theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

3 අවම කියවීම
මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝවමහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

නිවෙස බලා යමින් සිටි චීන කාන්තාවකගේ වතුර බෑගය කැඩි ඇය  සිටගෙන සිටියදීම දරුවා බිහිවෙයි.

නිවෙස බලා යමින් සිටි චීන කාන්තාවකගේ වතුර බෑගය කැඩි ඇය  සිටගෙන සිටියදීම දරුවා බිහිවෙයි.සමාජ මාධ්‍ය හරහා පැතිර  ගිය මේ කම්පිත විඩියෝ එකේ චීන  මවක් චීනයේ Guangdong පළාතේ Yunfu  නගරයේදී  මහමගදී දරුවා  ප්‍රසුත අයුරු දැක්වෙයි. Mothership.sg  වාර්තා කරන ආකාරයට මෙම පුදුම හිතෙන සිදුවීම සැප්තැම්බර් දෙවැනි සෙනසුරාදා සිදු වී ඇත.

දරු ප්‍රසූතියට මුහුණ දෙන විට මෙම වීඩියෝවේ සිටින මව බඩු මිලදී ගැනීමට ගොස් ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඇයගේ වතුර බෑග් එක කැඩුනු පසු දරුවා ඇය සිටගෙන සිටියදී ඇයගේ දිග ඇඳුම දිගේ ලිස්සා ආවා. මුලදී කම්පිත වුවත් බලාගෙන සිටින්නන් ඇයට පුටුවක් හා කාඩ්බෝඩ් එකක් පිරිනමමින් ඇයගේ සහයට  පැමිණියා.

Asia one අනුව පසු ප්‍රසුති සංකූලතා නිරාකරණයට සෞඛ්‍ය වෘත්තිකයින් පසුව අලුත් අම්මට උදව් කලා.

Asia One විසින් ප්‍රකාශනය කරන ලද මෙම වීඩියෝවෙහි අවසානයේ ඇය කරා ගිය විට කාන්තාව මිලදී ගත් බඩු හා දරුවා සමග නිවසට පියනගන  අයුරු දැකිය හැක.

මෙම වීඩියෝව යූ ටියුබ් 150000 වරක් නරඹා තිබෙනවා. පහතින් එම විඩියෝව නරඹන්න.

හදිසි  දරු ප්‍රසූතියකදී කළ යුත්තේ කුමක්ද?

දරු උපත සිදු කිරීමට හොඳම ස්ථානය සෞඛ්‍ය වෘත්තිකයින් ඉදිරිපිට වේ.  චීනයේ සිදුවීම වැනි සිදුවීම් ඇත්තටම බලාපොරොත්තු විය හැක. ඔබට  මේ වගේ අවස්ථාවක් උදා වූවහොත්  මතක තබා ගැනීමට මෙන්න හදිසි දරු උපත් සහකාර ඉඟි.

මොනවද ඔබට අවශ්‍ය

• තුවා,පත්තර, ප්ලාස්ටික් තහඩු

• තුනී ඔතනයක් දරුවා සඳහා

• අත් වැසුම් (තිබේ නම්)

•  පිරිසිදු පෙකණි කටුවක් (තිබේනම්)

• වැදෑමහ ඉවත් කිරීමට ප්ලාස්ටික් බෑගයක්

* උපන් වෙලාව සටහන් කර ගැනීමටත් නව මවට සුබ පැතීමට ද අමතක නොකරන්න.

දරුවා ඉපදුනවිට ඔබ දරුවා අල්ලා සිටින විට ඇයගේ හිස මදක් පහතට හරවා තබන්න මතක තබාගන්න. මෙය නාසයේ හා උගුරේ ඇති අමතර තරල ඉවත් කිරීමට උදව් කරනවා.දරුවා ඔලුවෙන් පහතට සිටින සේ හැර වීම හෝ ඇගේ පිටුපසට පහරක් එල්ල කිරීම කරන්න එපා.

දරුවා පිරිසිදු කරන විට මෘදුව කරන්න. මෘදු  බ්ලැන්කට් එකකින් ඔතන්න. වියලි තුවායක් හෝ බැලැන්කට් එකක් උණුසුම්ව සපයනවා. සාමාන්‍යයෙන් අළුත උපන් දරුවා රෝස පාට වීම හෝ සාමාන්‍ය වර්ණයට හැරෙන්නේ ආස්වාස ප්‍රාස්වාස සාමාන්‍ය වූ විටයි.

අලුත උපන් දරුවා සාමාන්‍ය පරිදි  හුස්ම ගැනිම සිදු නොවන බව ඔබ දුටුවහොත් ඇය පිට බිමට සිටින සේ තබා ඇයගේ පපුව පිරිමැදීම හෝ යටිපතුල්  පිරිමැදීම කරන්න. ඒක ක්‍රියාත්මක නොවූයේ නම් අලුත උපන් දරුවාට කෘත්‍රිම ස්වසනය අවශ්‍ය  වෙන්න පුළුවන්. ඒ පිළිබඳ දැනුවත් වෙන්න.

පෙකිනිවැල කපන විට එහි ස්පන්දන නතර වූ විට පමණක් කරන්න මතක තබාගන්න. ස්පන්දන  නතර වු විට  ශක්තිමත් නුලකින් හෝ පිරිසුදු සපත්තු ලේස් එකකින් අලුත උපන් දරුවාගේ සිට  අඟල්  දෙකේ සිට හතරක් පමණ මෙහායින් තදින් ගැට ගසන්න. ගැට දෙක අතරින් කපන්න. රෝහල්වල  එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම  හෝ සවි කිරීමට පෙර වැදෑමහේ සියලුම පෝෂණය උරා ගත් බව සහතික කිරීමට  පෙකිනිවැලේ සිට දරුවා දෙසට පෝෂණය යවනවා.  හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වීම සුදුසු වේ.

අලුත උපන් දරුවා වියලි මෘදු  බැලැන්කට් එකක ඔතා ඇයගේ මවගේ කුස මතින් තබා සම්බන්ධතාවය සඳහා අවකාශ සලසා දෙන්න අමතක කරන්න එපා.

ගැබිණි මවකට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන.් එම නිසා ඒ සඳහා අවශ්‍ය දැනුම ඔබ වෙත තිළිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Bianchi Mendoza

  • Home
  • /
  • පුවත්
  • /
  • මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව
බෙදාගන්න :
  • නොමළ බිළිඳෙකු මිය ගිය බව කී නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනා සේවයෙන් ඉවතට

    නොමළ බිළිඳෙකු මිය ගිය බව කී නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනා සේවයෙන් ඉවතට

  • ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

    ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

  • නොමළ බිළිඳෙකු මිය ගිය බව කී නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනා සේවයෙන් ඉවතට

    නොමළ බිළිඳෙකු මිය ගිය බව කී නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනා සේවයෙන් ඉවතට

  • ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

    ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it