theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

4 අවම කියවීම
ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථාඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

ඔබ නිදාගන්නා ඉරියව්වෙන් කියවෙන දේවල් මොනවාද ?

සමහර විට ඔබ පවසන වචනවලට වඩා ඔබේ හැසිරීම  ඔබේ විවාහය ගැන බොහෝ දේ පවසාවි. ඔබේ නිදාගන්නා ආකාරය  ඔබගේ සහ ඔබේ සහකරුවාගේ සබඳතාවයේ තත්ත්වය ගැන බොහෝ දේ පැවසිය හැකි බව ගැන දැන සිටියාද ?

ඔබ නිදා සිටියදී එය පාලනය කිරීම හෝ ව්‍යාජ ශරීර භාෂාව අපහසු  වෙනවා. එය ඔබේ ආරක්ෂකයින් බිද වැටි හා ඔබ වඩාත් අවංක වන වේලාව වේ.

මෙයින් ඇඟවෙන්නේ ඔබ ඔබේ සහකරු  සමඟ නිදාගන්නා ආකාරය ඔබේ සම්බන්ධතායේ ඇත්ත තත්වය.

යුගල නිදාගන්නා ආකාර

"යුවළයන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් හා පුද්ගලික මනාප වලට ගැලපෙන පරිදි  නිදාගන්නා ක්‍රමය පුරුද්දක් බවට පත්වේයැයි, සම්බන්ධතා මනෝවිද්යාඥ කෝරීන් ස්වීට් ප්‍රකාශ  කරයි.

"මේවා මුලින්ම සාකච්ඡා කර ඇති නිසා, ඔවුන් එකට නිදා ගැනීමේ ක්‍රමයේ බලාපොරොත්තු වුවාට වඩා වෙනස් වුවහොත් මෙය ඔවුන්ගේ සම්බන්ධතාවයේ වෙනසක් පිළිබිඹු වන අතර අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි සැලකිල්ලක් දැක්විය හැකිය."

නින්දට පෙර ගැටලු විසදා ගන්න

ස්වීට්ට අනුව, "පුද්ගල මනෝවිද්යාත්මක තත්වයන් අපි නිදා ගන්නේ කෙසේද සහ නිදා සිටින යුවළ ඉරියව් සදහා බලපානු ලබයි. එවිට  අප  පීඩනයට පත්වේ. අපි නොසංසුන් වේ. අපගේ සහකරු සමඟ සන්සිඳුවීමට අවශ්‍ය නොවේ.  තර්කයන් බොහෝ විට මිනිසුන් ස්පර්ශ අකමැති බැවින් දුරස් වී නින්දට යැවීමට පොළඹවයි. "

නිතරම නින්දට යෑමට පෙර තර්ක විතර්ක විසදා ගත යුත්තේ අන්න ඒ නිසයි. මන්දයත්, තරහින් නින්දට යෑම හොඳ පියවරක් නොවේ.

නිදාගන්නා ආකාරය: ඔබ දැන ගත යුතු යුගල නිදාගන්නා ඉරියව් 10ක්

ප්‍රකට යුගල නිදාගන්නා ඉරියව් ඉරියව් දහයක් මෙන්න. ඔබේ විවාහ සබඳතාවේ තත්වය ගැන ඒවා සඳහන් කරන බලන්න.

ලිබර්ටි (Liberty)

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

 

 

මේ යුවළට එකිනෙකා ස්පර්ශ නොවෙමින් එකිනෙකා පිටුපා නිදාගැනීමයි . එවන් ඉරියව්වක් වෙන්වී සිටින බව දැක්වුවත්  එය සැබවින්ම  මෙම යුවල සම්බන්ධ නමුත් එකිනෙකා ස්වාධීන පුද්ගලයන් බව පෙන්වා දෙයි.

චෙරිෂ් (Cherish) 

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

ලිබර්ටි  වාගේමයි නමුත් ඔවුන් එකිනෙකා ස්පර්ශ කරති. මෙම තත්ත්වය පෙන්නුම් කරන්නේ යුවළ එකිනෙකා සමඟ සුහදශීලී, සැහැල්ලු හා සම්බන්ධ බවයි.

පිලෝ ටෝක් (Pillow talk) 

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

 

යුවල මුහුණට මුහුනලා සිටයි.  එවන් සමීපතාවයක් ඇඳේ සංවාදයන් හා සමීපතාවයන් ඇති කරයි.

ලවර්ස් නොට් (Lover's Knot) 

 

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

මෙම ඉරියව්ව නින්දට වැටීමට මිනිත්තු කිහිපයකට පෙර එකිනෙකා මුහුණට මුහුණලා පාද බැදී ඇති බව දැකිය හැකිය.  නමුත් විනාඩි කිහිපයකට පසුව වෙන් වෙන්ව නිදා ගනී සම්බන්ධතා විශේෂඥයන් පවසන පරිදි, මෙම ඉරියව්ව යුවළ අතර ආදරය රඳා පවතින බව පෙන්නුම් කරන අතර, සමීපතාව, ප්‍රේමය සහ ලිංගික ක්‍රියාකාරකම් ඇති බව සංඥා කරයි.

 

ස්පුනින් - පිරිමි (Spooning - males)

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

 

ගූගල්හි නිර්වචනය "පසකින් හා ඉදිරියෙන් දණහිස් එකිනෙක පසුපසට නවා ලංවීමයි. එවිට හැදි වගේ  ලංවේ." මෙම  පිරිමි ස්පුනින් ඉරියව්ව වඩාත් ජනප්‍රියයි.

මෙම ඉරියව්ව පිරිමින්ගේ සුරක්ෂිත වීමේ ස්වභාවයේ සාම්ප්‍රදායික සංකල්පය පිලිබිඹු කරන එය සම්බන්ධතාවය තුල දැඩි ලිංගිකත්වයක් මෙන්ම ආරක්ෂාවක් ඇති බවට සලකුණක් වේ.

ස්පුනින් - ගැහැණු (Spooning - female)

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

 

ගැහැණු ස්පුනින් ඉරියව්ව ඊට විරුද්ධ පැත්ත වේ. කාන්තාව පිටත සිටින අතර පිරිමියා ස්පුනින් ලෙස ලංවේ. මෙමගින් පෙන්නුම් කරන්නේ කාන්තාව සම්බන්ධතාවයේ භාර ගැනීම සහ වඩා ආරක්ෂිත‍ වීමයි.

අලුත විවාහා වු යුවළක් එකිනෙකා ගෙන් දෑත් ඉවතට ගැනීමට අසීරු විය හැකිය.

ද ලවර්ස් (The lovers)

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

 

මෙම යුවළ නිදා සිටින විට යුවළගේ කකුල් මුළු රාත්‍රිය පුරාම වෙලී පවති. එය නිරන්තර ස්පර්ශයේ අවශ්‍යතාවය පෙන්නුම් කරන අතර විවාහක යුවළක් වෙන්වීමට දරා ගත නොහැකි  ප්‍රේමය ඇති වු විට මෙය සිදුවේ.

රොමැන්ටික් (Romantic)

ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා

 

මෙය කාන්තාව නිදා සිටින අතර පුරුෂයාගේ පපුව මත සිය හිස හා අත් තබා ගැනීමයි. නව සම්බන්ධතා වලදී ලිංගික සම්බන්ධතා ඇතිවීමෙන් පසුව මෙම ඉරියව්ව යුවල විසින් තෝරා ගනියි. ප්‍රේම සම්බන්ධතාවය හා ආදර සම්බන්ධතාවයන් නැවත ආරම්භ කිරීමද මෙමගින් පෙන්වනු ලබයි.

සුපිරි කාන්තාවක් නිදන කාමරය තුළ ඇගේ අවකාශය ඉල්ලයි.

සුපිරි වුමන් (super woman)

 

කාන්තාව ඇදේ විශාල ඉඩක් ගෙන නිදා ගන්නා අතර පුරුෂයා පසෙක ගුලි වී නිදයි. නිදන කොතරම් දුරට කාන්තාවට තමාගේ පෙදෙසක් වේද , ඇගේ සහකරුට එය කොතරම් සුවපහසුද යන්න අනුව ඇයගේ ඉඩ ලබා දීමට යෝජනා කරනවා.

සුපර්මෑන් (superman) 

මෙම යුවළ නිදාගන්නා ආකාරය සුපිරි වුමන්හි ප්‍රතිවිරුද්ධ පැත්ත වේ. මෙන්න, මිනිසා නිදන කාමරයේ රජ වන අතර නිදන කාමරය හා සම්බන්ධතා යන දෙක තුලම  කාන්තාව පසකින් ඇයගේ ස්ථානය ගැනීමට කැමති වේ.

ඔබ නිදාගන්නා ආකාරය ගැන මෙම ලිපිය කියවා සතුටට පත් වු බව අපි බලාපොරොත්තු වෙනවා.  පහතින් සටහනක් යොදා ඔබේ සහකරු සමඟ ඔබේ සාමන්‍යයෙන් නිදා ගන්නා ඉරියව්ව කුමක්දැයි අපට පවසන්න.

මේ නිදාගන්නා ඉරියව් ඔබට ගෙනාවේ theAsianparent sri lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබ නිදාගන්නා ආකාරය ඔබේ විවාහය ගැන කියන කථා
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it