සැමියා හා බිරිද අතර වයස් පරතරය අවුරුද්දක් වීම සුදුසුයි.

සැමියා හා බිරිද අතර වයස් පරතරය අවුරුද්දක් වීම සුදුසුයි.

සැමියා හා බිරිද අතර වයස් පරතරය සම්බන්ධතාවයක කාලය තීරණය කළ හැකි බව නව සොයා ගැනීම්වලින් සොයාගෙන තිබේ. වැඩි වයස්  පරතරය වෙන්වීමට ඇති ඉඩකඩ වැඩි කරයි.

සැමියා හා බිරිද අතර වයස් පරතරය සම්බන්ධතාවයක කාලය තීරණය කළ හැකි බව නව සොයා ගැනීම්වලින් සොයාගෙන තිබේ. ඒහෙනම් සහකරුවන් අතර වයස් පරතරය කුමක් ද?

වයස යනු අංකයක් පමණි

වයසින් වැඩි අයෙකු සමඟ එක්ව ජීවත්වීම පිළිබඳ සංකල්පය වර්තමානයේ බොහෝ පුදුමයට කාරණාවක් වී ඇත. මැදි වයසේ  මිනිසෙකු වයසිනි අඩු කෙනෙක් එක්ක විවාහ වීම ලොකු දෙයක් නොවේ.

සහකරුවන් අතර වයස් පරතරය

සමහර අවස්ථාවලදී වැරදී සිදුවීම් නිසා පුදුමයට පත් වේ. නිදසුනක් වශයෙන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් (39) සහ ඔහුගේ බිරිඳ බ්රිජිට් ට්රොග්නූ (64) අතර සම්බන්ධය ගැන අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දක්වනවා.

අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සමහර සැමියා හා බිරිද අතර වයස් පරතරය ගොඩක් අඩු හෝ වැඩි වුනොත්, එම සම්බන්ධතාවයදරුණු ලෙස නරක අතට හැරීමට ඉඩ ඇති බවයි.

ඇට්ලන්ටා හි ඇමරි විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වයස් පරතරය වැඩි වීම වෙන්වීමට ඇති හැකියාව ඉහල දමන බවයි.

අධ්‍යයනය කරන ලද පුද්ගලයන් 3,000 අතරින් අවුරුදු 5 ක වයස් පරතරය ඇති යුවල වලින් 18 % ක් එකම වයසේ විවාහක යුවලකට වඩා වෙන්වීමේ ඉඩකඩ වැඩි විය.

වඩාත්ම රසවත් දෙය වන්නේ. අවුරුදු 10 ක වයස් පරතරය සහිත යුවල සඳහා ඒම අගය  39% ක් දක්වා වැඩිවිමයි. අවුරුදු 20 ක වයස් පරතරය ඇති අය සදහා එය 95 % දක්වා ඉහළ වේ.

සැමියා හා බිරිඳ අතර හොඳම වයස් පරතරය?

පර්යේෂකයන් විශ්වාස කරන්නේ, සහකරුවන් අතර වයස් පරතරය අවුරුද්දක් බවය. ඒ් ඔවුන්ගේ වෙන්වීමට ඇති හැකියාව 3% ක් නිසායි.

සහකරුවන් අතර වයස් පරතරය

"මෙම ගුණාංග සහිත යුවල සාමන්‍ය අගයක සිටින යුවලේ  වෙනත් හේතුන් මත දික්කසාද වීමේ වැඩි ප්‍රවණතාවක් පවති. අධ්‍යයනය පිටුපස සිටින පර්යේෂකයින්ගෙන් එක් අයෙකු වන හියුගෝ මියාලන් පැවසුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි