කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

නිවාස අඩස්සියේ සිටින අතරතුර දෙදෙනාට සිතින් මෙන්ම ගතින්ද ළං වී කෙළ බිඳිති වලින් වන වයිරස් ආසාදන වලින් වැලකී ලිංගික සතුට විඳින්න අගනා ලිංගික ඉරියව් 16ක්

කොරෝනාවෙන් ලොව වෙලාගත් මොහොතේ තම සහකරුවන් සමඟ නිවාස අඩස්සියේ ගෙවම මේ මොහොත තරම් දෙන්නා එක්ක රමණයේ යෙදෙන්න තවත් හොඳ වේලාවක් කොහෙන්ද? ඒ නිසාම තමා මේ ආරක්ෂිත ලිංගික ඉරියව් ක්ම ඔබ වෙත ඉදිරිපත් කරන්නේ.

දෙදෙනා එක්ක සිතින් මෙන්ම ගතින්ද ළංවී ආදරයෙන් බැඳෙන්න මේ අනපේක්ෂිත නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

1. කොට්ට සහිත සුනඛ ඉරියව්ව (Doggy style with pillows)

ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම 4

සුනඛ ශෛලියේ සුළු වෙනස්කමක් ඇතුළත් මෙම ඉරියව්ව සිසේරියන් සැත්කමක් කළ අම්මලාට සුදුසු තවත් හොඳ ඉරියව්වකි.

මන්ද ඔවුන් තාත්තාගේ ශරීර බර පිළිබඳ සම්පූර්ණ බර දරා නොගන්නා බැවිනි.

ඔබේ උදරය යට මෘදු කොට්ට කිහිපයක් ආධාරකයක් ලෙස තබාගන්න (සුවපහසුව සඳහා).

තාත්තලා, ඔබේ කාන්තාවට මෙය වේදනාකාරී විය  හැකි බැවින් බලහත්කාරයෙන් තල්ලු නොකිරීමට මතක තබා ගන්න.

ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

2. ඇඳ විට්ටම් ඉරියව්ව (Bed-edge)  

කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

මවගේ ශරීරයේ ඉහළ භාගයෙන් පීඩනය වළක්වා ගැනීම සඳහා මෙය හොඳ ඉරියව්වකි.

අම්මලා, ඔබේ ශරීරයේ පහළ භාගය ඔබේ ඇඳ අද්දරට ගෙන යා යුතුයි.

මේ ආකාරයෙන්, ඔබේ ශරීරයට පීඩනය යෙදීමෙන් වැළකෙමින් ඔබේ සහකරුට සිටගෙන හෝ දණ ගසාගෙන ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන්.

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

3. කවුච් ක්‍රන්ච් ඉරියව්ව (Couch crunch) : ආරක්ෂිත ලිංගික ඉරියව්ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම 6

මෙම පිහිටීම අම්මලාට අධික පීඩනය වළක්වා ගැනීමට උපකාරී වේ. ඔබට අවශ්‍ය වන්නේ යහන මතට නැග, පිටුපසට දෑත් තබාගෙන, කුෂන් මත දණ ගසා, ඔබේ සහකරුට පිටුපසින් ඇතුළු වීමට ඉඩ දීමයි.

එය වඩාත් සෘජු සුනඛ ඉරියව්වක් ලෙස සිතන්න.

මුඛ ආවරණයක් පැළඳ එකතු වීමට වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

4. මිෂනාරි ඉරියව්ව (missionary) ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම

ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම 1

දෙදෙනාටම පහසුවෙන්ම මෙන්ම ආත්ම විශ්වාසයක් ඇතිකරගැනීමට මෙය හොඳ ඉරියව්වකි.

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

5. හැඳි ඉරියව්ව (Spooning)  ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම

ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම 2

රූපයේ ඔබට දැකිය හැකි පරිදි, හැන්දක් යනු දෙපැත්තට වී සිටියදී විනිවිද යාමකි (මෙය එකිනෙකාගෙන් ඉවතට හැරී හැකි තරම් මුහුණු ඈතින් තබා එකතු වීම වඩාත් සුදුසුයි.)

මෙම ඉරියව්වෙදී සහකරු ඇයගේ පිටුපසින්, ඇගේ කකුල් මැද්දෙන් ලිස්සා ඇයට ඇතුළු වේ. මෙය පහසු කරවන්නට ඇය පැත්තට ඇළ වී දණහිස් නමාගෙන සිටී.

ඉකිනෙකාට ප්‍රවේශ වීමේ වේගය සහ ගැඹුර පාලනය කිරීමට මෙම ඉරියව්ව ඔබට ඉඩ සලසයි.

ලිංගික වේදනා රහිතව හා විනෝදජනක එක්වීමකට මෙය ඔබට උපකාරී වේ.

මුඛ ආවරණයක් පැළඳ එකතු වීමට වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

6. අම්මා ඉහළින් (Mum on top) : ආරක්ෂිත ලිංගික ඉරියව්

කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

මෙම පිහිටීම අම්මලාට විනෝදජනකයි (හරි, තාත්තලාටත් එහෙමයි) ඔවුන් ඇතුල් වීමේ වේගය, ප්‍රවේශ වීමේ මට්ටම සහ තල්ලු කිරීමේ වේගය පාලනය කළ යුතු බැවිනි.

මෙය අම්මාගේ ශරීරයට අඩු ශාරීරික පීඩනයක් ඇති කරන බැවින් මෙය හොඳ ‘ප්‍රසූතියෙන් පසු මුල් වරට එක්වීමට’ කදිම ඉරියව්වකි.

තාත්තලා, මතක තබා ගන්න: මෙම ඉරියව්වේ ඔබට සමීපව තිබෙන ඉතා අලංකාර පියයුරු ස්පර්ශ කිරීමට ඔබ පෙළඹෙනු ඇත.

නමුත් ඔබේ බිරිඳ මව්කිරි දෙනවා නම් ඇගේ පියයුරු ඉතා මුදු මොළොක් හා වේදනාකාරී විය හැකි බව මතක තබා ගන්න.

එබැවින් ස්පර්ශ කිරීමට පෙර හෝ අතරතුර ඇය සමග ඒ ගැන සංවාදයේ යෙදෙන්න!

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

7. ගොපළු දැරිය ඉරියව්ව (The cowgirl)  ආරක්ෂිත ලිංගික ඉරියව්

කාන්තාව පුරුෂයා මත මදක් පසුපසට ඇලවී හිඳින මේ ඉරියව්වේදී පුරුෂයා ඇගේ දෙපා මැද්දෙන් ඇතුළු වේ.

කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

මෙය මෙම කාලයේ ඔබට යෙදිය හැකි වඩාත් ආරක්ෂාකාරී ඉරියව්වකි.

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

8. බාල්දි අසුන ඉරියව්ව (The Bucket Seat)

ලිංගික ඉරියව් පින්තූර

බාල්දි අසුන ඉරියව්වේදී ඇය තම සහකරුවාට මත දණ ගසා සිටියත් මෙවර ඇය ඉදිරිපසට නැමී සිටින්නේ ගොපළු දැරිය ඉරියව්වට විරුද්ධ ලෙසින්. නමුත් ඇය ඔහුගේ දණහිස් මත ඇගේ සමබරතාව රැකගනී.

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

9. ලැප්ටොප් මැස්ස ඉරියව්ව (The Laptop Stand)

ලැප්ටොප් මැස්ස ලිංගික ඉරියව් පින්තූර

මෙහිදී පුරුෂයා විසින් ඔහුට සුවපහසු උසකින් යුත් මේසයක් මත කාන්තාව රඳවයි. දැන් ඇය ඉදිරිපස සිට දෙදෙනාටම උපරිම තෘප්තියක් ඇතිකරමින් එකතු වේ.

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

10. නෙළුම් මල් ඉරියව්ව (The Lotus Blossom)

ලිංගික ඉරියව් පින්තූර

ගොපළු දැරිය ඉරියව්වේදී සේම, කාන්තාව ඔහු මත හිඳ ඔහුට පිටුපා සිටින්නේ ඇයව පිටුපස සිට බලා සිටීමේ සතුට තම පුරුෂයාට ලබා දෙමිනි.

11. ඇබය ඉරියව්ව (The Peg) : ආරක්ෂිත ලිංගික ඉරියව්

ඇබය ඉරියව්ව ලිංගික ඉරියව් පින්තූර

මෙම ඉරියව්වේදී පුරුෂයා පැත්තට ඇලවී සිටී.

මෙයද දෙදෙනාට කොරෝනා වැනි කෙළ බිඳිති වලින් බේරී එකතු වීම සඳහා වඩාත් සුදුසු ඉතා ආරක්ෂාකාරී මෙන්ම විනෝදජනක ඉරියව්වකි.

කාන්තාවද ඔහුට ප්‍රතිවිරුද්ධ අතට ඔහු දෙසට වකුටු වන්නේ ඇගේ මුහුණ ඔහුගේ දෙපතුල දෙසට ළංවන සේය.

12. වකුටු වූ කොටි ඉරියව්ව (The Crouching Tiger)

කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

පුරුෂයා ස්ත්‍රිය තමාට උඩින් හිදුවා, ඇඳ අද්දර සිට, ඇය සමඟ පොරබඳිනා සේ එක් වේ.

මෙය එතරම්ම ආරක්ෂාකාරී ඉරියව්වක් නොවූවත්, හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීමෙන් යම් ආරක්ෂාවක් අපේක්ෂා කළ හැකිය.

13. ලිහිල් ජැක්කුව ඉරියව්ව (The Relax Jack)

ලිහිල් ජැක්කුව

පුරුෂයා තම බර තම අත්වල තබාගෙන, තම ස්ත්‍රිය පිටුපස සැතපී, මේ මොහොත භුක්ති විඳී.

හැකි තරම් ඔබ දෙදෙනාගේ මුහුණු එකිනෙක ළං නොවන්නටත් දෙදෙනාගේ මුහුණු අතර මීටරයක වත් පරතරයක් තබා ගන්නටත් වග බලාගැනීම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකමයි.

14. රාජාලි ඉරියව්ව (The Eagle) ආරක්ෂිත ලිංගික ඉරියව්

රාජාලි ඉරියව්ව ලිංගික ඉරියව් පින්තූර

පුරුෂයා තම සහකරුවා ඉදිරිපිට ඇඳ අද්දර දණ ගසයි. ඇය උඩුබැලි අතට වැතිර සිටින අතර, දණහිස් තරමක් නැමී ඇත.

ඔහු ඇයගේ කකුල් ඉහළට හා දෙපසට කර තබාගන්නේ ඔහු ඇයට ඇතුළු වන විට ඇගේ වළලුකර අල්ලා ගනිමිනි.

මේ ඉරියව්වේදී ඈ තුළට ගැඹුරු ලෙස ඇතුළු විය හැකි අතර කාන්තාවට  මනා තෘප්තියක් ගෙන දේ.

15. ඔබට පිටුපසින් සිටින පුරුෂයා සමඟ දෙපයින් සිටීම

පුරුෂයාට ඔබ පිටුපසින් ඇතුළු වීමට දෙදෙනාම හිටගෙන එකතු වන මෙම ඉරියව්වද ගැහැණු දරුවකු පිළිසිඳගන්නට උපකාර වන තවත් ඉරියව්වකි.

16. ආරක්ෂිත ලිංගික ඉරියව්: අත් සහ මුඛය (Hand and mouth)

කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

ඔබ මේ සියලු ඉරියව් අත්හදා බැලුවත් තවත් ලිංගික එක්වීම අපහසු නම් පසුතැවෙන්න එපා. ලිංගික තෘප්තියට ක්‍රමවේද තව බොහොමයි.

නමුත් එයින් අදහස් කරන්නේ ඔබේ ශරීරය තවමත් ඒ සඳහා සූදානම් නැති බවත් සුව කිරීමට ඔබට තවමත් කාලය අවශ්‍ය බවත්ය.

කොරෝනා වැනි ආසාදන වලින් පූර්ණ ආරක්ෂාවක් අපේක්ෂා කිරීම සඳහා ඔබට තවමත් මුඛ සංවාසයේ හෝ අතින් උත්තේජනය කිරීම් වල නිරත වන්නට පුළුවන්.

ඔබ දැන හඳුනගත් මුල් කාලයට නැවත් පියමං කිරීමත් එක් අතකට විශේෂ සතුටක් ගෙන දේවි.

ඉතින් මේ ආකාර වලින් මෙම අභියෝගාත්මක කාලය තුළ ඔබට ලිංගික සතුට භුක්ති විඳිය හැකිය!

කොවිඩ්-19 ආශ්‍රිත අපගේ සියළු ලිපි මෙතැනින් කියවන්නට පුළුවන්. ඒ වගේම මේ වේලාවේ රෝගය පැතිරවීමට අනුබල නොදී නිසි සනීපාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් නිරෝධායන කටයුතු වලට ඔබගේ උපරිම සහය දෙන ලෙසත් අපි යලිත් ඔබට මතක් කරනවා.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073

කොවිඩ්-19 ලොව පුරා ව්‍යාප්තිය පිළිබඳ යාවත්කාලීන සංඛ්‍යාලේඛණ සඳහා මෙම අඩවියට පිවිසෙන්න.

රචනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි