theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැලන්ටයින් දවසේ අම්මා දුවට කියු කව

2 අවම කියවීම
වැලන්ටයින් දවසේ අම්මා දුවට කියු කවවැලන්ටයින් දවසේ අම්මා දුවට කියු කව

අම්මා කෙනෙකුට දියණියක් පණ වගේ, සිය දියණිය වැලන්ටයින් දවසේ ආදර රැල්ලේ තවත් ගොදුරක් වෙනවාට කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ. අම්මා ඒ කථාව දුවට ආදරයෙන් මෙහෙම කියලා දෙනවා...

මෙම වැලන්ටයින් ලිපිය හරිම ලස්සනයි. කියවලා බලන්නකෝ...

දුවෙක් කියන්නේ සුරක්ෂිත කල යුතු වස්තුවක්. එහි ලොකුම වගකීම පැවරෙන්නේ අම්මාටයි.

ඉස්සර වගේ නෙමෙයි අද සමාජය ගොඩාක්  වෙනස් වෙලා. දරුවන්ට නොමග යන්න තියෙන ඉඩ කඩ වැඩියි.

ඒකට මේ වැලන්ටයින් කියන ආදරවන්තයින්ගේ දවසත් සමහර විට රුකුළක් වෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ආදරයත් වාණිජකරණය වීමයි.

ඒ නිසාම ආදරය ගැන අම්මා දුවට හරි වැටහීමක් දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම දුවට ආරක්ෂාකාරී වෙන්නත් කියලා දෙන්න අවශ්‍යයයි.

තම දරුවාව ජිවිතයම කරගත්ත අම්මාට වඩා රෝස මලකට නැතිනම් චොකලට් එකකට රැවටිලා දුව ආදරය හොයා ගෙන රූම් එකකට යනවා නම් ඒක හරිම ඛෙදනීයයි.

ආදරය තියෙන්නේ හදවතේ උපදින ආත්මීය බැදීමක්.

යුගදිවියේ ගැටළු

ඒ තුලින් තාවකාලික සතුටකට යමෙක් ආරාධනා කරනවා නම් එතැන ආදරය නැහැ. තියෙන්නේ රාගය විතරයි. 

තම දියණිය වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ හිතේ ඇතිවුන හැගීම් කවක් වුනේ මෙහෙමයි. දුවේ ආදරය එක දවසක රැදිලා නැහැ.

මම ආදරය කරන්න එපා කියන්‌නේ නැහැ. ඔබ නිසි වයසට පැමිණි පසු අවංක හදවතකට ආදරය කරන්න. එතකම් ආදරයේ නාමයෙන් රැව‌ටෙන්න එපා.

වැලන්ටයින් ලිපිය

වැලන්ටයින් දවසේ අම්මා දුවට කියු කව

ආදරණීය දුවේ...

ආදරය හොයා ඉගිලිලා

අම්මාගේ උණුහුමින් මිදිලා

මිරිගුවක් පස්සේ වැටිලා

දුවන්නෙපා රත්තරනේ රැවටිලා

 

දස මසක් කුසේ රැකලා

දෙවසක්ම ලේ කිරි කර පොවාලා

පහලොස් වසක් නුඹ පසුපස වැටිලා

අම්මා ඉන්නේ හති වැටිලා

 

ආදරය මිහිරි ඵලයක් යැයි  සිතාලා

අන් වුන් කියන බස් ඇත්තමයි අදහලා

අම්මාගේ ඇස් මායිමෙන් මිදීලා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

හිතන්නෙපා යන්න අම්මා නෑ මියැදිලා

හස්බන්ඩ් දාලා ගියා

 

සුදු ගවුමේ කහට තියාලා

උන් යාවි නුඹට මඩ  ගල්වලා

රාගයයි පුතේ ඒ ආදරේ නෑ ගැවිලා

ආදරය කරන්නට නෑ තව කාලේ එළඹිලා

 

එක දවසක ආදරේ නෑ රැදීලා

මගේ ආදරෙන් අවුරුද්දම පිරීලා

දුවේ නුඹ ඉන්නවා නම් රැකිලා

එහි මගේ ජීවය ඇත රැදිලා

මම

අම්මා (වැලන්ටයින්)

ඉතින් දියණියන් සිටින මව්වරුනි, ඔබත් ‌මේ ලිපියට අදහසක් එකතු කරන්න කැමති නැද්ද? ඔබේ අදහස් පහත ඇති කමෙන්ට් තීරුවේ සටහන් කරන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
 
 
 
 
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • වැලන්ටයින් දවසේ අම්මා දුවට කියු කව
බෙදාගන්න :
  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • ආදරය හා විවාහය අතර වැලන්ටයින්

    ආදරය හා විවාහය අතර වැලන්ටයින්

  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • ආදරය හා විවාහය අතර වැලන්ටයින්

    ආදරය හා විවාහය අතර වැලන්ටයින්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it