අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

දිගින් දිගටම ෆේස්බුක් හරහා අපගේ වටිනා ලිපි වලින් පෝෂණය වන්නට දිනපතා පුරුද්දක් ලෙස Explore Feed වෙත ගොස් අපගේ ලිපි කියවන්නට අමතක කරන්න එපා 

TheAsianParent දෙමාපිය දුදරුවන් වෙත උණුසුම් පුවත් මෙන්ම දැනුම් සම්භාරයක් ඇතුළුව මව් පියනට ඇති වන සුලභ ගැටළු, වෛද්‍ය උපදේශ ආදී මෙකි නොකී තොරතුරු රැසකින් ඔබ පෝෂණය කරන්නට අප සැදී පැහැදී කැපවී සිටිනවා. 

ෆේස්බුක් සමාගම පසුගිය සතියේ ඇතිකළ යම් වෙනස්කම් නිසා අපගේ සහ වෙනත් ෆේස්බුක් පිටු වලින් පල කරන ලිපි ඔබ තිරය මත දිස්වීම වැලකී තිබෙනවා. 

අපගේ  ලිපි දිගින් දිගටම ෆේස්බුක් හරහා ලබාගන්නේ කෙසේද?

1 ඉතින් අපගේ වටිනා ලිපි අඛණ්ඩව රස විඳීම සඳහා ඔබගේ ෆේස්බුක් තිරය මත දිස් වන Explore Feed යන රොකට්ටුවක් වැනි අයිකනය මත ක්ලික් කල හැකියි. 

අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

2 අපගේ ලිපි ඔබගේ පුද්ගලික ෆේස්බුක් පිටුවේ ෂෙයාර් කරන්න 

3 ඔබගේ මිතුරන් අඩුම තරමින් පස් දෙනෙකු හෝ අදාල ලිපියක ටැග් කරන්න 

අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

මේ ආකාර වලින් අපගේ ලිපි ඔබේ තිර මත දිස්වන අතර දිනපතා පුරුද්දක් ලෙස Explore Feed වෙත ගොස් අපගේ ලිපි කියවන්නට අමතක කරන්න එපා 

 

 

Written by

Niloufer Perera