theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

2 අවම කියවීම
මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ලමාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

ළමා තරබාරු කම ගැන ඔබ දැනුවත්ද?

ඉන්දියාවේ මාස 10 ක් වයසැති ආලියා සලීම් නම් දරුවා ලොව සිටින බරින් වැඩි දරුවා  බවට පත් වී ඇත. ව්‍යාංජන හා බිස්කට්  රසිකාවියක් වන ඇය අවුරුදු 6 ක් වයසැති ගැහැනු ළමයෙකුගේ සාමාන්‍ය බර වු රාත්තල් 41 ක බර පංතියට අයත් වේ.  ඇයට ළමා තරබාරු කම ගැටළුවක් වී ඇත.

ඇය ඉපදුන විට රාත්තල් 9 ක බරින් යුත් වු අතර ඇය මාස හතරක් වන විට වේගයෙන්  බර වැඩිවන්නට විය.

ළමා තරබාරු කම ඉන්දියාවේ ක්ෂණිකව විසඳා ගත යුතු වර්ධනය වන ගැටලුවක් වේ. වයස අවුරුදු දෙකත් අවුරුදු 17 ත් අතර වයසේ පසුවන්නන්ගෙන් සියයට 18.2 ක් අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුකුලව ළමා තරබාරු කම පෙලෙන බව අධ්‍යනයකින් සොයාගෙන ඇත.

ළමා තරබාරු කම

ආලියා බිස්කට් හා ව්‍යාංජන  කන්න කැමතියි. (පින්තූර තිරය YouTube වලිනි)

තම දියණියගේ සෞඛ්‍ය  තත්වය  සඳහා නිසි වෛද්‍ය  ප්‍රතිකාර ලබා දීමට   අලියාගේ දෙමව්පියන්ට මුදල් නොමැතිකම නිසා හැකියාවක් නැත.

28 හැවිරිදි මොහොමඩ් නැමති පියා ඇදුම් මසන්නෙකු ලෙස කරන  රැකියාවෙන් දිනකට රුපියල් 280 ක් පමණ උපයන   අතර ආලියාගේ තත්වය තව තවත් නරක අතට හැරෙනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටී. වයස අවුරුදු එකහමාරක් පමණ වයසේදි ආලියාගේ වැඩිමල්  සොයුරිය තරබාරු කම හේතුවෙන් මිය ගොස් ඇත.

ඉරනම නිසා හෝ වේවා අඛණ්ඩ උත්සාහය නිසා හෝ වේවා දෙමව්පියන් අවම වශයෙන්  ෆෝර්ටීස් හෙල්ත්කෙයාර් හි උපදේශන ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ආලියාට  ඇයගේ තත්වය සඳහා ක්ෂණික සහ ආරක්ෂිත සහයක් ලැබේවියැයි බලාපොරොත්තු වෙනවා.

මේ කතාව සම්බන්ධයෙන් කිසියම් අදහස්, ප්‍රශ්න  තිබේ නම්, කරුණාකර ඒවා පහතින් සටහනක් යොදන්න.

ළමා තරබාරු කම යනු ඉක්මනින් ඇමතිය යුතු තත්වයක් වන අතර ඒ පිළිබඳ වු මේ කථාව ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල
බෙදාගන්න :
  • ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

    ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

  • Are you unknowingly making your child obese?

    Are you unknowingly making your child obese?

  • ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

    ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

  • Are you unknowingly making your child obese?

    Are you unknowingly making your child obese?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it