theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

3 අවම කියවීම
ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබ විශ්වාස කලත් නොකලත්  ඔබේ සෞඛ්‍යය ගැන සියල්ල ඔබේ මුහුණේ ලියවිලා තියෙනවා.

කුරුලෑ, ඉදිමුණ  ඇස්, පැල්ලම් සහිත සමත් කැමති වුනත් අකමැති වුනත්  ඔබේ සෞඛ්‍ය  ගැන සියල්ල ඔබේ මුහුණේ ලියවිලා තියෙනවා.බොහෝවිට මෙම පොදු දෛනික  සෞඛ්‍ය  ගැටලු කිහිපයක් නොසලකා හැරීම  ගැටලුවක් නොවුවද ඔබ දිගු කලක් තිස්සේ මෙම ගැටළු සමග කටයුතු කරන්නේ නම්,  ඔබගේ සෞඛ්‍ය ගැන පරීක්ෂා කර බැලීමට කාලය බව අපි මතක් කරනවා.

මෙන්න මේ ඔබේ සෞඛ්‍ය  පිළිබඳ අනතුරු ඇඟවීම් ඔබේ මුහුණේන් පෙනිය හැක.  ප්‍රමාද වීමට පෙර ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්න.

1.කුරුලෑ

කුරුලෑ  තයිරොයිඩ් ආබාධයක් පෙන්නුම් කළ හැකිය. වැඩිවිය පැමිණී විට  කුරුලෑ ඒම සාමාන්‍ය වුවත් , ඔබට හදිසියේ කුරුලෑ විශේෂයෙන්  ඔබේ නිකට, හකු ප්‍රදේශය  සහ හිස කෙස් මායිමේ  බොහොමයක්  දිස් වුවහොත් බොහෝ විට, එය ඔබේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ගැටළුවක් හෝ සමහර ආහාර සඳහා ආසාත්මිකතායක්  හෝ ජීරණය පිලිබඳ  ගැටළුක් හෝ අක්මාවේ ආබාධයක් විය හැකිය.

ඒ නිසා කුරුලෑ ක්‍රීම්  හා ජෙල් ආලේප කිරීම  වෙනුවට සම සම්බන්ධ වෛද්‍යවරයෙකු  වෙත ගොස් එහි හේතුව කුමක්දැයි සොයා බලන්න.

2. මුඛයේ කොන් වල පිපිරීම්

මෙය විටමින් B   අඩුපාඩු පිළිබඳ පැහැදිලි සංඥාවකි. විටමින් B12 අතිරේකයක් සමඟ ආහාර ගැනීම සඳහා සම්පූර්ණ ධාන්ය, කොළ පැහැති එළවළු සහ මස් එකතු කිරීම වැනි දේ මගින් විසදිය හැකි කුඩා ගැටළුවකි.

ඔබේ ආහාරයට ඇතුළත් කළ යුතු ආහාර වර්ග පිළිබඳව වෛද්‍යවරයා ගෙන්  විමසන්න .

3. ඉදිමුණ,විඩාපත් ඇස්

සමහර පොදු ගැටලු බොහොමයක් ඔබේ ඇස් වලින් පෙනේ. වෙහෙසකාරී පෙනුමකින්  යුත් ඇස් නිදන්ගත ආසාත්මිකතාවයක් පෙන්නුම් කරනවා විය හැකිය.

විඩාපත්, ඉදිමුණු ඇස් නින්ද පිළිබඳ අබාධයක  සලකුණක් විය හැකිය.

ඔබ රාත්‍රිය වෙනකම් අවදි වී සිටිය නොහැකි නම් හෝ තයිරොයිඩ් තත්වයක් ඇති නම් ඉදිමුණු ඇස් එය පෙන්නුම්  කරයි.  කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම ලේ පැල්ලම් ඇති ඇස් පෙන්නුම් කළ හැකිය.

4. වියළි සම

තයිරොයිඩ් ග්‍රන්ථි වල අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහ දියවැඩියාව ඔබේ සමේ  තෙතමනය නැති කරන බැවින් ඔබේ සම වියළි බවට පත් විය  හැකිය. පැල්ලම් සහිත බිදෙන සම ඔබේ විජලන තත්වයක් පෙන්වන බැවින් පානය කරන ජල ප්‍රමාණය ඉහල නංවන්න.

ඇතැම් පෝෂක ඌනතාවයන් ඔබේ සම පැල්ලම් සහ සුදුමැලි සහිත වීමට  හේතු විය හැකිය.

5. අවපැහැ සම

අඳුරු ලප සහිත  සුදුමැලි   සම සහ අධික වෙහෙස  වැනි රෝග ලක්ෂණ  යකඩ ඌනතාවයක් පිලිබඳ අනිවාර්ය  දර්ශකයක් වේ. සාමාන්‍යයෙන් , මෙය  ඔබේ ආහාර වේල වෙනස් කිරීමෙන්  හා නිවැරදි ආහාර වර්ග එයට  ඇතුලත්  කර ගැනීමෙන් විසදා ගත හැක. කහ පැහැති සම  අක්මාවේ ආබාධ පෙන්නුම් කල හැකිය.

සුදුමැලි සම යකඩ ඌනතාවයක් නිසා ඇති විය හැක.

ඔබගේ හිමොග්ලොබින් මට්ටම් පරීක්ෂා කර කල හැක්කේ කුමක්දැයි  වෛද්‍යවරයා  සමඟ සාකච්ඡා කරන්න.

6. මුහුණේ අධික රෝම

එය විශ්වාස කලද , නොකලද, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) නිසා බොහෝ විට ඔබේ හකු ප්‍රදේශයේ , නිකටේ සහ උඩු තොල් වල අනවශ්‍ය රෝම පෙන්නුම් කරයි.

ඔබ ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම වැඩිවෙන බව දුටුවහොත්  ඔබේ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට  වග බලා ගන්න.

ඔබේ මුහුණෙන් දැක්වෙන මේ සලකුණු නොසලකා ඉන්න එපා කියන මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ
බෙදාගන්න :
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it