සමනළ සමනළියන් වගේ ලස්සන අපේ පුංචි දූ පුතුන්ට ලස්සන ලස්සන ඇඳුම් අන්දවන්න දෙමව්පියන් උත්සුක වනවා. අද ඔබ වෙත ගෙනෙන්නේ මේ පුංචි කුමාර කුමරියන්ට විවිධ උත්සව අවස්ථා සඳහා කදිම ළමා ඇඳුම් මෝස්‌තර කිහිපයක්.
චූටි දෝණිට විවිධ අවස්ථා සඳහා ඔබින අගනා ඇඳුම්
1. සාමාන්‍ය කාලගුණයක් පවතින දවසක ගමනක් බිමනක් සඳහා චූටි දෝණිට කදිම මෝස්‌තර කිහිපයක්:-

2. විශේෂ අවස්ථාවකට, නෑ හිතවතෙක් බැහැදැකීමට ආදිය සුදුසු චූටි දෝණිට කදිම මෝස්‌තර කිහිපයක්

3. මංගල උත්සවයක් සඳහා චූටි දෝණිට කදිම ළමා ඇඳුම් 
චූටි පුතාට විවිධ අවස්ථා සඳහා ඔබින අගනා ළමා ඇඳුම් මෝස්‌තර
1. සාමාන්‍ය කාලගුණයක් පවතින දවසක ගමනක් බිමනක් සඳහා

2. විශේෂ අවස්ථාවකට, නෑ හිතවතෙක් බැහැදැකීමට ආදිය සුදුසු චූටි පුතාට ඇඳුම් මෝස්‌තර කිහිපයක්

3 මංගල උත්සවයක් සඳහා චූටි පුතුට කදිම මෝස්‌තර කිහිපයක්

ඉතින් මේ විලාසිතා වලින් හැඩ වුනු චූටි පැටවුන්ගේ අගනා ඡායාරූප දැකගන්න අප ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.