පුංචි බබාලා දකින දකින දේ කටේ දාගන්නවා. හදිසියේ යමක් බබාගේ උගුරේ හිර වුවහොත් කල යුත්තේ කුමක්දැයි ඔබ දන්නවාද?
මේ විදියෝවෙන් බිළිඳෙකුගේ උගුරේ යමක් හිර වුවහොත් බිලිඳා බේරාගන්නා අකාරය මැනවින් පෙන්වා දෙනවා. මේ ගැන දැනුවත් වීම ඉතාම වැදගත්.

ඉතින් හදිසියේ උගුරේ යමක් හිර වූ විට ගත යුතු වෙනත් ප්‍රයෝජනවත් ක්‍රියා මාර්ග ගැන ඔබ දන්නේ නම් අපට ලියා එවන්න.