theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

3 අවම කියවීම
හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

පසුගිය මාසයේ  චීනයේ කාන්තාවකට මහමගදී හදිසි දරු ප්‍රසුතිය සිදු වී ඇයගේ පුංචි පැටියා සමග නිවසට ගිය කථාවක් අපි කිව්වා. දැන් චීනයෙන්  තවත් එවැනි සිදුවීමක් වාර්තා වෙනවා.

වීඩියෝ පටියේ පෙනෙන පරිදි කාන්තාවකගේ මෘදු කෑගැසීමක් ඇසෙන අතර පසුව ඇය ඇයගේ යට ඇඳුම් හා කලිසම් ගැලවීමට උත්සහා කරනවා.

ඇය එසේ කළ වහාම ඇයගේ දරුවා බිහි වී හදිසියේ බිමට ඇද වැටුන අතර පෙකණි වැලෙන් සම්බන්ධ වී සිටිනවා .

විඩියෝවෙහි  දිනය සටහන් නැත. සිදුවූ දේ පිළිබඳව වැඩි තොරතුරු නොමැත. එහෙත්,  මවගේ පෙනුම ඉතා ව්‍යාකූල බව  පෙනේ.  කුමක් කළ යුතුද යන්න ගැන මෙන්ම දරුවා මතින් ඇයගේ පසුම්බිය ඉවත් කර ගන්න පවා ඇයට කල්පනාවක් තිබුනේ නැහැ.

දරුවා වේගයෙන් බිමට පතිත වීම හා  "ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. දරුවා මැරෙන්නයි යන්නේ. පෙකෙණි වැල බෙල්ලේ ඒතෙන්නයි යන්නේ! " යන කෑගැසිමෙන් බියපත් වී හයියෙන් හඩන්න වුනා.

කාන්තාව ව්‍යාකූලව හා කම්පනයට පත් වී තිබුන බවක් පෙන්න තිබුන අතර අසරණ ළදරුවා රුධිරය හා ඇම්නියොටික් දියර විලක් තුල දගලන්න වුනා.

සහාය දිය හැකි යැයි පෙනෙන වයස්ගත කාන්තාවක් ටික වේලාවකට පස්සේ උදව්වට ඇවිත් කාඩ්බෝඩ් කැබැල්ලක් මත ඔහුව තබා කුඩා රෙදි කැබැල්ලකින් ඔහුව එතුවා.

හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

හදිසි දරු ප්‍රසුතිය සිදුවන අවස්ථාවේදි කළ යුත්තේ කුමක්ද?

උපත ලබා දෙන හොඳම ස්ථානය පුහුණු වෘත්තියකයින් සිටින ස්ථානයක් වුවද, චීනයේ සිදු වූ දේ වැනි සිදුවීම්  සිදු විය හැකි අතර අවම වශයෙන් අපේක්ෂා කළ හැකිය. ඔබ එවැනි තත්වයක සිටියි නම්, හදිසි දරු ප්‍රසුතිය  සදහා ප්‍රථමාධාර උපදෙස් මතක තබා ගැනීම සදහා මෙන්න.

ඔබට අවශ්‍ය දේවල්

  • තුවා,පත්තර පිටු සහ ප්ලාස්ටික් ෂීට්
  • ළදරුවා සඳහා මෘදු බ්ලැන්කට්
  • තිබේ නම් අත්වැසුම්
  • පෙකෙණි වැල ගැට ගැසීම සදහා  (තිබේ නම් පිරිසිදු ටේප්) පිරිසිදු, ශක්තිමත් සපත්තු ලේස් එකක්
  • වැදෑමහ ඉවත් කිරීමට ෂොපින් බෑග් එකක් හෝ  ප්ලාස්ටික් බෑග් එකක්

දරුවා බිහි වූ පසු, දරුවාව ඔබ ඔසවා  තබා ගන්නා විට දරුවාගේ හිස මදක් ඇල කර තබා ගන්න. ඒ උගුරේ සහ නාසයේ ඇති වැඩිපුර  තරල ඉවතට ගලා ඒමට  උපකාරී වීම සදහායි. ඇයව යටිකුරු කර තබා ගැනීම හෝ  හැඩවීමට පහරක් එල්ල කිරීම නොකරන්න.

දරුවා පිරිසිදු කරන විට මෘදුවන්න. උණුසුම ලබා දීම සදහා මෘදු වියළි තුවායක් හෝ බ්ලැන්කට්ටුවක ඔතන්න. සාමාන්‍යයෙන්  අලුත  උපන් දරුවාගේ ශ්වසන සාමාන්‍ය බවට පත් වු විට දරුවා රෝස පාට හො හොද වර්ණයක්  ලබා ගැනීම ආරම්භ වේ.

අලුත උපන් දරුවා සාමාන්‍ය ලෙස  හුස්ම ගන්නා  බව ඔබට නොපෙනේ නම් , ඇයව  පිට බිමට සිටින සේ වැතිරෙන්න සලස්වා  පපුවව  පිරිමැදීම හෝ ඇගේ යටි පතුල් පිරිමැදීම කරන්න. මෙය ක්‍රියා  නොකරයි නම් , අලුත උපන් දරුවාට කෘතිම ශ්වසනය ලබා දීම අවශ්‍ය වේ. ඒ් ගැන දැනුවත් වෙන්න.

පෙකණි වැල කැපීමේ දී ඒහි ස්පන්දනය නතර වු විට පමණක් ඒය කිරීමට මතක තබා ගැනීම වැදගත් වේ. මෙම ස්පදන  නතර වු පසු, අලුත උපන් බිළිදාගේ සිට අඟල් 4 ක් පමණ දුරින් තද නූලක් හෝ පිරිසිදු සපත්තු ලේස් ඒක්කින් ගැට ගසන්න. ඉන්පසු පළමු ගැටයේ සිට තවත් අඟලක අඟල් 2 සිට 4 දක්වා දුරකින්  තව ගැටයක් ගසන්න.

ඉන්පසු ඒ් ගැට දෙක අතර මැදින් කපන්න. රෝහල්වලදී, වැදෑමහ තුල ඇති සියලුම පෝෂක අවශෝෂණය කර ගත් බවට තහවුරු කර ගැනීම සඳහා පෙකෙණි වැල දරුවා දෙසට පොම්ප කරනවා. කෙසේවෙතත් හදිසි අවස්ථා වලදී, ඉක්මණින් ක්‍රියා කිරීම වඩාත් සුදුසුය.

පුර්ව සම්බන්ධතාවයක් ඇති වීම සදහා අලුත උපන් බිළිදා වියළි, ​​මෘදු බ්ලැන්කට්ටුවක ඔතා  අම්මාගේ කුස මතින් තැබීමට මතක තබා ගන්න.

උපත සිදු වූ වේලාව මතක තබාගන්න.

ලොව පුරා ගිය මෙම වීඩියෝව බලන්න:

ඔබ ගැබිනියක් වුනත් නොවුනත් ඔබට මෙන්ම තවත් කෙනෙකුට සහය වීමට මේ ලිපිය වැදගත් වේවියැයි the Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්
බෙදාගන්න :
  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

    දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

  • විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

    විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

    දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

  • විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

    විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it