theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"

2 අවම කියවීම
වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"

වෙලාවට වැඩ කිරීම දරුවන්ට කියා දීම වැදගත් වන්නේ ඇයි? එය කියා දෙන්නේ කොහොමද? මෙම ලිපිය කියවා දැනගන්න.

ඉස්කෝලේ එන්න , ඔෆිස් එන්න, මීටින් එකකට එන්න කියන හැම වේලාවේම ඇහෙන දෙයක් තමයි "be punctual" කියන්නේ. මොකද්ද මේ "be punctual"? ඒ කියන්නේ වේලාවට වැඩ කිරීම.

ඇත්තෙන්ම වේලාවට වැඩ කිරීම හොද පුරුද්දක්, එතකොට කාලකලමණාකරනය හොදින් කරගන්න පුළුවන්. මම මේ ගැන කථා කරන්න හිතුවේ ඒ පුරුද්ද පුංචි දරුවාට කුඩා කාලයේ සිට පුරුදු කිරීමට වටීනා පුරුද්දක් ලෙස මම දකින නිසයි.

වේලාවට වැඩ කිරීම

මෙය අද ලෝකයේ බොහෝ මිනිසුන් අතින් ගිලිහි යන පුරුද්දක් ලෙස දකින්න පුළුවන්. මේ නිසා තමන්ගේ පමණක් නොව අන් අයගේ දවසේ සැලසුම්ද බිදි යන්නට පුළුවන්. ඒ වගේම ඔබට වටිනා අවස්ථා ගිලිහි යන්නත් පුළුවන්.

ඔබ වැඩකට ප්‍රමාද වෙන විට අනවශ්‍ය මානසික පීඩනයක්ද ඔබට ඇතිවෙන අතර ඉන් ඔබ විඩාවට පත්වෙන්න පුළුවන්.

මේ වගේ  ගොඩාක් දුර්විපාක තියෙනවා නම් ඔබ වේලාවට වැඩ කරන්න උත්සහ නොකරන්නේ ඇයි? වේලාවට වැඩ කිරීමේ පුරුද්ද එක්වරක් ඔබෙන් ගිලිහිවුනොත්  එය ඔබට පුරුද්දකට යන්න ඉඩ තියෙනවා.

දරුවා වේලාවට වැඩ කරන්න පුරුදු කරන්නේ කොහොමද ?

ඒකට පහසුම දේ තමයි ඔබ වේලාවට වැඩ කිරීම , මොකද ඔවුන් හැමවිටම ඔබව අනුකරණය කරනවා. ඔබ වේලාවට වැඩ කරන අයෙක් නම් බොහෝ විට ඔබේ දරුවාද එසේ වනු ඇත.

වේලාවට සම්පුර්ණ කලයුතු ක්‍රීඩා ලබාදීම මගින් එම ගුණාංගය ඇති කරන්න පුළුවන්. ඔවුන්ට යම් ක්‍රීඩාවක් පටන් ගන්නත් නිම කරන්නත් නිශ්චිත වේලාවක් ලබා දෙන්න. මෙය චිත්‍රයක් ඇදීම වැනි නිර්මාණාත්මක දෙයක් වෙන්න පුළුවන්.

ටිකක් ලොකු දරුවෙක් නම් පටන් ගන්නත් නිම කරන්නත්   වේලාව නියම කරන ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න පුළුවන්. කුඩා දරුවන්ට ආහාර ගන්නා වේලාව මේ සදහා යොදා ගන්න පුළුවන්.

දරුවා වේලාවට වැඩ කරන විට අනිවාර්යයෙන්ම ප්‍රසංශා කරන්න

වේලාවට වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මෙන්න, එසේ නොකිරීමෙන් සිදුවෙන අවාසි ඔවුන්ට පහදා දෙන්න.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"
බෙදාගන්න :
  • මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

    මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

  • අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

    අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

  • මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

    මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

  • අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

    අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it