මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

බිත්තර වලින් හදන රසවත් මුට්ට කරිය ඔබ දන්නවා නේද ? මෙය රසවත් ලෙස දරුවාට ගලපා ගන්නේ කෙසේද ?
බිත්තර වලින් හදන රසවත් මුට්ට කිරිහොදි ඔබ දන්නවා නේද ? මෙය රසවත් ලෙස දරුවාට ගලපා ගන්නේ කෙසේද ?
මුට්ට කිරිහොදි
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 01
පොල්කිරි
ලියාගත් ලූණු, කරපිංචා
තුනපහ
කහ
තෙල්
රස අනුව ලූණු
• මුලින්ම බිත්තර හොදින් තම්බා කටුව ඉවත් කර ගැඹුරු තෙලෙහි රන්වන් පාට වෙනතුරු බැදගන්න .
• දැන් භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එයට ලියා ගත් ලුණු කරපිංචා එකතු කරන්න.
• තෙම්පරාදුව හොදින් සකස්වු පසු එයට පොල්කිරි හා ලුණු එක්කර හොදින් ඉදෙන්න දෙන්න.
• ඉන්පසු එයට බැදගත් බිත්තරය දෙකට කපා සකස් කල කරී එකට එය එකතු කරන්න.
දැන් අපේ මුට්ට කිරි හොද්ද ලෑස්තියි. බත්, පාන්, නුල්ඩස් එක්ක මෙය දරුවාගේ ආහාරයට දිය හැක.
කතන්දර ලිපි