theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

5 අවම කියවීම
කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

මේ වැරදි 10 නිසා ඔබේ බිරිදට යුග දිවිය කටුක ‌වෙන්න පුළුවන්.

විවාහය හා ලිංගික ජිවිතය කියන්නේ එකට බැදි ඇති මාතෘකා දෙකක් වන අතර ලිංගික වැරදි ඔබේ විවාහ ජිවිතය දෙදරීමට හේතුවෙන බව ඔබ දන්නවාද?

කාන්තාවන්ට ලිංගික ජිවිතය නිරස කරන නිදි යහනේ පිරිමින් කරන වැරදි තියෙනවා. මේ එවන් වැරදි 10 ක් ගැනයි.

ලිංගික වැරදි සිදුකරන්නේ පිරිමින් පමණක් නොවේ. කාන්තාවන්ද ලිංගික ජිවිතය තුල අසාර්ථක වෙන අවස්ථා තියෙනවා.

නමුත් අද කතා කරන්නේ පිරිමින් අතින් වෙන ලොකු වැරදි 10 ක් ගැනයි.

අසාර්ථක ලිංගික ජිවිතය විවාහය දෙදරා යාමට අමතරව අනියම් සම්බන්ධතා වැනි අතුරු ප්‍රශ්න රුසකට හේතු වෙන්න පුළුවන්.

ඒ වගේම එවන් විවාහ ජිවිතයක අවසානය පවුල තුල සිටින දරුවන් පවා අසරණ ‌වෙන තත්වයක් ‌වෙන්න පුළුවන්.

ඒ විතරක් ‌නොවෙයි සමාජය තුල තවත් ප්‍රශ්න ගණනාවකටම ‌මෙලෙස විවාහයන් ‌දෙදෙරායෑම් ‌හේතුවෙන්න පුළුවන්.

මෙම වැරදි ඔබට නිවැරදි කරගන්න බැරිතරම් අසීරු නැහැ.

ඉතින් ‌මේ ලිංගික වැරදිි ඔබත් කරනවාද බලන්න

ලිංගික වැරදි 1 : පෙර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ

කාන්තාවන් පෙර ක්‍රියාකාරකම් වලට කැමතියි. සිප ගැනීම සහ ස්පර්ශයට තුලින් ඔවුන් තුල පිබිදීමක් ඇති කරන්න පුළුවන්.

කාන්තාවන් ලිංගික එක්වීමකට එකවර සුදානම් නැහැ .

ඒ නිසා පිබිදීමකින් තොරව ඇය හා එක්වීම ඇයට වේදනාකාරි අත්දැකීමක් වෙනවා. 

ඔබ ‌දෙදෙනා ලිංගික සංසර්ගයක මුල පිරීමක් ලෙස මෙම පුර්ව ක්‍රියාකාරකම් කරන්න අමතක කරන්න එපා.

ලිංගික වැරදි 2: කාන්තාවන්ට සුරාන්තය ලැබුනාදැයි සැලකිලිමත් නැහැ

කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

ලිංගික එක්විම කියන්නේ දෙන්නෙක් එක්ව යන ගමනක්. ඔබ ලිංගිකව තෘප්තිමත්වීම යනු ඇයද එසේ වු බවට සලකුණක් නෙමෙයි.

ඔබට කාන්තාවකට සුරාන්තය ලබා දෙන්න යම් ප්‍රයන්ත දැරීමට සිදුවෙනවා.

සමහර කාන්තාවන්ට තනිව සුරාන්තයට ලගා වෙන්න බැහැ. කාන්තාවන් සංකීරණ ජිවින් නිසා ‌වෙනවා.  ඔවුන්ගේ සුරාන්තය දෘෂ්‍යමාන නැහැ. ඒ 

වගේ්ම ඔවුන්ගේ සුරාන්තය ලබන ස්ථාන හා සුරාන්තය විවිධාකාර ‌වෙනවා. ‌මේ කාරණා නිසා  ඒ සදහා ඔබේ සහය අවශ්‍ය වෙනවා වගේම ඔබ ඇයව ‌තේරූම් ගැනීමත් අවශළු ‌වෙනවා. ඒ නිසා ඇයට සුරාන්තය ලබා ගැනීමට ඔබ සහය වෙන්න.

ලිංගික වැරදි 3: කාන්තාවන්ගේ හිතේ ඇති දේවල් ගැන ඔබ සැලකිලිමත් නැහැ

කාන්තාවන් ගොඩාක් දේවල් තියාගන්නේ හිත තුලයි. ඔවුන් හරිම හැගිම්බරයි. ඔවුන්ගේ සිතුවිලි හදුනාගන්න උත්සහ කරන්න.

ඔබ වගේම ඇයත් දේවල් සොයනවා අනෙක් අය හා කතා බහ කරනවා. ඒ නිසා ඇයටත් මවාගත් ආසාවන් තියෙන්න පුළුවන්.

ඇයගේ සිතැගි හා කැමැත්ත විමසා බලන්න අමතක කරන්න එපා. සමහර විට ඇය ටිකක් විවෘත නැති ‌වෙන්න පුළුවන්. විවාහ ජිවිතය තුල පැන නැගෙන අනෙක් ප්‍රශ්න විසදාගැනීමට ඇති ‌හොදම මග සාකාච්ඡා කිරීම ‌වෙනවා ‌මෙන්ම ‌මේ සදහාද ‌හොදම විසදුම සාකච්ඡා කිරීමයි.

ලිංගික වැරදි 4: අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ නැහැ.

ඔබ කාන්තාවන්ගේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට කැමතියි නේද? කාන්තාවන්ද එහෙමයි. ඔබ අනවශ්‍ය රෝම ඉවත් කල විට ඇයට සුවපහසු මෙන්ම සතුටක් ලබා දෙනවා. ඉතින් ඔබත් ‌වෙනසකටත් එක්ක ඇයගේ කැමැත්තට ඉඩ දීලා බලන්න.

ලිංගික වැරදි 5: ඔබ එකම ඉරියව් භාවිතා කරනවා

කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

කාන්තාවන් ලිංගික එක්වීමේදි විවිධත්වයට කැමතියි. ඔවුන් සෑම විටම එකම ඉරියව්වකින් සම්බන්ධ වෙන්න කැමති නැහැ.

ඒ වගේම ඔවුන්ට එය සංවේදි හා ආකර්ෂණිය වීම අවශ්‍යවෙනවා. ඔබ ඇය හා එක් වු මුල් කාලය ඔබට මතකද?

ඔබට ඇයගෙන් ඈත්ව සිටිමට නොහැකි වුවා නේද? ඉතින් එලෙසින්ම ඇයට ලංවී විවිධත්වයෙන් පිරි ලොවක ඇය හා තනිවෙන්න. ඒකාකාරි යුග දිවි යහන විවිධත්වයෙන් මන්මත් කර ඔබගේ ‌මෙන්ම ඇයගේ දිවියද ‌සොදුරු කරන්න.

ලිංගික වැරදි 6: මුඛ සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා

මුඛ සංසර්ගය ලිංගික ජිවිතය තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයකි. එය හරිම සරලයි. කාන්තාවන් එයට ඉතා කැමතියි.

ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ ‌දෙපලටම තෘප්තිමත් සම්බන්ධයක් පවත්වාගන්න පුළුවන්.

ලිංගික වැරදි 7: කාන්තාවන් ව්‍යාජ සුරාන්තයක් ලබන විට හදුනාගන්න බැහැ

ඔබේ සහකාරියගේ සිරුර ගැන ඔබ හොදින්ම දැනුවත්වීම අවශ්‍ය වෙනවා. ඇයගේ කැමැත්ත හා අකමැත්ත යන සියල්ල ඔබ දැනගත යුතුයි.

ඔබ හා ඇය සරාගයේ මන්මත් වීමට ඔබ කටයුතු කල යුතුයි.

ඇත්තටම දක්ෂ ආදරවන්තයෙක් විදිය ඇය අත්විදින්නේ සැබෑ සුරාන්තයක්ද නැතිනම් ව්‍යජ සුරාන්තයක්ද යන්න ඔබ දැනගත යුතුයි.

ඒ සදහා ඇයව ‌හොදින් අවබෝධ කරගන්න.

ලිංගික වැරදි 8 : ක්ෂණිකව එය අවසන් කරනවා

ලිංගික වැරදි

ඇත්තටම මෙය ඉක්මන් විය යුතු කාර්යයක් නොවේ. ඔබ යන්නේ සතුටට සොයා නම් ඒ සතුට වැඩි වේලාවක් පවත්වා ගැනීම ඔබට මෙන්ම ඇයටත් සතුටක් ලැබේවි.

සමහර පිරිමින්ට දිගු වේලාවක් සතුට පවත්වා ගත  නොහැකි ගැටලු තියෙන්න පුළුවන්.

නමුත් ඒ සම්බන්ධ ගැටලු ඇතිනම් ප්‍රතිකාර ලබා ගෙන ඔබ ඇයව සතුටින් තබන්න. 

ඒ වගේම ලිංගික සම්බන්ධතාවය තිබිය යුතු කාලය නිගමනය කරන්න බැහැ. එම කාලය සදහා කාන්තාවන්ගේ මනාපය එකින්නෙකා අනුව වෙනස් වෙනවා.

නමුත් දෙදෙනාගේම ප්‍රීතිය වෙනුවෙන් එය දිගුකාලයක් පැවතීම යහපත් වෙනවා.

ඒ නිසා ගැටලු වලට විසදුම් ‌සොයා එය දිගු කාලයක් පුරා පවත්වාගනිමින් ඇයව සතුටු කරන්න.

ලිංගික වැරදි 9: එහි පාලනය ගන්නේ නැහැ

ගොඩාක් කාන්තාවන් ලිංගික සම්බන්ධතාවයකදි පුරුෂයා එය පාලනය කරනවාට කැමතියි. ඒ කියන්නේ ඔබ ඇයව එහිදි පාලනය කරනවාට ඇය කැමතියි.

ඒ නිසා ඔබ එහි පාලනය ගෙන සරාගිත්වයට ගලා යන්න ඉඩ දෙන්න. ඔබේ ආධිපත්‍ය නිදි යහන තුල පතුරවමින් ඇයව ඔබට අවැසි ආකාරයට ‌මෙහෙයවන්න.

ලිංගික වැරදි 10: සුරතල් කරන්නේ නැහැ.

ලිංගික එක්වීමකින් පසු ගොඩාක් කාන්තාවන් හරිම හැගීම්බරයි.

ඔවුන්ගේ සිරුරේ ආදර හෝමෝනය වු ඔක්සිටොසින් ටිකක් වැඩිපුර නිකුත් වී ඇති ඔවුනට ආදරය අවශ්‍ය වෙනවා.

ඒ නිසා ලිංගික සම්බන්ධතාවයකින් පසු ටිකක් ඇයව සිප සනසන්න. සුරතල් කරන්න. ඇයට අවැසි ආදරය ලබා ‌දෙන්න.

මේ ලිංගික වැරදි ඔබේ ජිවිතයෙන් දුරස් කරන්න පුළුවන් නම් ‌බොහොමයකට නීරස අත් දැකීමක් ‌වෙන ලිංගික සංසර්ගය තවත් සුන්දර නිමේෂයක් ‌වෙනවා ‌නොඅනුමානයි. ඔබේ ජිවිතය හා විවාහ ජිවිතය තුල ප්‍රීතිය ‌ගොඩනගා ගැනීම ඔබේ වගකීමකි.

මේ සම්බන්ධයෙන් ඔබටත් අදහස් දක්වන්න අවශ්‍ය නම් පහතින් සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර -yourtango

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10
බෙදාගන්න :
  • මව්වරුන්, සුරාන්තය නොහොත් ලිංගික තෘප්තිය සිදු නූනත් එය ව්‍යාජ ලෙස මවාපාන්නෙ ඇයි?

    මව්වරුන්, සුරාන්තය නොහොත් ලිංගික තෘප්තිය සිදු නූනත් එය ව්‍යාජ ලෙස මවාපාන්නෙ ඇයි?

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • මව්වරුන්, සුරාන්තය නොහොත් ලිංගික තෘප්තිය සිදු නූනත් එය ව්‍යාජ ලෙස මවාපාන්නෙ ඇයි?

    මව්වරුන්, සුරාන්තය නොහොත් ලිංගික තෘප්තිය සිදු නූනත් එය ව්‍යාජ ලෙස මවාපාන්නෙ ඇයි?

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it