theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මලාට සතුටු වෙන්න කාමසූත්‍ර ඉරියව් 10ක්

3 අවම කියවීම
අම්මලාට සතුටු වෙන්න කාමසූත්‍ර ඉරියව් 10ක්අම්මලාට සතුටු වෙන්න කාමසූත්‍ර ඉරියව් 10ක්

ලිංගික ජීවිතයට රස මුසු කර නව පණක් එක්කර ගැනීමට අපූරු ලිංගික ඉරියව් 10ක් මේ. මේ විවිධත්වය තුළින් විවාහ ජීවිතයද ශක්තිමත් වනවා නියතයි.

මුල් දවස් වල නම් දෙන්නට දෙන්නා ඇඟේ ගෑවුණත් ඇති එකතු වෙන්න. ඒත් දැන්, රෑ10 වෙන්නටත් කලින්ම නිදිමත එන්නේ දවසක නිමාවේදී ඔබව හෙම්බත් කරමින්. ඒ තමා මාතෘත්වය. මාපියභාවය! - ලිංගික ඉරියව් පින්තූර

ඉතින් සුපුරුදු මිෂනාරි ඉරියව්ව, සුනඛ ඉරියව්ව, කාන්තාව ඉහළ සිටීමේ ඉරියව්ව ආදිය දැන් ඒකාකාරී වෙලාද? පසුබසින්න එපා!

ඔබේ උද්වේගය වැඩි කරන හෘද ස්පන්දනය හා ජවයෙන් ඔබ කුල්මත් කරන අම්මලාටම සැකසුනු මේ කාමසූත්‍ර ඉරියව් වලින් ඔබේ ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කරගන්නට වෙලාවයි.

1. ගොපළු දැරිය (The cowgirl) ඉරියව්ව - ලිංගික ඉරියව් පින්තූර

කාන්තාව පුරුෂයා මත මදක් පසුපසට ඇලවී හිඳින මේ ඉරියව්වේදී පුරුෂයා ඇගේ දෙපා මැද්දෙන් ඇතුළු වේ.

අම්මලාට සතුටු වෙන්න කාමසූත්‍ර ඉරියව් 10ක්2. බාල්දි අසුන (The Bucket Seat) - ලිංගික ඉරියව් පින්තූර

ලිංගික ඉරියව් පින්තූර

බාල්දි අසුන ඉරියව්වේදී ඇය තම සහකරුවාට මත දණ ගසා සිටියත් මෙවර ඇය ඉදිරිපසට නැමී සිටින්නේ ගොපළු දැරිය ඉරියව්වට විරුද්ධ ලෙසින්. නමුත් ඇය ඔහුගේ දණහිස් මත ඇගේ සමබරතාව රැකගනී.

3. හැඳි ඉරියව්ව (The Spoon) - ලිංගික ඉරියව් පින්තූර

හැඳි ඉරියව්ව ලිංගික ඉරියව් පින්තූර

මෙම ඉරියව්වෙදී සහකරු ඇයගේ පිටුපසින්, ඇගේ කකුල් මැද්දෙන් ලිස්සා ඇයට ඇතුළු වේ. මෙය පහසු කරවන්නට ඇය පැත්තට ඇළ වී දණහිස් නමාගෙන සිටී.

4. ලැප්ටොප් මැස්ස (The Laptop Stand) - ලිංගික ඉරියව් පින්තූර

ලැප්ටොප් මැස්ස ලිංගික ඉරියව් පින්තූර

මෙහිදී පුරුෂයා විසින් ඔහුට සුවපහසු උසකින් යුත් මේසයක් මත කාන්තාව රඳවයි. දැන් ඇය ඉදිරිපස සිට දෙදෙනාටම උපරිම තෘප්තියක් ඇතිකරමින් එකතු වේ.

5. නෙළුම් මල් ඉරියව්ව (The Lotus Blossom)

ලිංගික ඉරියව් පින්තූර

ගොපළු දැරිය ඉරියව්වේදී සේම, කාන්තාව ඔහු මත හිඳ ඔහුට පිටුපා සිටින්නේ ඇයව පිටුපස සිට බලා සිටීමේ සතුට තම පුරුෂයාට ලබා දෙමිනි.

6. අංශක 90' ඉටියව්ව (The 90 degrees)

අංශක 90 ලිංගික ඉරියව් පින්තූර

පුරුෂයා තම කකුල් හරස් කොට හිඳගෙන සිටින අතර, කාන්තාව ඔහුගේ ඉණ වටා කකුල් ඔතා ඔහු මත වාඩි වී සිටී.

ඔහුගේ දෑතින් ඇගේ ඉණ චලනය කිරීමට ඔහු ඇයට උදව් කරන අතර ඔහු මත දැවටෙන ඇගේ පියයුරු ඔහුගේ මුඛයෙන් ලෙවකමින් තෘප්තිමත් විය හැකි අතර ඔහුගේ දෑත් වලින් ඇගේ පසුපසද පිරිමැදිය හැක.

7. රාජාලි ඉරියව්ව (The Eagle)

රාජාලි ඉරියව්ව ලිංගික ඉරියව් පින්තූර

පුරුෂයා තම සහකරුවා ඉදිරිපිට ඇඳ අද්දර දණ ගසයි. ඇය උඩුබැලි අතට වැතිර සිටින අතර, දණහිස් තරමක් නැමී ඇත.

ඔහු ඇයගේ කකුල් ඉහළට හා දෙපසට කර තබාගන්නේ ඔහු ඇයට ඇතුළු වන විට ඇගේ වළලුකර අල්ලා ගනිමිනි.

මේ ඉරියව්වේදී ඈ තුළට ගැඹුරු ලෙස ඇතුළු විය හැකි අතර කාන්තාවට  මනා තෘප්තියක් ගෙන දේ.

එපමණක් නොවේ ද්දෙනාටම සියළු ක්‍රියාවන් පරිපූර්ණ  ලෙස දැකගත හැකි වීමෙන්ද විශේෂයෙන් කුල්මත් විය හැකියි.

8. ඇබය ඉරියව්ව (The Peg)

ඇබය ඉරියව්ව ලිංගික ඉරියව් පින්තූර

මෙම ඉරියව්වේදී පුරුෂයා පැත්තට ඇලවී සිටී.

කාන්තාවද ඔහුට ප්‍රතිවිරුද්ධ අතට ඔහු දෙසට වකුටු වන්නේ ඇගේ මුහුණ ඔහුගේ දෙපතුල දෙසට ළංවන සේය.

9. වකුටු වූ කොටි ඉරියව්ව (The Crouching Tiger)

අම්මලාට සතුටු වෙන්න කාමසූත්‍ර ඉරියව් 10ක්

පුරුෂයා ස්ත්‍රිය තමාට උඩින් හිදුවා, ඇඳ අද්දර සිට, ඇය සමඟ පොරබඳිනා සේ එක් වේ.

10. ලිහිල් ජැක්කුව ඉරියව්ව (The Relax Jack)

ලිහිල් ජැක්කුව

පුරුෂයා තම බර තම අත්වල තබාගෙන, තම ස්ත්‍රිය පිටුපස සැතපී, මේ මොහොත භුක්ති විඳී.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • අම්මලාට සතුටු වෙන්න කාමසූත්‍ර ඉරියව් 10ක්
බෙදාගන්න :
  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

  • දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

    දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

  • දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

    දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it