theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

3 අවම කියවීම
ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

කල්තියාම ගැබිනි බව තහවුරු කරගැනීමට උදව් වන විශේෂ ගර්භනී ලක්ෂණ 12ක්

මව් පදවිය ලබන්නට මඟ බලාගෙන ඉන්න අම්මා කෙනෙක් නම් ගැබිනි අවධියේ මුලික ගර්භනී ලක්ෂණ මොනවාදැයි දැනගන්න ඔබත් කැමති ඇති.

මේ තියෙන්නෙ සුලබ ලෙස දකින්නට පුළුවන් ගර්භණී අවදියේ මූලික ගර්භණී ලක්ෂණ කීපයක්

1. ඔසප් චක්‍රය ඇනහිටීම

තමන් ගැබ් ගෙන ඇති බව කියාපාන මූලික ලක්ෂණයක් වන්නේ නිසි වේලාවට ආර්තවය සිදු නොවීමයි.

2. උදෑසන අපහසුතා ගර්භනී ලක්ෂණ

Morning sickness කියා හඳුන්වන උදෑසන් ඇතිවිය හැකි ආකාරයෙන් තමන් ගැබ් ගෙගෙන ඇති බව කියාපාන මූලික ලක්ෂණයක් වනවා.

3. නිතර මුත්‍රා පහක් කිරීමේට ඇති අවශ්‍යතාව

නිතර නිතරම අසාමාන්‍ය ලෙස මුත්‍රා පකිරීමට ඇති අවශ්‍යතාවය පූර්ව ගර්භනී ලක්ෂණයක්.

සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා මෙම තත්වය ඇති වන්නට පුළුවන්.

4. තෙහෙට්ටු ගතිය

කාන්තාවන් අතර වඩාත් සුලභව ගර්භනී ලක්ෂණයක් වන්නේ නිතර දෙවේලේ ඇතිවන තෙහෙට්ටු ගතියක්.

හෝමෝන ක්‍රියාකාරීත්වය හා වැඩිපුර ප්‍රොජෙස්ට්‍රෝන් ශ්‍රාවය නිසාත් මෙසේ විඩාපත් ගතියක් දැනීම ගර්ෙන කටට දැනෙන අමුතු තිත්ත ගතිය

බොහෝ මව්වරුන් අත්දකින පරිදි දිවට දැනෙන අමුතු තිත්ත දකින ගතිය පූර්ව ගර්භනී ලක්ෂණක් වනවා.

5. පියයුරු වල ඇතිවන අධික සංවේදී බව

Areola ලෙස හඳුන්වන තනපුඩු වටා ඇති සම ප්‍රදේශය පූර්ව ගර්භනී අවධියේදී අධික සංවේදීතාව දක්වනවා.

ගර්භණී අවධියේදී තනපුඩු වටා ප්‍රදේශ්ය වඩාත් හොඳ පැහැයක් ගන්නා අතර වඩා විශාල වීමක්ද දක්නට ලැබෙනවා.

6. අනපේක්ෂිත රුධිර වහනය සහ කෙන්ඩ පෙරලීම

ගැබ් ගත් මුල් කාලයේ සංසේචිත ඩිම්බය පැලෝපීය නාළල හරහා දින කෝෂයට ගමන් කරන අතරතුර දී ඇති වන වෙනස් වීම් නිසා සුළු රුධිර වහනයක් නැතිවන්නට ඉඩ තිබෙනවා. මෙම ක්‍රියාවලිය නිසා කුසේ කෙණ්ඩා පෙරළීම් තත්ත්වයක්ද ඇතිවෙන්නට පුළුවන් එම නිසා මෙම පසත්තු පූර්ව ගර්භනී ලක්ෂණ වනවා.

7. රුධිරයේ උෂ්ණත්වය වැඩිවීම

Ovulation නැතහොත් ඩිම්බහරණය සිදුවීමෙදී සිරුරේ උෂ්ණත්වය යන්තමින් වැඩි වනවා. මෙම ක්‍රියාදාමය නිසා ඔබට යන්තම් උණ ගතියක් දැනෙන්නට ඉඩ තිබෙනවා. ප්‍රමාණයට වඩා පුංචි උෂ්ණත්ව වැඩිවීමක් පූර්ව ගර්භනී ලක්ෂණක් වන්නට පුළුවන්.

8. හිසේ රුදාව ගර්භනී ලක්ෂණ

හහෝමෝන ක්‍රියාකාරීත්වය හා වර්ධනය උපදින සංසරණය ආදිය නිසා නිතර නිතර හිසේ රුදාව නැතිවෙයි පූර්ව ගර්භනී ලක්ෂණයක් වනවා.

9. මල බද්ධය

බඩ වියළීම නොහොත් බලපත්‍රය ගර්භනීණී අවධියේ ඉතා සුලභව දකින්නට පුළුවන් ලක්ෂණ‍යක්. ප්‍රොජෙස්ට්‍රෝන් වැඩිපුර ශ්‍රාවය වීම නිසා ආහාර ගමන ගමනාගමනය මන්දගාමී වනවා. මෙම තත්වය බඩ වියළීම ඇති කරන්නට පුළුවන්.

10. චිත්තවේගය

සිරුරේ ඇතිවන නොයෙක් හෝමෝන විපර්යාස නිසා අධික චිත්තවේගය කලකිරීමක් හා වේගය වැනි ැඟීම් දෝලන ඇතිවීම ගර්භණි අවධියේ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම පළමු ත්‍රෛමාසිකයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දකින්නට පුළුවන්

11. කලන්ත ගතිය ගර්භනී ලක්ෂණ

ගර්භනී ණී අවධියේ ඇතිවන රුධිර වාහිනීවල හැරීම් හා සංකෝචන පත්‍රයන් සමගම රුධිර සංසරණය වැඩිවීම මෙන්ම රුධිර පීඩනය අඩුවීම ආදිය නිසා හිසට සැපයෙන රුධිර ප්‍රමාණය හා සංසරණයේ වෙනස්කම් ඇති වන්නට පුළුවන්. මෙම ගතත්ත්වය නිසා කලන්ත ගතිය කරකැවිල්ල වගේ තත්ත්ව වලට මුහුණ දෙන්නට පුළුවන්.

12. ගැබ්ගෙන ඇතැයි හැඟීම ගර්භනී ලක්ෂණ

ඔබට කිසිදු හේතුවක් නැතිව ඔබ ගැබ් ගෙන ඇති බවක් දැනෙන්නට පුළුවන්. සමහරවිට ඔබ මේ ලිපිය කියවන්නේ එවැනි හැඟීමක් ඇති වෙලා වෙන්නට ඇති. බොහෝ මවුවරුන් පවසන්නේ තමන් ගැබ් ගෙන ඇති බවට ප්‍රතිභා ඥානයක් තමන්ට මානසිකව දැනුණු බවයි. එම අනුමානය බොහෝදුරට නිවැරදි වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්
බෙදාගන්න :
  • ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්

    ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්

  • ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

    ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

  • ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්

    ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්

  • ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

    ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it