theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

2 අවම කියවීම
පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකා වලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.

පිළිකා රෝග අතුරින් පියයුරු පිළිකා යනු කාන්තාවන් වැඩි දෙනෙක් ගොදුරු වන රෝගයක් බව අපි දනිමු. ලෝක සෞඛ්‍යය සංවිධානයද මෙම තත්වය දත්ත ආශ්‍රයෙන් තහවුරු කරනවා. පියයුරු පිළිකා ලක්‍ෂණ  ගැන සෑම කාන්තාවක්ම දැනගත යුතු යැයි අප තරයෙ විශ්වාස කරන්නේ ඒ නිසයි.

පියයුරු පිළිකා ලක්‍ෂණ

ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් පෙන්වන්නේ එම තත්ත්වය සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද පොදු තත්වයක් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි.

ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන් බව BBC සිංහල වෙබ් අඩවි වාර්තා වල සටහන් වනවා.

මෙවන් සංක්‍යාලේඛන වලට අනුව  මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියළු පියවර ගැනීමට අවශ්‍ය බව ඔබට වැටහෙනවා ඇති.

ඉතින් පහත දැක්වෙන පුර්ව රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටීමෙන් පියයුරු පිළිකා වලින් වැලකී සිටීමටත් නැතහොත් කල්තියා හඳුනාගැනීමටත් එය උපකාර වනවා.

පිළිකාවකට තුඩු දිය හැකි පියයුරු පිළිකා ලක්‍ෂණ

පියයුරු පිළිකා ලක්‍ෂණ

  1. පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  2. සම මතුපිට වළ ගැසීම
  3. තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  4. තන පුඩුවෙන් දියරයක් ගැලීම
  5. අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  6. තන පුඩුව ඇතුළට ගිලී යාම
  7. නහර මතු වීම
  8. ඉදිමීම
  9. සැරව සහිත තුවාල ඇතිවීම
  10. සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  11. පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  12. තද ගැටිති

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිස් වේ නම් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතුයි.

පියයුරුවල ගැටිති ඇති වීම, පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් වුවද පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව ජාතික පිළිකා ආයතනය පවසනවා.

මේ අතර කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.

පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ

  1. තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
  2. පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
  3. යටිකුරු වූ තන පුඩු
  4. තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
  5. තන පුඩුවෙන් රුධිරය වහනය වීම
  6. කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
  7. තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

පියයුරු පිළිකා ලක්‍ෂණ

ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මීට ඉහත දී බීබීසී සිංහල සේවයට පවසා තිබෙනවා.

පියයුරු පිළිකා කල් තියා හඳුනාගැනීමට උපකාර වන තවත් ලිපියක් මෙතනින් පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

 

මූලාශ්‍රය සහ පින්තුරු : BBC සිංහල වෙබ් අඩවියෙන්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්
බෙදාගන්න :
  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

    පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

    පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it