theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහය බිද වැටීම: තවත් කෙනක් වෙනුවෙන් මා අත් හැරි මගේ බිරිඳට ආදර හසුනක්

3 අවම කියවීම
විවාහය බිද වැටීම: තවත් කෙනක් වෙනුවෙන් මා අත් හැරි  මගේ බිරිඳට ආදර හසුනක්විවාහය බිද වැටීම: තවත් කෙනක් වෙනුවෙන් මා අත් හැරි  මගේ බිරිඳට ආදර හසුනක්

මම ඔබට විශ්වාසවන්තවයෙක් වුනා. ඒත්, මට ඔබව නතර කරගන්න බැරි වුනා. ඔබේ හිටපු සැමියා ගෙන් ලිපියක් ලැබුනේ ඇයි කියා ඔබ පුදුම වෙනවා ඇති, ඒත් කියවන්න...

මම මගේ  අදහස් ප්‍රකාශ කරන්න කවදාවත්ම දක්ෂ වුනේ නැහැ. මම බොහෝ දේ තබා ගත්තේය. අපේ සම්බන්ධතාවය අවසාන වුන නිසා මම බොහෝ දේවල් මං තුලම සගවගත්තා.

මම  හැඟීම් විරහිතයි කියලා හෝ   මම  සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ.

මම මිතුරන් හා ඥාතීන් වෙත ඒවා කියන්න උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඔවුන්ට මාව තේරුම් ගන්න බැරි වේවි කියලා මම හිතෙනවා .

ඔබ දුෂ්ට අයෙකු නොවන බව ඔවුන් දකිනවාට මම කැමතියි. අපි කාලයක්  සතුටින් සිටි බව ඔවුන් පිළිගන්නවාට මම කැමතියි.  ඔබ සැම විටම මගේ ජීවිතයේ  කොටසක් වේවි.

ඔයා මට රිදෙව්වා. ඔයා අපේ දරුවන්ට අම්මා කෙනෙක් නැති කලා. ඒත්, මං ඔයාට තාම  ආදරෙයි. කිසිම දෙයක් කවදාවත්ම වෙනස් කරන්න බැහැ. බිඳුණු හදවතත් එහෙම තමයි.

ඔයා මට කරපු දේට මං ඔයාට වෛර කරනවා. ඒත් මම  ඔයාට කරන ආදරය වෙනස් වෙන්න හෝ ඔයා මගේ දරුවන්ගේ අම්මා වීම ගැන මගේ ස්තුතිය අහිමි වෙන්න ඒක හේතුවක් නෙවෙයි.

මම උදේ පාන්දර අවදි වන විට ඔයා නැහැ .

එතකොට මට හරිම අමුතු හැගීමක් දැනෙනවා. ඔයා ආසම කෝපි  තවමත් අපේ රාක්කයේ තියෙනවා. ඒවා මට ඔච්චම් කරනවා වගේ දැනෙනවා.

නමුත්  බොහෝ කාලයක් තිස්සේ  තිබුන  මගේ අහංකාර කම මම අත්හැරියා. ඔබ මා ඈත් වීමට  මගේ අහංකාරකම පළමු  හේතුව වුනා කියලා මට හිතෙනවා.

මේ වගේ  උදෑසනක මම අහම්බෙන් අතීතයට  යනවා. මට වඩා හොඳ දෙයක් කලාද ? මට හොඳ සවන්දෙන්නෙක් වුනාද ? ඔබේ වටිනා ආදරය ගැන මම  සහතික වුනාද?

මම වෙනස් කල බොහෝ දේ තිබෙන අතර  මම වෙනස් නොකල දේ ඊටත් වඩා තියෙනවා.  ඔයා වංචා කළ හේතුව ඔයාව නරක පුද්ගලයෙක් හෝ අන් අය කියනවා සේ  විරුද්ධ වුවෙකු කලේ නැහැ.

මමත් වරදවා වටහාගත්තා.  මමත් එය මුලින්ම පිළිගන්න බැරි වුන බව මං දන්නවා.  මාස ගණනක් ගෙවිලා ගිහින්,  ඒත් මං  අපේ අන්තිම  කථා බහ නැවත නැවත මතක් කරනවා.

ඒක හරියට අවසානය වෙනස් වෙයි කියලා හිතාගෙන හැමදාම බලන දුක හිතෙන චිත්‍රපටයක් වගෙයි.

මම ඉස්සෙල්ලාම ඔයාව රැවැට්ටුවා නම් කොච්චර හොදද කියලා  මට හිතෙනවා. ඒත් මට කවදාවත් ඔයා හැර කාවවත් ඕන වුනේ නැහැ. මට නම්, මේ ලෝකේ මං දැක්ක ලස්සනම ගැහැනිය ඔයායි.

ඔයාව දැනුනා වගේ මට කිසිම කෙනෙක් දැනිලා නැහැ. ඔබ වෙනත් කෙනෙකු තෝරා ගත්තත්, මම ඔයාගේ හිත වෙනස් වේවි කියලා තවම  බලන් ඉන්නවා මේක මට කාටවත්ම කියන්න බැහැ.

ඔවුන් මට හිනාවේවි.  මගේ හැගීම් අන්තර්ජාලය හරහා බෙදා හැරීමෙන් මා  පිරිමියෙකුට තරම් නොවන බව කියමින් මට ඔච්චම්  මා කරාවි . ඒ නිසා මම මෙහි නම සදහන් කරන්නේ නැහැ.

නමුත් මම මෙය විශ්වාස කරමි. මම ඔබට විශ්වාසවන්තවයෙක් වුනා. ඒත්, මට ඔබව නතර කරගන්න බැරි වුනා.

කවදාහරි දවසක, මං ඔබ මගෙන්  ඈත් වුනේ මගේ අඩුපාඩු වලට, මට දොස් පවරගන්න එක නවත්වාවි. මම ඔබට දොස් කියන්න  බැහැ, ඔබ කෙතරම්  මටත් හා අපේ පවුලටත් දුක් දුන්නාද කියන එකත් අමතක කරලා මම තවමත් ඔයා  එනකම්  බලා ඉන්නවා.

මම හිතනවා ඔවුන් මට "පව්කාරයෙක්" කියල කියාවි. ඔවුන්ට අවශ්‍ය එපමණයි. නමුත් ඒකට කමක් නැහැ. හිංසා කිරීම නතර වෙනකම්ම  මම ඔබට දිගටම ආදරය  කරනවා.

එය මට මෙයාට මුණ දිය හැකි එකම මාර්ගයයි.

මේ ලිපිය ඔබට බලපෑමක් කලාදැයි මං දන්නේ නැහැ . මෙය මගේ හිත සුවපත් වෙන්න ක්‍රමයක් වෙන බව මම දන්නවා.

සමහර දවස්වල මම ඔයාට ලියුම් ගොඩාක් ලියනවා. ඒත් මට තවම මගේ ජීවිතයෙන් ඔයාව මකා දාන්න බෑ. ඔයා සමඟ ඉදලා  මම අද මා තුල සිටින පුද්ගලයා බවට පත් වුනා. සියලු සිත් වේදනාව තිබියදීත්, ඒකට  මම ඔබට  සදහටම ස්තුතිවන්ත  වෙනවා.

විවාහය බිද වැටීම තුල බිදිගිය ආදරයක නටඹුන් මත සැමියෙකු දැවෙන හදින් ලියු මේ පාපොච්චාරණය the Asianparent Sri Lanka අපි ඔබ වෙත ගෙන ආවේ විවාහය යනු දෙදෙනෙකු මතින් ගොඩ නැගෙන නමුත් දෙදරා යා හැකි දෙයක් බව මතක් කරන්නයි. ඒ නිසා ඔබේ ආදරණීය සම්බන්ධතාවය සුරකින්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහය බිද වැටීම: තවත් කෙනක් වෙනුවෙන් මා අත් හැරි මගේ බිරිඳට ආදර හසුනක්
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it