theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

6 අවම කියවීම
පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

ගැබ් ගන්නට කොපමණ උත්සාහ කලත් තවම ප්‍රතිඵලයක් නැද්ද? අප ඉදිරිපත් කරන මෙම ලිංගික ඉරියව් පින්තූරු වල පරිදි උත්සාහ කර බලන්න. ලිංගික දිවියේ රස වැඩි කරමින් බබාලා හදාගන්න පුළුවන්!

ගැබ් ගන්නට ලිංගික ඉරියව් ඉදිරිපත් කිරීමට කලින් ඔබේ අවධනයට යොමු කළ යුතු කරුණක් නම්, ගැබ් ගැනීමට සුදුසු නුසුදුසු ලිංගික ඉරියව් තිබේද නොතිබේද යන්න දශක ගණනාවක් මුළුල්ලේ සංවාදයට තුඩු දෙමින් පවතින කරුණක් බවයි.
අතැම් තර්කොප්පු කර ඇති අතර ඇතැම් ඒවා ඔප්පු කර නැත. මූලික වශයෙන් ඔබට සුදුසුම ලිංගික ඉරියව්ව සැබවින්ම රඳා පවතින්නේ ඔබ සහ ඔබේ ශරීරය මතයි.
ලිංගික ඉරියව්වට අමතරව බොහෝ හේතුන් මත ගැබ් ගැනීම තීරණය වන අතර, ඇතැම් කාන්තාවන්ට ගැබ් ගැනීම අපහසු වන අතර තවත් අයට එකම එක්වීමකින් පවා දරුවන් පිළිසිඳගන්නට පිළිවෙනි.

ගැබ් ගන්නට ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

ඔබ පළමු වරට හෝ නැවත ගැබ් ගැනීමට උත්සාහ කරනවාද? මේ ගැබ් ගන්නට ලිංගික ඉරියව් පින්තූරු උපකාරයෙන් අනිවාර්‍යයෙන්ම උත්සාහ කරන්න!

1. මිෂනාරි විලාසය (Missionary style) - පුරුෂයා ඉහළින් සිටී

sex positions to conceive a girl

ගැබ් ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඉතාමත්ම සුදුසු ඉරියව්ව මෙ‍යයි.

මක්නිසාද? කාන්තාව උඩුබැලි අතට සිටිමින්, යෝනි මාර්ගය පහළට නැඹුරු වීමත් සමඟ ශුක්‍රාණුවට එය ගමන් කල යුතු ස්ථානය කරා යාම වඩාත් පහසු වේ. මිෂනාරි ඉරියව්ව ගැඹුරු සම්ප්‍රේෂණයකටද ඉඩ සලසන බව සිහිතබා ගත යුතුයි

පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා, කාන්තාව තම සහකරුවා ශුක්‍රාණු කිරීමෙන් පසුව, මිනිත්තු 20-30 අතර කාලයක් තවදුරටත් තිරස්ව වැතිර සිටිය යුතුය.

ඇගේ ශ්‍රෝණිය තරමක් ඉහළට ඔසවා සිටීම වඩාත් සුදුසුයි. මේ සඳහා තුනටියට යටින් පැතලි කොට්ට‍යක් හෝ තුවායක් හෝ තබාගෙන සිටිය හැක.

2. ගුද ලිංගික ඉරියව්වක් වන හැඳි ඉරියව්ව (spooning)

පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

මෙම ඉරියව්ව මගින් පුරුෂයාගේ ශිෂේණය වඩාත් ගැඹුරින් ස්ත්‍රීය තුළට ඇතුළ් කිරීම පහසු කරවයි.

මේ නිසා ශුක්‍ර තරලය ගර්භාෂයට සමීප වීමට ඇති ඉඩකඩ වැඩි.  මෙය ශුක්‍රාණු වලට ඩිම්බ කරා ළඟා වීමට වඩා හොඳ අවස්ථාවක් ලබා දෙනු ඇත.

මේ නිසා මෙයත් ගැබ් ගැනීමක් සඳහා ඇති හොඳම ලිංගික ඉරියව් වලින් එකකි.

3. සුනඛ ඉරියව්ව (Doggy style)

පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

සුනඛ ඉරියව්ව යනු පුරුෂ ශිෂ්ණය ගැඹුරට ඇතුළ් කළ හැකි ඉරියව්වක් මෙන්ම ශුක්‍රාණු වලටද ගැබ්ගෙලට සමීපයට යාමට උපකාර වන එකකි.

ශුක්‍රාණු පිටවීමෙන් පසු අවම වශයෙන් විනාඩි 15 ක්වත් හාන්සි වී සිටින්නට මතක තබාගන්න. ගුරුත්වාකර්ෂණය මගින් ශුක්‍රාණු වලට තම ගමනාන්තයට ළඟා වීමට උපකාර කරනු ඇත.

මෙම ක්‍රමෝපායන් ගැබ් ගැනීම දුෂ්කර වන කාන්තාවන්ට බොහෝ උපකාරී වේ. එමෙන්ම ගැබ් ගැනීම අභිඕගයක්  න් ඔවන කාන්තාවන්ට තමන් කැමති ලෙස ගැහැණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් පිළිසිඳගන්නට උපකාර වන ඉරියව් හා ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කල හැක.

4. ගොපළු දැරිය ඉරියව්ව (cowgirl style) කාන්තාව ඉහළින් සිටී.

sex positions to conceive a boy

මෙහිදී කාන්තාව ගුරුත්වාකර්ෂණයට එරෙහිව පිහිටන අතර විශේෂඥයින් පවසන්නේ එය වැදගත් නොවන බවයි.

මෙම ඉරියව්ව සාමාන්‍යයෙන් කාන්තාවකට වඩාත්ම ප්‍රසන්න ඉර්නියව්වක් වන වඩා වැදගත් වන්නේ එයයි!

ගැහැණු ළමයෙකු පිළිසිඳ ගැනීමට මෙම ීරියව්ව උපකාරී වේ. XX වර්ණදේහ XY වර්ණදේහවලට වඩා වැඩි කාලයක් යෝනි ප්‍රදේශය තුළ පවතින නිසා ඒවා ගැබ්ගෙලට ආසන්නයේ පිහිටීම අවශ්‍ය නොවේ.

5. උණුසුම් අසුන ඉරියව්ව  (The Hot Seat)

ලිංගික ඉරියව් පින්තූර

මෙහිදී අදාරකයක් ලෙස පුටුවක් භාවිතා ක‍රයි.
පුටුවේ වාඩිවී සිටින පුරුෂයා මත වාඩි වීමෙන් ඔහුගේ ශිෂ්ණය කාන්තාව තුළට ගැඹුරට ැතුළ් කිරීමට එය වඩාත් පහසු ක්‍රමයක් වේ.

කාන්තාවන්ට පහසුවෙන් සුරාන්තයට පත් වීමටද මෙම ඉරියව්ව උපකාර වේ.

පුරුෂයාගේ ශුක්‍රාණු පිට කළ සැනින් සියළු ශුක්‍රාණු එක් වර පිටතට නාවත් ඔහුගෙන් ඉවත් වද්දී ප්‍රවේශම් වන්න.

6. ඔහුගේ දෙපා අතර ගැබ් ගන්නට ලිංගික ඉරියව්

සාර්ථක බව ඔප්පු කළ තවත් ඉරියව්වක් මේ. ඇඳේ වැතිරුණු ස්‍ර්ත්‍රියගේ ශ්‍රෝණිය ඇඳ අද්දර පිහිටිය යුත්තේ පුරුෂයාගේ දෙපා අතරය.

ඔහු ඒ ආකාරයට හිටගෙන ඇයට ඇතුල් වේ.

මෙය පුරුෂයාට ස්ට්ත්‍රීයගේ ගැඹුරටම ඇතුළු වීමට ඉඩ සලසන්නේ ඇගේ ගැබ්ගෙල සමීපයට ශුක්‍රාණු ඇතුළු කිරීමට පහසුවෙන් ඉඩ සලසමින්.

ශුක්‍රාණු පිට කිරීමෙන් පසුව මිනිත්තු කිහිපයක් මෙම ඉරි‍යව්වේම රැඳී සිටීමෙන් ශුක්‍රාණු ඇතුළු වීමට තවත් උපකාරී වේ.

7. ඔබට පිටුපසින් සිටින පුරුෂයා සමඟ දෙපයින් සිටීම

පුරුෂයාට ඔබ පිටුපසින් ඇතුළු වීමට දෙදෙනාම හිටගෙන එකතු වන මෙම ඉරියව්වද ගැහැණු දරුවකු පිළිසිඳගන්නට උපකාර වන තවත් ඉරියව්වකි.

8. බිම්ගත වීමේ ඉරියව්ව

ඔබ ප්‍රමාණවත් ලෙස නම්‍යශීලී නම්, ඔබ සමඟ බිම වැතිර ඔබේ දෙපා ඉහළට ඔසවා පුරුෂයා ඔබේ දෙපා අතරට ඇතුළු කරගන්නා මෙම ඉරියව්ව, පිරිමි දරුවකු පිළිසිඳගැනීමට කදිම තවත් හොඳ ඉරියව්වකි.

XY වර්ණදේහ ගැඹුරට ඇතුළ් කරගත යුත්තේ ඒවායේ ජීවිත කාලය XX වර්ණදේහ තරම් දීර්ඝ නොවන බැවිනි.

9. නාන ටබ් (Bath Tub) සහ වතුර මල් හනොහොත් ෂවර් ඇති ස්ථාන වල එකතු වීමෙන් වළකින්න

ඔබ ගැබ් ගැනීමට උත්සාහ කරන්නේ නම් නාන තටාක සහ නාන ස්ථාන වල එකටුවීම වළක්වා ගත යුතුය.

මේ තැන් වල ඔබ සම්බන්ධ වූ සැනින් ශුක්‍රාණු සෝදා හැරෙන්නට ඇති අවස්ථාව වැඩි බැවිනි.

10. පිළිසිඳ ගැනීමේ ඉඟියක් - ඔබේ ඉඟ ඉහළට ඔසවා තබාගන්න

විශේෂඥයින් නිර්දේශ කරන්නේ සංසර්ගයෙන් පසු  ඔබේ ගැබ්ගෙල සහ ගර්භාෂය වඩා හොඳින් පෙළ ගැස්වීමට ඉඩ දීම සඳහා තට්ටමට යටින් කොට්ටයක් තබාගන්නා ලෙසයි.

මෙය ශුක්‍ර තරලයට කෙලින්ම ඩිම්බයක් හා සංසේචනය වීම පහසු කරයි.

සංසර්ගයෙන් පසුව මෙම ඉර්‍යව්වෙන්ම අවම වශයෙන් විනාඩි 20-30 අතර කාලයක් රැඳී සිටීමටත් ඔවුන් නිර්දේශ කරනවා.

11. පිළිසිඳ ගැනීමේ ඉඟිය - කාන්තා සුරතාන්තය ගැබ් ගන්නට ලිංගික ඉරියව්

ගැබ් ගැනීම සඳහා කාන්තාව සුරාන්තයට පත්වීම අත්‍යවශ්‍ය නොවන නමුත් ඇතැමුන් සුරාන්තයත් සමග ඇතිවන ඉන්ද්‍රිය සංකෝචනය හා ගර්භාෂයේ හැකිලීම ඇත්ත වශයෙන්ම ඩිම්බය සංසේචනය කිරීම සඳහා.  ශුක්‍රාණු පැලෝපීය නාල දෙසට ගැඹුරට ගමන් කිරීමට උපකාරී වනු ඇති බවයි.

12. පිළිසිඳ ගැනීමේ ඉඟිය - පමණ ඉක්මවා නොයන්න!

පමණ ඉක්මවා යාමෙන් ඔබට ආදරය කිරීමේ විනෝදය සහ ස්වයංසිද්ධතාවය අහිමි විය වන්නට පිළිවෙනි.

දින දෙකකට වරක් ලිංගිකව හැසිරීම නිර්දේෂ කෙරනවා.

මෙමගින් පුරුෂයාගෙන් නිකුත් වන ශුක්‍රාණු ප්‍රමාණය යථා තත්වයට පත් කිරීමටත්, ඒවායේ පරිණත බව හා අවශ්‍ය ගුණාත්මක බව නැවත ආරෝපණය කරගැනීමත් අවශ්‍ය කාලය ලැබෙනවා.

13. පිළිසිඳ ගැනීමේ ඉඟිය - පිරිමි දරුවෙක් හෝ ගැහැණු දරුවෙක් පිළිසිඳගැනීම?

පොදුවේ ගත් කල, ගැබ් ගැනීමේදී දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය කිරීම මසඳහා, නොයෙක් ලිංගික ඉරියව්ව ද පාදක වන්වා.

නොයෙක් ඉරියව් අතුරින් යෝනි මාර්ගයේ නොගැඹුරු ලෙස ශුක්‍රාණු තැන්පත් වීමට කිරීමට ඉඩ සැලසෙන ඉරියව් මගින් ගැහැනු ළමයින් බිහි කිරීමට උපකාරී වනවා.

එමෙන්ම ගැඹුරු සම්ප්‍රේෂණයක් සිදු කෙරෙන ඉරියව් පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමට උපකාරී වනවා.

යෝනි මාර්ගයට ඇතුළ් වන ගැහැණු (XX) වර්ණදේහ වල ජීවිත කාලය සාපෙක්ෂව වැඩි වන අතර, පිරිමි (XY) වර්ණදේහ වල ජීවන කාලය සාපේක්ෂව කෙටිය.

14. පිළිසිඳ ගැනීමේ ඉඟිය - කාල වේලාව ගැබ් ගන්නට ලිංගික ඉරියව්

පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා, ඩිම්භහරණය සිදු වන දිනට දින දෙකක් පමණ කලින් එකතු වී නැවත ඩිම්භජහරණය සිදු වන දිනට එකතු වන්න.

15. ලිංගිකව එකවන දවස් අතරතුර විවේකයක් ගන්න ගැබ් ගන්නට ලිංගික ඉරියව්

පුරුෂයකු ලිංගිකව හැසිරෙන සෑම අවස්ථාවකම ඔහුගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වේ. මේ නිසා ලිංගිකව එක් වන වාර ගණන ගැන අවධානයෙන් පසුවන්න.

ශුක්‍රාණු ප්‍රමානය හා ගුණය යථා තත්වයට පත්වීමට කාලය දීමට සෑම දින දෙකකට වරක් ලංගිකව එක්වීම වඩාත් සුදුසුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්
බෙදාගන්න :
  • How to get pregnant with pictures: 15 hot tips & sex positions to get pregnant

    How to get pregnant with pictures: 15 hot tips & sex positions to get pregnant

  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • How to get pregnant with pictures: 15 hot tips & sex positions to get pregnant

    How to get pregnant with pictures: 15 hot tips & sex positions to get pregnant

  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it