුමාකාර අත්දැකීමක් වේ. කෙසේ වෙතත්, ඔබ ආහාරයට ගන්නා ආහාර වර්ග මොනවාදැයි සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

ඒ් සමහර ආහාර ඔබේ මව් කිරි වැඩිදියුණු කරන අතර  තවත් ආහාර ඔබේ දරුවාට අමිහිරි රසයක් ලබාදෙයි. ඒ් වගේම ඒය ඔබේ කිරි සැපයුම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය. මෙන්න ඔබ දැනගත යුතු දේ.

ඔබ වැළකී සිටිය යුතු දේ

මධ්‍යසාර - ඔබ මව්කිරි දීමේදී මත්පැන් වලින් වැලකිය යුතුය. ඒ් මධ්‍යසාර ඔබේ මව්කිරි වලට ඇතුල්වෙන අතර ඔබේ දරුවාට බොහෝ ගැටලු ඇති කල හැකිය.

චොකලට් සහ කෝපි - ඒවා රසවත් විය හැකිය. නමුත් චොකලට් සහ කෝපි වල කැෆේන් අඩංගු වන අතර, ඒ්වා ඔබගේ මව්කිරි වලට ඇතුල් වී ඔබේ දරුවා නිදිවර්ජිතව තැබීම මෙන්ම නොසංසුන් කිරීමටද හේතුවේ. කැෆේන් වලට ඔබ විජලනය විය හැකි අතර ඔබේ කිරි නිෂ්පාදනය අඩු කළ හැකිය.

පැගිරි අඩංගු පලතුරු - ඔබ මව්කිරි දීමේදි පළතුරු යුෂ වීදුරුවක් පානය කිරීම ඉතා හොඳයි. නමුත් බොහෝ පැගිරි අඩංගු යුෂ පානය හෝ පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබේ දරුවා කරදරකාරී බවට පත් වන අතර පැගිරි සදහා පුරුදු නැති ඔවුන්ගේ සංවේදි  පුංචි කුසවල් වල වාතය හෝ නොසංසුන්තාවයක් ඇතිවිය හැකිය.

වාතය ඇති කරන ඒළවළු -  ඔබටත් ඔබේ දරුවාටත් වාතය ඇතිකල හැකි  ලූනු, ගෝවා, සුදුළූණු, මල් ගෝවා සහ බ්රොකොලි ඔබ මව්කිරි දෙනවිට ආහාරයට ගැනිමෙන් වැළකිය යුතුය.

අන්නාසි - පැගිරි අඩංගු පළතුරු මෙන් අන්නාසිවලින් ඔබේ දරුවාට වාතය ඇතිවිය හැකි අතර,ඒ් මගින් සමහර විට ඔබේ දරුවා මවිකිරි බීම අත හරින තරම් මව්කිරි වල රසයද වෙනස් වේ.

මව්කිරි දෙන ඔබට සුදුසු  ආහාර

ඔට්මීල් - ඔට්මීල් ඔබේ ආහාර ජීර්ණය සහ සමස්ත සෞඛ්‍ය සඳහා සුදුසු වනවා පමණක් නොව, ඔබේ කිරි සැපයුම වැඩි කිරීමටද උපකාරී වේ.

සැමන් - සැමන් වල ඔමේගා-3 නම් සෞඛ්‍යයට හිතකර මේද අම්ල ගොඩක් තියෙනවා. සැමන් ගොඩක් ආහාරයට ගැනීමෙන් ඔබේ කිරි ගුණාත්මකභාවය ඉහළ නැංවෙන අතර ඔබේ දරුවාටද සැමන් වලින් ලබා ගත හැකි පෝෂ්‍ය පදාර්ථ වලින් ප්‍රයෝජන ගත හැකිය.

නිවිති - නිවිති වල ෆෝලික් අම්ලය, යකඩ සහ කැල්සියම් අඩංගුවේ. මෙම සියලුම පෝෂ්‍ය පදාර්ථ ඔබගේ දරුවාගේ වර්ධනය සඳහා වැදගත් වන අතර යකඩ මගින් ඔබට රක්තහීනතාවය ඇතිවීම වළක්වා ගත හැකිය.

කැරට් - ඔබේ දරුවාගේ ඇස් වල පෙනීම වර්ධනය කරන සහ රාත්‍රී අන්ධතාවය වළක්වා දෙන විටමින් A කැරට් වල බහුලව අඩංගුවේ. ඒය ඔබේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන බවද පැවසේ.

කිරි නිෂ්පාදන -  කිරි නිෂ්පාදන ප්‍රෝටීන්  සහ කැල්සියම් සදහා හොද ප්‍රභවයක් වන අතර ඔබේ දරුවාගේ සංවර්ධනය  උදව් වේ.

බිත්තර - කිරි නිෂ්පාදන මෙන් ම බිත්තර  වලද ඔබේ වැඩෙන දරුවාට අවශ්‍ය ප්‍රෝටීන්  අඩංගු වේ.

මවිකිරි දෙන ඔබ මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර ගැන වදවෙන බව දන්න නිසා theAsianparent Sri Lanka අපි මේ ලිපිය ඔබ වෙත ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර
බෙදාගන්න :
  • කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

    කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

  • කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

    කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it