theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්

3 අවම කියවීම
නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්

නැන්දම්මා එක්ක ගණදෙනු කරන විට නොකිය යුතු කාරණා හා ඉඟි ගැන ඔබ මින් පෙර දැනුවත් වෙලා තිබුනද? එහෙනම් මේ කාරණා ගැන සිතා බලන්න.

නැන්දම්මා එක්ක ජීවත් වීම සහ නැන්දම්මා එක්ක ගණදෙනු කිරීමේදී නොකිය යුතු කාරණා හා ඉඟි ගැන ඔබ මින් පෙර දැනුවත් වෙලා තිබුනද? එහෙනම් මේ කාරණා ගැන සිතා බලන්න.

නැන්දම්මා එක්ක ජීවත් වීම අතරතුර ඇයට කිසිදා නොකිව යුතු දේවල්

1. “මං ඔයාගේ අදහස ඇහුවේ නැහැ”

හුඟක් වෙලාවට නැන්දම්මලා පවුලේ දේවල් වලට ඇඟිලි ගහනවා නම් එය ඔබට ඉවසගෙන ඉන්න අමාරු වුනත් ඇය කියන මතයට ස්තූති කරන්න. නමුත් ඔබට කැමති දේ ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා තීරණය ඔබ අතේ. නමුත් ඇය තව දුරටත් ඔබව ඊට තල්ලු කරනවා නම් “සමාවෙන්න, අපි මේ විදිහට කරන්න තීරණය කළා”. කියලා ඇයට කියන්න.

2. “ඕක ඔයාගේ පුතාට කියන්නේ නැත්තේ ඇයි ?” නැන්දම්මා එක්ක ජීවත් වීම

ඔබේ සැමියා නොකළ දෙයකට හෝ කළයුතු දෙයකට නැන්දම්මට දොස් කීම වැරදියි.

ඔහු දැන් වැඩිවිය පැමිණි කෙනෙකු වන අතරම ඔබේ කැමැත්තෙන් ඔහුව විවාහ කරගෙන අවසානයේ ඔබේ විවාහයේ ප්‍රශ්න වලට ඇයව ඇඳා නොගැනීම වඩාත් සුදුසුයි.

ඒ වගේම මෙවැනි ගැටලුවකදී කාගේ පැත්ත ගන්න දැයි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

3. “අපිට හුඟක් වැඩ නිසා ඔයාව බලන්න වෙලාවක් නැහැ”

ඔබ හිතනවට වඩා ඔබව දකින්න නැන්දම්මා කැමති වෙන්න පුළුවන්. ඔබේ සැමියා ඔබේ පැත්තට හරවා ගනිමින් යම් කාලයක් ඇය වෙනුවෙන් ගත කරන්න තෝරා ගන්න ඔබට ඇත්තටම කාලය සොයාගන්න අමාරුනම් ඒ ගැන ඇයට පහදා දෙන්න.

4. “ඔයාගේ දුවට මේ ගැන ටිකක් කියනවද?”

පෙර කියපු 3 වෙනි කාරණාව වගේම ඇගේ දුව ඔබේ බිරිඳයි. ඔබ දෙදෙනා මුහුණ දෙන ගැටළු වලට ඔබේ නැන්දම්මා වැරදිකාරියක් නෙවෙයි. ඇයට එය කළ හැකි වුනත් එය එතරම් හොඳ ඉල්ලීමක් නොවේ. නැතිනම් ඇය සමග ඔබේ ගැටලුව සාකච්ඡා කර ඊට ඇගේ උපදෙස් පතන්න.

5. “ඔයාගේ පුතාට ඔයාම ආරංචිය කියන එකයි හොඳ”

විවාහය හා නිවසක සබඳතාවයන් පවත්වාගෙන යන්න ඔබේ ඇති වගකීම අවහිර කරගන්න එපා.

ඒ වගේම ඔබේ සැමියාගේ ඇති සබඳතාවය යමක් කර ගැනීමට නිදහසට කාරණයක් කරගන්න එපා. “මම කියනවට වඩා ඕක උපාලිගේ කටින්ම කියන එක තමයි හුඟක් හොඳ”.

එතකොට ඇයට ඊට කැමති හිතෙනවා. ඔයාගේ පුතා/ දුව ලෙස මෙහිදී යොදාගන්න එපා. ඇය ඔහුට/ ඇයට නමක් දීමෙන් ඇයට ගරු කරන්න.

6. “මම මගේ ළමයින්ව ඔයාට ආයි පෙන්වන්නේ නැහැ”

ආරවුලක් දිනන්න මෙය අවියක් සේ යොදාගන්න එපා. දරුවන් මීට ඇඳා ගත යුතු නැති අතර ඔවුන්ද සීයා ආච්චි දකින්න කැමතියි.

ඒ සමගම ඔබේ පවුලේ ප්‍රශ්න ඇති බවට ඇයට ඉඟියක් ලැබෙන අතර මෙය නිතර ඇය මතකයේ තබාගන්නවා.

ඔබ දෙදෙනා අතර ඇති ගැටළු නිසා දරුවන් ඇයට මුණගස්සන්නේ නැති බව ඇය සිතන්න පුළුවන්.

7. “මට මේවා කන්න බැහැ” නැන්දම්මා එක්ක ජීවත් වීම

සෞක්‍ය ගැටළු මත හෝ ආගමික ගැටළු මත නිසා ඔබේ නැන්දම්මා උයන කෑම ජාති එක්ක ගැටළු ඇතිවෙනවා නම් එය තරමක් ගෞරවයෙන් කියන්න උත්සාහ කරන්න.  ආසියාතික රටවල කාන්තාවන්ට ඉවුම් පිහුම් ඉතා වැදගත් කාරණයක් නිසාම ඔවුන් තමන්ගේ කෑම ගැන කතා අහන්න කැමති නැහැ. රස පිළිබඳ ප්‍රශ්නයක් නම් ඔහේ කාලා දාන්න. එකෙන් ඔබේ ජීවිතයට අනතුරක් නොවන නිසා.

8. “බබාලාට මම ඕක කරන්න දෙන්නේ නැහැ”

ආච්චිලා සීයලා හුඟක් වෙලාවට මුලින්ම ඔබේ දරුවන්ට දමන නීති රීතී කඩන්න උදව් කරනවා. TV බලන්න, පැණිරස කන්න, සෙල්ලම් බඩු ගන්න. ඔබට එය ඉවසන්න පුළුවන් නම් මගහරින්න. නැතිනම් ඔවුන් ඉදිරියේත් දරුවන්ට අවවාද කරන්න. “ඔයා කෑමට ගන්න එක චොක්ලට් ටිකක් කෑවට කමක් නැහැ”. “ඔයාට නින්දට පෙර මිනිත්තු 15 ක් TV බලන්න ඉන්න පුළුවන්. අත්තම්මගේ විශේෂ දවසක් නිසා වුනත් නිසා ඒත් හැමදාම ඒක කරන්න බැහැ”.

සබඳතාවයන් පවත්වා ගැනීමත් රැක ගැනීමත් අභියෝගාත්මක වුනත් ඒ වෙනුවෙන් උත්සාහයක් දරන්නට උදවු කරන්න Asianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්
බෙදාගන්න :
  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it