theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගුවන් ගමනක් සසල කරමින් බිරිදගේ අතටම හසු වු වංචාකාර සැමියා!

2 අවම කියවීම
ගුවන් ගමනක් සසල කරමින් බිරිදගේ අතටම හසු වු වංචාකාර සැමියා!ගුවන් ගමනක් සසල කරමින් බිරිදගේ අතටම හසු වු වංචාකාර සැමියා!

වංචාකාර සැමියා බිරිදගේ අතට අසුවේ! දෝහා සිට බාලී දක්වා කටාර් ගුවන් සේවයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගීන් කම්පනයකට ලක්වේ.සහකරු රවටන බව දැනගත් විට කුමක් සිතේවිද?

වංචාකාර සැමියා බිරිදගේ අතට අසුවේ! දෝහා සිට බාලී දක්වා කටාර් ගුවන් සේවයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගීන් කම්පනයකට ලක්වේ.

"පිරිමියෙකු ගෙන් ප්‍රතික්ෂේප වු කාන්තාවක් කෝපයෙන් හා වෛරයෙන් පිරි සිටින්නට පුළුවන්. " යන ප්‍රස්තා පිරුල අනුව සියල්ල සිදුවිය.

නොවැම්බර් 5 දා දෝහා සිට බාලී දක්වා ගමන් කරමින් තිබු කටාර් එයාර්වේස් ගුවන් යානයේ මගින් මේ සදහා  සාක්ෂි දරනවා.

පෙනුමෙන් මවක්ද වන මේ බිරිද සිය සැමියා හා දරුවා සමග දෝහා සිට බාලී කරා ගමන් කරමින් සිට ඇත. ඇයගේ  සහජ බුද්ධිය  ඇයට ඔහුගේ ජංගම දුරකථනය   පරීක්ෂා කිරීමට දැනුම් දුන්නාය.

ඇය  ඔහුගේ ඇඟිලි සලකුණ යොදා ගනිමින් ජංගම  දුරකථනයේ අගුලු විවෘත කරගැනීමට  සමත් විය.

ඇයගේ  සැකය  තහවුරු වූ විට, සියල්ල මිහිපිට  අපායක් බවට පත් විය. ඇ‍යගේ සැමියා ඇත්තෙන්ම ඇයට  වංචා කර තිබුනේය.

අනතුරුව කෝපයට පත් බිරිඳ ඇයගේ ස්වාමිපුරුෂයාට පහරපිට පහර  දුන්නා. මෙම  කැලඹීම ඇසූ  කාර්‍යමණ්ඩලය  එයට  මැදිහත් වීමට උත්සාහ කළ නමුත් එහි කිසිදු ප්‍රතිඵලයක් නොලැබිණි.

මෙලෙස තත්ත්වය උග්‍ර  අතට හැරී ඇති  පාලනයකින් තොර  වු   අතර, නියමුවන් ගුවන්යානය ආපසු හරවා   දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයට  හදිසි ගොඩබැස්සවීමක් කිරීමට තීරණය කරන ලදි.

මේ ඉරාන පවුල ගුවන් යානයෙන් ඉවත් කර ඉන්දුනීසියාව බලා එහි ගමන නැවත  පිටත් විය .

තත්වය ටිකක් සමනය වු විට මේ පවුලට ක්වලාම්පූර් වලට ගොස් දෝහා වෙත  ගමන් කරන්නට පුළුවන් වුණා.

ඉන්දියාවේ මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ නිලධාරියෙකුගේ ප්‍රකාශයක්  මෙම සිද්ධිය තහවුරු කල අතර  "සිය සැමියා සහ දරුවා සමග  සිටි   කාන්තාවක් සහිත ඉරාන පවුලක් කටාර් ගුවන් සමාගම විසින්  ගුවන් යානය තුල එහි කාර්‍යමණ්ඩලය ඉදිරියේ වැරදි සහගත ලෙස හැසිරීම හේතුවෙන්  ගුවන් යානයෙන් ඉවත් කලා. " ඔහු ප්‍රකාශ කලා.

" ඔවුන්ව දෝහා වෙත යැවීම සදහා බටික් 6019 නැමති  ගුවන් යානයෙන් ක්වලාම්පූර් වෙත යවන ලදි."

මේ අතර, කටාර් එයාර්වේස්  විසින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට මෙසේ පැවසීය. "අපේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරිමක් වශයෙන් අපි පුද්ගල සිද්ධින් ගැන අදහස් දක්වන්නේ නැහැ."

සැමියාගේ  එක් රැවටීමක් කාන්තාවක් වියරු වට්ටවන්න සමත්, ඒ වියරුවට තැනක් නොතැනක් නැති වෙන්න පුලුවන්. ඒ ගැන මේ පුංචි කතාව ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ගුවන් ගමනක් සසල කරමින් බිරිදගේ අතටම හසු වු වංචාකාර සැමියා!
බෙදාගන්න :
  • සැමියා බිරිදට නොදැන කරන වැරදි

    සැමියා බිරිදට නොදැන කරන වැරදි

  • ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

    ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

  • සැමියා බිරිදට නොදැන කරන වැරදි

    සැමියා බිරිදට නොදැන කරන වැරදි

  • ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

    ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it