theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

2 අවම කියවීම
වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

වැසි සමය දරුවන් රෝගී වීමට ඉඩ ඇති කාලය ලෙස සුපතල යි. මේ වැසි සමය ඔබේ දරුවා නිරෝගිමත්ව තබා ගැනීමට මෙන්න ක්‍රම 6ක්.

මෙම ක්‍රම 6 මතක තබා ගැනීමට වගබලා ගන්න.එවිට ඔබට මේ වැසි සමයේ ඔබේ දරුවන් රෝගී වීම වලක්වා ගන්න.

1. නිතර අත් සේදුම් දියර භාවිතය

නිතර අත් සේදීම ඔබේ දරුවාට ඉගැන්වීම රෝගී වීම වැලැක්වීමට එක් ක්‍රමයක්ද වෙනවා. දවස පුරාම ඔවුන්ගේ අත් බොහෝ අපිරිසිදු දේවල් ස්පර්ශ කරනවා.ඔවුන් එම අපිරිසුදු අත් වලින් ආහාර ගත්තොත් රෝගී වීමට අවස්ථාව සැලසෙනවා.

නිතර අත් සේදුම් දියර භාවිතයෙන්    ආසාදනය වීමේ අවදානම තරමක් දුරට අඩු වෙනවා. එය ඔබේ මුළු පවුලම කළ යුත්තක් වෙනවා.

2. කිවිසුම් යන විට හා කැස්ස ඇති විට ඔබ ඔබේ මුඛය ආවරණය කරගන්න.

රෝගී වී ඇත්තේ ඔබ නම් කැස්ස සහ කිවිසුම් යෑම ඇති විට ඔබේ මුඛය ආවරණය කරගෙන ඇත්නම් ඔබේ දරුවාට ආසාදනය වීම වළක්වා ගත හැකිය. විෂබීජ පැතිරීම වැළැක්වීමට හා ඔබේ දරුවාට ආසාදනය වීම වැළැක්වීමට මෙය ඔබට කරන්න පුළුවන් ක්‍රමයක් වේ.

3. පරිසරය සීතල නම් ඔබේ දරුවාට උණුසුම් ඇඳුම් අන්දවන්න.

පරිසරය සීතල නම් ඔබේ දරුවාට සීත කබායක් අන්දවා උණුසුම තැබීමට  වග බලාගන්න. රාත්‍රියට පොරෝනයකින් ආවරණය කර තැබීම ද වැදගත් වෙනවා.

4. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වැදගත් වෙනවා.

නිරෝගී හා යෝග්‍යතාවයෙන් සිටීමට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම වැදගත් වෙනවා. එළවළු හා පලතුරු අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර රෝගවලින් වළක්වනවා.

5. ගංවතුරෙන් වළක්වාගන්න.

ගංවතුර  බැක්ටීරියා හා විෂබීජ පිරි ඇති අතර ඒ මගින් ලෙප්ටොස්පයිරෝසියාව හා දිලීර ආසාදන ඇතුලු විවිධ වර්ගයේ රෝග ඇතිවීමට  හේතු වේ. හැකිනම් ඔබේ දරුවා ගංවතුර හරහා ඇවිද යෑම වළක්වාගන්න. එසේ නොහැකි නම් හොදින් සබන් ගාගං වතුරෙන් තෙමුණු මුළු සිරුරම අතුල්ලා නහවන්න.

6. කෘමි විකර්ශක භාවිතය

වැසි සමය යනු මදුරුවන්ගේ සමයයි. රෝග වාහක මදුරුවන් සපාකෑම වලක්වා ගැනීමට ඔබේ දරුවාට කෘමි විකර්ශකයක් භාවිතා කිරීමට සහතික කරගන්න.

ඔබේ වටපිටාව පිරිසිදුව තබන්න මදුරුවන් අපිරිසිදු තෙත්  පරිසරවල ශීඝ්‍රයෙන් පැතිරෙනවා . මදුරුවන්ට බිත්තර දැමීමට ස්ථාන ඔබ නිවස අවට නොමැති බවට සහතික කරගන්න.

වතුර රැදෙන ස්ථාන ආවරණය කරන්න. පිරිසිදු නිවසක් පැවතීම යනු ඔබේ දරුවා රෝගී වෙන අවස්ථා අඩුවීම වේ.

ඔබේ දරුවා රෝගී වීම ඔබට ද පීඩනයක් ඇති කරන දෙයක් වෙනවා. එම නිසා ලෙඩ රෝග බහුලව පැතිරෙන මේ වැසි සමයේ ඔබේ දරුවා ආරක්ෂා කරගැනීමට මේ මතක් කිරීම The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්
බෙදාගන්න :
  • වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

    වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

    වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it