theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

19න් ආරම්භ වන දුරකථන අංක ගැන ඔබ දන්නවාද?

4 අවම කියවීම
19න් ආරම්භ වන දුරකථන අංක ගැන ඔබ දන්නවාද?19න් ආරම්භ වන දුරකථන අංක ගැන ඔබ දන්නවාද?

මේ ලිපියේ පල වන මෙම අංක ඔබේ නිවසේ පෙනෙන තැනක අලවා ගැනීමෙන් හදිසි අවස්ථාවකදී ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ලංකාවේ විවිධ අත්‍යවශ්‍ය සේවා හා වෙනත් අවශ්‍යතාවන් රැසක් ඉටුකර දෙන විවිධ සේවා අංශ හා සම්බන්ධ වීම සඳහා කෙටි දුරකථන අංක (19න් ආරම්භ වන දුරකථන අංක) රැසක් තිබෙන බව ඔබ දන්නවාද? 

මේ ලිපියේ පල වන මෙම අංක ඔබේ නිවසේ පෙනෙන තැනක අලවා ගැනීමෙන් හදිසි අවස්ථාවකදී ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

19න් ආරම්භ වන දුරකථන අංක 

සැ.යු. 1929 සහ 1948 දුරකථන අංක සඳහා ඇමතුම් ගාස්තු නිදහස් වන අතර අනෙකුත් සියලුම අංකයන් සඳහා සමන්‍ය දුරකථන ගාස්තු අයකරනු ලැබේ.
අංකය සේවාව
1900 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
  විදුලි සංදේශ සේවාවන් සම්බන්ධ පැමිණිලි
   
1901 විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
  විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි
   
1905 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය
  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතනවලින් සිදුකරන සේවාවන් හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම.
   
1909 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
  ජංගම දුරකථනවල IMEI අංකය පරික්ෂා කර නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම.
   
1910 ලංකා විදුලිබල සමාගම (LECO)
  (LECO) ආයතනය මගින් විදුලිය ලබාදෙන ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි.
   
1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග පිළිබඳ තොරතුරු ලබාගැනීම.
   
1912 සංචාරක කටයුතු අමාත්‍යංශය
  සංචාරක පැමිණිලි
   
1918 උසස් අධ්‍යාපන අමාත්‍යංශය
  උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම.
   
1919 රාජ්‍ය තොරතු කේන්ද්‍රය
  රාජ්‍ය ආයතනවල තොරතුරු විමසීම.
   
1920 කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය
  කෘෂි කර්මාන්තය ආශ්‍රිත තොරතුරු විමසීම.
   
1922 රාජ්‍ය උකස් හා ආයොජන බැංකුව
  තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය බැංකු සේවා උපදෙස් ලබාදීම.
   
1929 ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය
  ළමා අපයෝජනය හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම.
   
1933 ශ්‍රී ලංකා පොලිස් හා කන්තා කටයුතු අමාත්‍යංශය
  ළමා සහ කන්තා හිංසනය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම.
   
1939 ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය
  ජල සම්පාදනයට අදාළ පරිභෝගික ගැටලු පිළිබඳ විමසීම
   
1948 දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි
  නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය පිළිබඳ තොරතුරු දැනුම් දීම.
   
1954 අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
  අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි
   
1955 ජාතික ගමනාගමන කොමිෂන් සභාව
  දුරගමන් සේවා බස් රථ වලින් මගීන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම.
   
1956 භාෂා ගැටලු විමසීම.
   
1968 වරාය හා මහාමාර්ග අමත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය
   
1969 දක්ෂිණ අධිවේගී මාරග මෙහෙයුම්
  මාර්ග භාවිත කරන්නවුන්හට හදිසි අවස්ථාවන්හිදි මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වා ගැනීම.
   
1970 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
  විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න හා පැමිණිලි.
   
1973 ශ්‍රී ලංකන් ගුවන් සේවය
  ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
   
1979 ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබගැනීම.
   
1984 අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
  අන්තරාදයක ඖෂධ භාවිත කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවා සැපයීම.
   
1987 ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය
  විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි
   
1988 අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු ලබගැනීම.
   
1989 විදේශ සේවා නියුක්ති කර්යංශය
  විදේශ ගතවීම්වලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පිළිබඳ පැමිණිලි.
   
1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවය
  හදිසි වෛද්‍ය සේවා තොරතුරු හා ගිලන් රථ සේවාවන් ලබාගැනීම.
   
1991 පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය
  පරිසර හා ස්වභාවික සම්පත් අශ්‍රිත පැමිණිලි

19න් ආරම්භ වන දුරකථන අංක

අංක තුනේ කෙටි දුරකථන අංක

අංකය සේවාව
110 හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් සඳහා
  ගිනි නිවිමේ සේවා - කොළඹ / ගාල්ල / මහනුවර / බදුල්ල
  ගම්පහ ගිනි නිවීමේ ඒකකය : 033 - 2224444
  ගිලන් රථ සේවා - කුරුණෑගල / අනුරාධපුරය / මන්නාරම / යාපනය
   
112 පොලිස් හදිසි සේවා (ජංගම)
   
114 යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය :
  කොළඹ ප්‍රදේශයේ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබාදීම.
   
116 ගුවන් හමුදා ඇමතුම් ඒකකය
  සැක සහිත ගුවන් යානා පිළිබඳ තොරතුරු ලබාදීම.
   
117 හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
   
118 ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
  ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබාදීම.
   
119 පොලිස් හදිසි ඇමතුම් සේවා
  හදිසි මහජන පැමිණිලි

 

පින්තූරය: studentlanka.com 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • හදිසි අවස්ථා
  • /
  • 19න් ආරම්භ වන දුරකථන අංක ගැන ඔබ දන්නවාද?
බෙදාගන්න :
  • ලංකාවේ හදිසි අවස්ථා ප්‍රයෝජනවත් කෙටි දුරකථන අංක

    ලංකාවේ හදිසි අවස්ථා ප්‍රයෝජනවත් කෙටි දුරකථන අංක

  • ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

    ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

  • ලංකාවේ හදිසි අවස්ථා ප්‍රයෝජනවත් කෙටි දුරකථන අංක

    ලංකාවේ හදිසි අවස්ථා ප්‍රයෝජනවත් කෙටි දුරකථන අංක

  • ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

    ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it