theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

2 අවම කියවීම
දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනීදඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

මිනිස් සිරුරේ විවිධ ස්ථාන වල අභ්‍යන්තරයේ කෝෂ සාදාගෙන ජීවත්වන මෙම පණුවන් බොහෝ දුරට ගෘහස්ථ සතුන්ගෙන් හා මදුරු විශේෂයක් මඟින් ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

මෙම භයංකර මෙන්ම ප්‍රියජනක නොවන පුවත වාර්තා වන්නේ ලංකාදීප පුවත්පතින්.

දඹුල්ල නගරයේ පුද්ගලයින් 20දෙනකුගේ සිරුරෙන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කල පණුවන් ගණනාවක් ගැන දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරනවා. පසුගිය 26 වනදා කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් මෙලෙස ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් අතින් සාර්ථකව සිදුවූ බවට වආර්තා වනවා.

මේ වසර තුළ පුද්ගලයන් විසි දෙනකුට පමණ මෙවන් සැත්කම් සිදු කර  පණුවන් ඉවත් කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක  මහතා පැවසුවා. මෙලෙස ශරීරගත වන පණුවන් අඟල් 3ත් 5ත් අතර වන බවත් ඒ දිගැටි සුදු පැහැති පණු විශේෂයක් බවත් වෛද්‍යවරුන් පවසනවා.

සිරුරේ විවිධ ස්ථාන අභ්‍යන්තරයේ කෝෂ සාදාගෙන මෙම පණුවන් ජීවත්වන බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම පණු විශේෂයට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

අර්ථනායක  මහතා පැවසුවේ මෙම පණු විශේෂය බොහෝ දුරට ගෘහස්ථ සතුන්ගෙන් හා මදුරු විශේෂයක් මඟින් ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්ය. කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමු වී තිබෙන බවද ඔහු පැවසුවා.

රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවත් ලංකාවේ අවස්ථා කිහිපයකදී මෙවන් සිද්ධීන් වාර්තා වී ඇති බවත් ඔහු තවදුරටත් පැවසුව මුත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් රෝගීන් පැමිණීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරුන්ගේ  මතයයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පණු විශේෂය සහ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ  බව අර්ථනායක මහතා කීය. බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතු වීමෙන් මෙම පණු රෝගය අනාවරණය කරගැනීමට හැකියාව පැවතිය ද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණුවන් රැඳී සිටියොත් හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බව ද වෛද්‍යවරු පවසති.
 
මෙවන් රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අර්ථනායක මහතා ප්‍රකාශ කළා.

දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

 

මූලාශ්‍රය හා තිර සටහන් (screengrab) ලංකාදීප පුවත්පතින්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී
බෙදාගන්න :
  • රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?

    රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?

    රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it