theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

3 අවම කියවීම
එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනීඑමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

නිතර කතා බහ කරන අයට වඩා අප සැලකිලිමත් විය යුත්තේ අසාමාන්‍ය ලෙස නිහඬ වන්නට උත්සාහ කරන අපගේ කිට්ටුවන්තයින් ගැනයි.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අරාබි රටවල් රැසක සේවය කරමින් අප රට තුළට විශාල විදේශ විනිමයක් ගෙන දෙනවා. මැදපෙරදිග රැකියා කරන්නන් යනු මුදල් වරුසාවක් කරපින්නා සිටින පිරිසක් ලෙසයි ලංකාවාසී බොහෝ අය සිතන්නේ.  කෙසේ නමුත් ලොව අනෙක් සෑම තැනකම වගේම අදපෙරදිග රැකියා කරන්නන්ගේ ජිවිත වලත් හොඳ නරක දෙකම මුසු වී තිබෙනවා. මේ කඳුළු කතාව අපට ඇසෙන්නේ එක්සත් අරාබි රාජ්‍යයෙන්.

GulfNews පුවත්පතේ පළ වූ පුවතට අනුව මෙම සිද්ධිය මුලින්ම වාර්තා වුනේ පසුගිය අගෝස්තු 29 වනදා අලුයම 2.30ට පමණ සාජාහි මහල් ගොඩනැගිල්ලක් අසලදී මිනිසෙකු බිමට පතිත වූ විටයි. මේ දුටු සාක්ෂිකරුවකු වහාම මෙය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පරීක්ෂණ සිදු කිරීමේදී අනාවරණය වුයේ ගොඩනැගිල්ලෙන් වැටි මියගිය පුද්ගලයා එම ගොඩනැගිල්ලේම 7වන මහලේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු බවයි.

එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

වහා ක්‍රියාත්මක වූ පොලීසිය රස පරීක්ෂකයින් සමඟ මිය ගිය පුද්ගලයාගේ නිවසට ගිය විට එහි කාමර අගුලු දමා වසා තිබුණු අතර  අධිකරණ අවසර ඇතිව කාමරයේ අගුලු කඩා පරික්ෂා කල විට ඔවුන් දුටුවේ  ලේ විලක් මැද, මැණික් කටු කපාගෙන සිටි වැඩිහිටි කාන්තාවක් සහ තරුණියන් දෙදෙනෙකු ඇතුළු සුදු රෙද්දකින් වැසූ තරුණ පිරිමි දරුවෙකි.

එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

සිද්ධියට සම්බන්ධ අයගේ නිවස

පරීක්ෂණ වලින් නිගමනය වුයේ පිරිමි දරුවා මුලින්ම මිය යන්නට ඇති අතර, දරුවාගේ මව මිය යාමෙන් අනතුරුව පියා ගොඩනැගිල්ලෙන් පැන ඇති බවයි. මවගේ නැගණියන් යැයි සිතන තරුණියන් දෙදෙනා සිද්ධියෙන් මිය ගියේ නැති අතර පොලිසිය මෘත ශරීර ඉවතට ගෙන යන අවස්ථාවේ ඔවුන් හඬමින් සිටියේ “අනේ ඇයි අපි තවමත් ජිවත් වන්නේ? ඇයි අපි මිය නොගියේ” කියායි.

මහල් නිවාසයේ කළමණාකරු GulfNews වාර්තාකරුවන්ට කියා සිටියේ මෙම පවුල මෙම හෝටල් මහල් නිවසේ වසර ගණනාවක් ජිවත් වූ බවත්, ඔවුන් බොහෝ මිත්‍රශීලි අර වූ බවත්ය. සිද්ධියට සම්බන්ධ මව මෑතකදී කළමණාකරු මුණ ගැසුණු බවත්, විදේශිකයෙකු විසින් ඇයගේ ස්වාමිපුරුෂයා රවටා ඇති බැවින් ඔවුන්ට ආර්ථික ප්‍රශ්ණ ඇති බවත්ය. මේ නිසා ඩිරාම් 6,250 ක් වූ මාසික වාරිකය ඩිරාම් 5,750ක්  දක්වා අඩු කර තිබෙනවා.

පොලිසිය විසින් මෙය සැලසුම් සහගත සියදිවි නසාගැනීමක් බවත් තව දුරටත් පරීක්ෂණ කටයුතු කරගෙන යන බවටත් පවසා තිබෙනවා.

ලංකාවේ පමණක් නොවේ ලොව පුරාම සියදිවි නසාගැනීම් ඉතාමත්ම සීග්‍රයෙන් ඉහල යනවා. ඉහත කතාවේ බැරෑරුම් කම තවත් තීව්ර වන්නේ වැඩිහිටියන් පස් දෙනෙකු එක් වරම දිවිනසාගැනීමට යොමු වීම කෙතරම් භයන්කරද යන්නයි. එක් අයෙක් නොව, පස් දෙනෙකුගේ ආතතිය තේරුම් ගැනීමට, ඔවුනට ඇත දීමට කිසිඳු මනුෂ්‍ය ප්‍රාණයක් නොසිටියේද?

අධික මානසික අවපතකයට ලක් වූවකු හෝ දිවිනසාගැනීමට යොමු වියහැකි පුද්ගලයෙකු හඳුනාගන්නේ කෙසේද?

  • නිතරම බලාපොරොත්තු වීරහිත හැඟීමෙන් කතා බහ කිරීම
  • ජීවත් වීමට කිසිඳු හේතුවක් නැති බව නිතර පැවසීම
  • පෞද්ගලික දේපළ සියල්ල අන් ය වෙත පැවරීමට යොමු වීම
  • පුද්ගල හානි සිදු කළ හැකි උපකරණ මිලදී ගැනීමට යොමු වීම
  • වැඩිපුර නිදාගැනීම හෝ නින්ද නොයාම
  • වැඩිපුර අහාර ගැනීම හෝ අහාර නොගැනීම.
  • සැලකිය යුතු බර අඩු වීම හෝ බර වැඩි වීම
  • මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීම
  • අන් අය සමග සමාජ සම්බන්දතා අත් හැරීම
  • වහා කිපෙනසුළු වීම හෝ සුළු දෙයකටත් පළිගැනීමේ චේතනාව
  • නිතර පෙන්වන කනස්සලු ස්වභාවය හෝ අවේගකාරී ස්වභාවය

ඉහත කී පරිදි දැඩි මානසික අවපීඩනයකට ලක් වූවකු සමාජ සබන්ධතා අත්හැරීම ඉතාමත්ම අන්තරාදායක තත්වයක්. මේ නිසා නිතර කතා බහ කරන අයට වඩා අප සැලකිලිමත් විය යුත්තේ අසාමාන්‍ය ලෙස නිහඬ වන්නට උත්සාහ කරන අපගේ කිට්ටුවන්තයින් ගැනයි. දයාබර පාඨකයිනි මෙම තත්වය සුළු කොට සිතන්නට එපා. ගෙදර දොරේ පවුලේ අය, දූ දරුවන්, ඥාති මිත්‍රයින් ආදිය සමඟ නිතර සම්බන්ධතා පවත්වන්න. ඔබගේ කිටුවන්තයින්ට ඉඳ හිට දුරකථන ඇමතුමක් දෙන්න. ඔවුන් බැහැ දකින්නට යන්න. ඔබ නොදැනුවත්වම වටිනා ජිවිතකයට  අප්‍රමාණ බලාපොරොත්තුවක් ඇති කරනවා විය හැක.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

සුමිත්‍රයෝ සංවිධානය විසින් ලෝක දිවිනසාගැනීමේ දිනය වෙනුවෙන් සංවිධානය කෙරෙන වටිනා ක්‍රියාකාරකම් සහ දේශන රැසක් ඔබ වෙත ගෙන එන  එකමුතුවකට ලබන සැප්තැම්බර් 10වන ඉරු දින කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ ජිවිතයක් වෙනස් කරන්නට මොහොතකින් දායක වන්න.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී
බෙදාගන්න :
  • දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

    දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

  • තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

    තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

  • දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

    දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

  • තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

    තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it