theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

2 අවම කියවීම
අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

පියෙකුට නොදෙවනි සීයා කෙනෙක් තම මිනිබිරියන් කෙලෙසීමේ කඳුළු කතාව. ඔබේ දරුවන් හැකි තාක් ඇස් මානයේ තබාගන්න

අම්මලා තාත්තලා දරුවෝ බලාගන්නේ තම පනටත් වඩා ආදරෙන් තමන්ගේම ඇස් දෙක වගෙයි. අම්මලා තාත්තලාට දෙවෙනි තැන ගන්නේ දරුවන්ගේ ආච්චිලා සීයලායි. සමහර විට දක්නට ලැබෙන්නේ අම්ම තාත්තාටත් වඩා ආච්චිලා සීයලා දරුවන්ට ආදරය කරන බවක්. එවන් ලොවක කාමාශාවන් හමුවේ තම මිනිබිරියන් කෙලෙසිය හැකි සීයලා සත්‍යයෙන්ම වසන බවට පසක් කර දෙන අනුවේදනීය පුවතක් වාර්තා වන්නේ ඩේලි නිව්ස් පුවත් පතේ පසුගිය සතියේ පළවූ ප්රවෘත්තියකින්.

අනුරාධපුර ශික්ෂණ හා ළමා කාර්යාංශය විසින් ඊයේ සවස හැට හැවිරිදි පුද්ගලයෙකු මෙම සීයාව අත්අඩංගුවට ගෙන තිබුනේ සිය මිණිබිරියන් දෙදෙනාට ලිංගික ලිංගික අතවර කිරීම හේතුවෙනි.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සීයාගේ නිවසේ තබා සිටි 7 හැවිරිදි සහ 14 හැවිරිදි දැරියන් දෙදෙනා කලක සිටම මෙම සියා අතින් අතවරයට ලක්ව ඇති බව වාර්තා වනවා.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මෙම සිදුවීම දරු දෙදෙනා විසින් තම දෙමාපියන්ට දැනුම් දී ඇත. ඒ අනුව තම දූවරුන් දෙදෙනාගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත.

සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනවා.

දරුවන් අපචාර වලින් ආරක්ෂා කර ගත හැකි ආකාර ගැන අප ලිපි කිහිපයක් හරහා ඔබ දැනුවත් කර තිබෙනවා. එම ලිපි අතුරින් පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද? යන මේ වැදගත් ලිපිය යළි කියවීමට අප ඔබට ආදරයෙන් ආරාධනා කරන්නේ දරුවන්ට ඔබ නොදැනුවත්ව යම් කෙනෙක්ගෙන් පිඩාවට ලක් වනවාද කියා කල් තියා දැනගන්නටත්, ඉන් දරුවන් මුදවා ගන්නටත් ඔබට කළ හැකි දෑ යනාදී වැදගත් තොරතොරු රැසකින් ඔබට දැනුවත් විය හැකි නිසා.

හැකි තරම් දරුවන් ඔබේ ඇස් මානයේම තබා ගන්න. ඔවුන් ඔබේ පණ මෙන් රැකගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?
බෙදාගන්න :
  • දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක

    දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක

  • සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

    සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

  • දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක

    දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක

  • සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

    සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it