වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

lead image

මේ පින්තූරවල  වයස 50 දීත් වයස 30 ක පෙනුම ඇති ශ්‍රීදේවිගේ වයස පේන්නේ නැහැ!

ඔබේ 50 වැනි වියේදි ඔබේ දරුවන්ගේ අනාගතය ගැන අවධාරණය කරමින්  ඔබේ වයස ගැන බලා සිටීම  පමණ යැයි ඔබ සිතුවහොත් ශ්‍රීදේවි ඒ සියල්ලන්ම වැරදි බව ඔප්පු කරනවා.

මෑතකදී ශ්‍රීදේවි Filmfare සඳහා වූ සිත් ඇදගන්නාසුළු ඡායාරූප රූගත කිරීමක දී, කාන්තාවක් වයස 50 දීත් වයස 30 ක පෙනුමැති බව පෙන්වනවා.

වයස 50 දීත් වයස 30 ක පෙනුම ඇති ශ්‍රීදේවි

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/sridevi1.jpg වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

නව යොවුන් දියණියන් දෙදෙනෙකුගේ මවක්ද වන ශ්‍රීදේවි සුන්දර,ප්‍රේමණීය, විස්මය දනවන රුවකට හිමිකම් කියන අතර අවුරුදු තිහකට වඩා තත්පරයක් වත් වැඩිපුර නොපෙන්වයි!

ආකර්ශනීය හා ප්‍රේමණීයයි

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/sridev2.jpg වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

ශ්‍රීදේවි සාමාන්‍යයෙන් සමාජීය මාධ්‍ය වල සජීවී ක්‍රියාකාරිත්වයක්  නොදැක්වුවද, ඇගේ යොවුන් දියණියෝ සමාජයේ මේ දිනවල දැකිය හැකිය.

සුපිරි පන්තියෙන් වෙන්වෙනවා

src=https://www.theindusparent.com/wp content/gallery/in pics drop dead gorgeous sridevi shows how to look 25 at 53/Sridevi 3.jpg වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

ඉන්දියානු මාධ්‍යයේ සාමාන්‍යයෙන් තරුණ්‍යයට වැඩි ඉඩක් ලබා දෙන අතර, ශ්‍රීදේවි මේ "නීති" බිඳ දමනින් ඉදිරියට යමින් සිටිනවා.

බොලිවුඩයේ අනෙක් තරු වලට වඩා ඇය තරමක් වයසින් වැඩි වුනාට, සුපතල කාන්තාවන්ගේ වයස ඉලක්කමක් විතරක් විය හැකි බවට ඇය පෙනුමෙන් හා විලාසිතා වලින් සනාථ කරයි 

src=https://www.theindusparent.com/wp content/gallery/in pics drop dead gorgeous sridevi shows how to look 25 at 53/sridevi 5.jpg වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

අවුරුදු 50 දී ගැලපෙන හා පුදුමාකාර පෙනුමක් ලබන්නේ කෙසේද? 

ශ්‍රීදේවි වගේම ඔබටද වයස 50 දීත් වයස 30 ක පෙනුම ලබා ගැනීමට හැකියාවක් ඇත. 

1. විලාසිතාවන් ගෙන් පිරිපුන් වන්න: ඔබේ පෙනුමට එය ගැලපෙන තාක් ඔබේ විශ්වාසය ඇති තාක් එම විලාසිතා කරන්න. 

2. ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කිරීම: ටිකක් මුදලින් වැඩි වුනත්, හොඳ දේවල් මිලට ගන්න. ගුණාත්මක බවක් නැති සපත්තු හෝ බෑග් තබාගන්න එපා. වැඩකට නැති පාවහන් දුසිමක් තිබෙනවාට වඩා හොඳ, කල් පවතින නිර්මාණාත්මක යුගලක් තිබීම සුදුසුයි.

3. පෙනුම  සැලසුම් කරන්න: ඔබේ ඇඳුම් වල style එක ඔබේ වයසත් සමග ගැලපීම හුඟක් වැදගත්.

 

ජනප්‍රිය කාන්තාවන් කවදාවත්ම වයසට නොයන්නේ ඇයිදැයි ඔබ පුදුම වෙනවා ඇති, ශ්‍රීදේවිගේ කථාව ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී