theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා හා බිරිද අතර වයස් පරතරය අවුරුද්දක් වීම සුදුසුයි.

2 අවම කියවීම
සැමියා හා බිරිද අතර වයස් පරතරය අවුරුද්දක් වීම සුදුසුයි.සැමියා හා බිරිද අතර වයස් පරතරය අවුරුද්දක් වීම සුදුසුයි.

සැමියා හා බිරිද අතර වයස් පරතරය සම්බන්ධතාවයක කාලය තීරණය කළ හැකි බව නව සොයා ගැනීම්වලින් සොයාගෙන තිබේ. වැඩි වයස්  පරතරය වෙන්වීමට ඇති ඉඩකඩ වැඩි කරයි.

සැමියා හා බිරිද අතර වයස් පරතරය සම්බන්ධතාවයක කාලය තීරණය කළ හැකි බව නව සොයා ගැනීම්වලින් සොයාගෙන තිබේ. ඒහෙනම් සහකරුවන් අතර වයස් පරතරය කුමක් ද?

වයස යනු අංකයක් පමණි

වයසින් වැඩි අයෙකු සමඟ එක්ව ජීවත්වීම පිළිබඳ සංකල්පය වර්තමානයේ බොහෝ පුදුමයට කාරණාවක් වී ඇත. මැදි වයසේ  මිනිසෙකු වයසිනි අඩු කෙනෙක් එක්ක විවාහ වීම ලොකු දෙයක් නොවේ.

සහකරුවන් අතර වයස් පරතරය

සමහර අවස්ථාවලදී වැරදී සිදුවීම් නිසා පුදුමයට පත් වේ. නිදසුනක් වශයෙන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් (39) සහ ඔහුගේ බිරිඳ බ්රිජිට් ට්රොග්නූ (64) අතර සම්බන්ධය ගැන අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දක්වනවා.

අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සමහර සැමියා හා බිරිද අතර වයස් පරතරය ගොඩක් අඩු හෝ වැඩි වුනොත්, එම සම්බන්ධතාවයදරුණු ලෙස නරක අතට හැරීමට ඉඩ ඇති බවයි.

ඇට්ලන්ටා හි ඇමරි විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වයස් පරතරය වැඩි වීම වෙන්වීමට ඇති හැකියාව ඉහල දමන බවයි.

අධ්‍යයනය කරන ලද පුද්ගලයන් 3,000 අතරින් අවුරුදු 5 ක වයස් පරතරය ඇති යුවල වලින් 18 % ක් එකම වයසේ විවාහක යුවලකට වඩා වෙන්වීමේ ඉඩකඩ වැඩි විය.

වඩාත්ම රසවත් දෙය වන්නේ. අවුරුදු 10 ක වයස් පරතරය සහිත යුවල සඳහා ඒම අගය  39% ක් දක්වා වැඩිවිමයි. අවුරුදු 20 ක වයස් පරතරය ඇති අය සදහා එය 95 % දක්වා ඉහළ වේ.

සැමියා හා බිරිඳ අතර හොඳම වයස් පරතරය?

පර්යේෂකයන් විශ්වාස කරන්නේ, සහකරුවන් අතර වයස් පරතරය අවුරුද්දක් බවය. ඒ් ඔවුන්ගේ වෙන්වීමට ඇති හැකියාව 3% ක් නිසායි.

සහකරුවන් අතර වයස් පරතරය

"මෙම ගුණාංග සහිත යුවල සාමන්‍ය අගයක සිටින යුවලේ  වෙනත් හේතුන් මත දික්කසාද වීමේ වැඩි ප්‍රවණතාවක් පවති. අධ්‍යයනය පිටුපස සිටින පර්යේෂකයින්ගෙන් එක් අයෙකු වන හියුගෝ මියාලන් පැවසුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියා හා බිරිද අතර වයස් පරතරය අවුරුද්දක් වීම සුදුසුයි.
බෙදාගන්න :
  • ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

    ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

    ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it