theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා බිරිදට නොදැන කරන වැරදි

2 අවම කියවීම
සැමියා බිරිදට නොදැන කරන වැරදිසැමියා බිරිදට නොදැන කරන වැරදි

"ඇයට ආදරය කිරීම යනු ඇයගේ දුර්වලතා වැලැක්වීම සහ පුද්ගලයෙකු ලෙස ඇයගේ වර්ධනය දිරිමත් කිරීමයි..."

කොතරම් හොදින් අදහස් කළත්, බොහෝ පිරිමින් තම භාර්යාවන්ට නොසැලකිල්ල හා අසතුටට දනවන සමහර දේවල් කිරීමට පෙලඹෙනවා.

සැමියා බිරිදට නොදැන කරන වැරදි පහක් මෙන්න

•අනිත් දේවල් වලට මුල් තැන දීම

ඔබේ පවුල වෙනුවෙන් උපයා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළත්, ඔබේ බිරිඳ සමඟ ඔබේ සම්බන්ධතාවයේ අසමතුලිතතාවයක් ඒ තුලින්  ඇති විය හැකිය.

එක් උදාහරණයක් වන්නේ ඇය ඇයගේ දවස ගැන කතා කරමින් සිටියදී ඔබ ඔබේ ඊ මේල් පරීක්ෂා කිරීමයි.

එසේත් නැතිනම් ඇය බරපතල දෙයක් ගැන කතා කරන විට ඔබ ඇයගේ ඇස් දෙස ගැඹුරු ලෙස බලනවා වෙනුවට ඔබගේ දුරකථනය දෙස බැලිමයි.

•කාලය හා මුදල්  හොඳින් කළමනාකරණය නොකිරීම

ඔබගේ දිනය තුල ඉතා ඉක්මනින් ඉටු කළ යුතු කාර්යයන් සහ සේවා වලින් පිරී තිබිය හැක. එහෙත් ඔබ ඔබේ අවධානය ඇය කෙරෙහි  යොමු කිරීම සඳහා ඔබගේ කාලසටහනෙහි ඉඩක් තබාගන්න.

ඔබේ බිරිඳ පවුල තුළ වැඩිපුර  මුදල්  ඉපයුවද, පවුලේ  අයවැය හිඟය පාලනය කිරීමට ඔබට නොහැකි නම් විවාහයේ පීඩනයක් ඇති විය හැකිය.

ඔබේ නිවස පාලනය කිරීම ගැන ඔබ සැලකිලිමත් වෙමින්   ඔබ ඇයට ආදරය හා අගය ලබා දෙන බව පෙන්වා දෙන්න.

•ශාරිරිකව ආදරය ලබා නොදීම

ශාරිරික සමීපතාව යනු ලිංගික සම්බන්ධකම් වලට වඩා බොහො එහා ගිය දෙයක් (ලිංගිකත්වයද වැදගත් වුවත්) වෙනවා.  

ඔබ රුකියාවට පිටත්වීමට පෙර ඇයව වැළද ගැනීමෙන් හා සිපගැනීමෙන් සෙනෙහස පෙන්විය හැකිය.

එය චිත්‍රපටියක් නරඹන විට ඇයගේ අතට අත තැබීම වැනි සරල ක්‍රියාවකින් පවා කල හැකිය.  නිදන කාමරයෙන් පිටත සිදු කරන මෘදු ක්‍රියාවන් ගෙන් නිදන කාමරයේ ඇතුළත ක්‍රියා වඩාත් අර්ථවත් කර ගත හැකිය.

•ඇගේ සිහිනය අධෛර්යමත් කිරීම

පැහැදිලිවම සැමියන්ට මෙහි වැරැද්දක්  නොදැනෙන අතර එය සුළු කාරණාවලට අයත් ය.

නිදසුනක් වශයෙන්, ඇය සතුටට පත්වන වර්තමාන විනෝදාංශයක් ගැන ඔබට පවසන විට ඔබ ඇයගේ අදහස ඉවත්  කරමින් ඇයගේ කාලය වෙනත් දෙයක් වෙනුවෙන් යොදවන ලෙස යෝජනා කරනවා නම්  ඔබ ඇයව නොදැනුවත්ව රිදවනු ඇත.

•සැබවින්ම ඇහුම්කන් දෙන්න උත්සාහ නොකිරීම

ඔබේ බිරිඳට පැවසීමට ඇති දේ ඇයගේ ජීවිතයේ ඕනෑම වේලාවක ඇහුම්කම් දීමට උත්සාහ කිරීම වැදගත් වේ.

අවුරුදු ගානක් ගතවෙලා ගිහින්  නිසා ඔබ අඩු උනන්දුවකින් වැඩ කළ යුතු බවත් , ඔබේ බිරිඳ තනි පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ යුතු බවත්, ඇයට තනි කෙනෙක්  වීමට ඉඩ දිය යුතු බවත් ඉන් අදහස් වෙන්නේ නැහැ .

ඇයට ආදරය කිරීම යනු ඇයගේ දුර්වලතා වැලැක්වීම සහ පුද්ගලයෙකු ලෙස ඇයගේ වර්ධනය දිරිමත් කිරීමයි. මේ පිළිබද ඔබගේ අදහස් අප හා බෙදා ගන්න.

සැමියා බිරිදට නොදැන කරන වැරදි වලින් වැලකී සිටින්න මේ තොරතුරු ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියා බිරිදට නොදැන කරන වැරදි
බෙදාගන්න :
  • ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

    ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

    ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it