theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනේ අපිට පාර පනින්න ඉඩ දෙන්න! දරුවන්ගෙන් වැඩිහිටියන්ට ආයාචනයක්!

1 අවම කියවීම
අනේ අපිට පාර පනින්න ඉඩ දෙන්න! දරුවන්ගෙන් වැඩිහිටියන්ට ආයාචනයක්!අනේ අපිට පාර පනින්න ඉඩ දෙන්න! දරුවන්ගෙන් වැඩිහිටියන්ට ආයාචනයක්!

"පාර පනින්න අවස්ථාවක් එනකම් සුදු ඉරි ලග බලා ඉන්න මිනිස්සු ඔබ දැක ඇති නේද? ඔබ ඔවුන්ට අවස්ථාවක් නොදී වේගයෙන් රිය පදවා ගිය අයුරු සිහිගන්වන්න."

  • පාර පනින්න අවස්ථාවක් එනකම් සුදු ඉරි ලග බලා ඉන්න මිනිස්සු ඔබ දැක ඇති නේද? ඔබ ඔවුන්ට අවස්ථාවක් නොදී වේගයෙන් රිය පදවා ගිය අයුරු සිහිගන්වන්න. මහමගදී උපදෙස් ටිකක් ගෙන එන්නට සිතුවේ එය කාලීන අව්ශ්‍යතාවයක් කියා සිතුනු නිසා.

ඒ මිනිසුන් අතර ගැබිණි මව්වරුන්, කුඩාදරුවන් හා වයසක කොච්චර ඉන්න ඇතිද? සමහර විට ආබාධිත එහෙම නැත්තම් රෝග වලින් පෙලෙන්නන් කොච්චර ඉන්න ඇතිද?

සමහර විට ඔවුන්ව  මහමඟදී දරන්න බැරි අව්වේ, වැස්සේ පීඩා විදින්නට ඉඩ හරිමින් පාර පනින්න එකම එක අවස්ථාවක් නොදී ඔබ රිය පැදයනවා විය හැකිය.

ඔබ ඉතාම හදිසි අවස්ථාවක නම් එයට කරන්න දෙයක් නැත. නමුත් බොහොමයක් එසේ පාර පනින්නට අවස්ථාවක් නොදී ගොස් එකතු වන්නේ වාහන තදබදයට වීම ශෝචනීය කරුණකි.

නිතර සිහිතබාගන්නට මහමගදී උපදෙස් ටිකක්!

  • පදවන්නේ හිත්පිත් නැති රියක් වුවත් වාහනය පදවන ඔබ හදවතක් ඇති මනුශ්‍යයෙකි.
  • සෑමවිටම සුදු ඉරි අසලදී සංවේදී වන්න.
  • කිසිම විටෙක සුදු ඉරි අවහිර වන සේ වාහන තදබදයක දී වුවද වාහනය නවත්වා තබන්න එපා.
  • සුදු ඉරි අසලදී වේගය අඩු කරන්න. හදිසි පාර පැනීමකදී වාහනය නතර කරගන්න සුදානමින් සිටින්න.
  • කිසිවිටෙක සුදු ඉරි උඩදී වාහනය ඉස්සර කරන්න යන්න එපා.
  • පාසැල්, රෝහල් අසල ඇති සුදු ඉදිරි වලදී වඩාත් සංවේදී වෙන්න.
  • පාසැල පටන් ගන්නා අවසාන වන වේලාවන් වල දරුවන්ට සෑමවිටම පාර පනින්න ඉඩ දෙන්න.
  • සෑමවිටම මාර්ග නිතී පිලිපදින්න.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • අනේ අපිට පාර පනින්න ඉඩ දෙන්න! දරුවන්ගෙන් වැඩිහිටියන්ට ආයාචනයක්!
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it