ඔබේ වරලස දින හතෙන් අඟල් දෙකක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක්

lead image

කිසිඳු ආයාසයක්, ආහාරයක් හෝ අලෙපනයක් නැතිව පහසුවෙන්ම ඔබේ කොණ්ඩය සතියක් ඇතුළත අඟල් දෙකක් දික් කරගැනීමේ කදිම ව්‍යායාමයක්!

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්: අද අපගේ ආදරණිය අම්මලාට සහ දියණියන්ට කනට මී පැණි වගේ සුභාරංචියක්මු අරගෙනයි ආවේ. ඒ කිසිඳු ආයාසයක්, ආහාරයක් හෝ අලෙපනයක් නැතිව පහසුවෙන්ම ඔබේ කොණ්ඩය සතියක් ඇතුළත අඟල් දෙකක් දික් කරගැනීමේ ක්‍රමයක් පෙන්වන වීඩියෝවක් රැගෙනයි. 

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්

මෙම ව්‍යායාමය ඔබේ කෙස් දිගු කරනවා පමණක් නොවේ, එහි ඝනකම, පැහැය, දීප්තිය යන සියල්ලම වඩවනවා ඇත. වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹා ඔබත් එය උත්සාහ කරන්න.

1 ඇඳෙහි මුනින් අතට දිගා වී හිස පහතට (රූපයේ පරිදි) නැඹුරු කොට මද වේලාවක් සිටින්න.

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්:

2 දැන් ඔබේ දෑත් රුපයේ පරිදි ඇඳ මත තබා හිස හොඳින් සම්භාහනය කරගන්න.

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්:

3 මීළඟට උඩු අතට හැරී නළල දෙපස මෘදුව සම්භාහනය කරගන්න

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්:

අතුරු අබාධ නැති, ගතට සිතට මෙන්ම රුවටද අගනා මෙම කදිම ව්‍යායාමය ඔබත් අදම ඔබේ හිසටත් ඔබේ දියණියගේ හිසටත් කර එහි අගනා ප්‍රතිපල අත් විඳින්න.

Written by

Niloufer Perera

app info
get app banner