theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

3 අවම කියවීම
බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාවබර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න  වන අතර, ඔබට දිනපතා අවශ්‍ය  ශක්තිය ලබා දෙයි. ඒවායේ  සෞඛ්‍ය සම්පන්න අමුද්‍රව්‍ය  පමණක් අඩංගු වන අතර කිසිවක් සකස් කර හෝ බැද නැති අතර තෙල් අඩංගු නොවේ.

මගේ පුද්ගලික බර අඩු කිරීම ගැන කියන සෑම අවස්ථාවකදීම, මා ඒ සදහා කල විශේෂිත ව්‍යායාම හෝ බර අඩු කරන, කැලරි අඩු ආහාර වට්ටෝරු  ගැන මගෙන්  අසමින් පණිවිඩ හෝ අදහස් බොහොමයක් මට ලැබෙනවා.

අද මම කලින් පෝස්ට් එකේ සඳහන් කල සෞඛ්‍ය  සම්පන්න ආහාර ගැන කතා කරන අතර මම ඒවා නිවසේදී තනන්නේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. මේ සියල්ල ඉතා සෞඛ්‍ය සම්පන්න වන අතර ඔබේ දරුවන්ට වුවත් ඒවා පහසුවෙන්ම ලබා දිය හැකිය.

ඒවා බර අඩු කර ගැනීමට උපකාරී වන නිසා සෞඛ්‍ය සම්පන්න  ආහාර ලෙස මම සඳහන් කිරීමට හේතු විය.

ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න  වන අතර, ඔබට දිනපතා අවශ්‍ය  ශක්තිය ලබා දෙයි. ඒවායේ  සෞඛ්‍ය  සම්පන්න අමුද්‍රව්‍ය  පමණක් අඩංගු වන අතර කිසිවක් සකස් කර හෝ බැද නැති අතර තෙල් අඩංගු  නොවේ. ඒ වගේම දරුවන්ට එය ලබා දීමෙන් ඔවුන්ගේ බර අඩු වන  බව ඉන් අදහස් කරයි. දරුවන් දිනපතාම අනෙකුත් සෞඛ්‍ය  සම්පන්න ආහාර වේලක් ආහාර දවස පුරා  ගන්නා නිසා , මේවා ඉතා රසවත්, පිරවූ සහ කල් තබා ගත ගන්නා ද්‍රව්‍ය  වලින්  තොර  වන නිසා එයට ඔවුන් කැමති වන බව මට විශ්වාසයි.

කැලරි අඩු ආහාර වට්ටෝරු

 

මෙන්න ඒ බර අඩු කරන ආහාර වට්ටෝරු:

1. බර අඩුකරන කැලරි අඩු ආහාර වට්ටෝරුව්ක්ක් වන ඉන්දියානු තේ (chai)

ඔබට අවශ්‍ය  ද්‍රව්‍ය

කුරුඳු කුඩු

කළු ගම්මිරිස් කුඩු

කහ කුඩු

මහදුරු කුඩු

වියළි ඉඟුරු කුඩු

නැවුම්  කාබනික පැණි (විකල්ප)

දෙහි පෙති (විකල්ප)

සාදන ක්‍රමය :

කුඩු වර්ග සියල්ලම මිශ්‍ර  කර වාතය රහිත  බඳුනක  ගබඩා කර තබන්න. වතුර කෝප්පයක් නටවා ගන්න. එය  තාපයෙන්  ඉවත් කළ පසු, මිශ්‍ර  කුඩු වලින් තේ හැන්දක් එකතු කරන්න.

හොඳට මිශ්‍ර කරන්න. ඔබේ කැමති රසට  අනුව මී පැණි හෝ දෙහි පෙත්තක් එකතු කරන්න.

එය ක්‍රියා කරන්නේ කෙසේද ?

කුරුඳු විෂ ඉවත් කරන අතර, පරිවෘත්තිය ක්‍රියා වැඩි දියුණු කරයි. කළු ගම්මිරිස් ආහාර දිරවීම ඉහල නංවන අතර  බර අඩුකර ගැනීම සඳහා ආධාර කරයි. කහ  විෂබීජ ඉවත් කරන අතර  මහදුරු ජලය රඳවා තබා ගනියි. වියළි ඉඟුරු ආහාර ජීර්ණය වැඩි කරන අතර  මළබද්ධය  වළක්වයි)

කැලරි අඩු ආහාර වට්ටෝරු

 

2. ඕට්ස් සහ රාගි දෝසා 

ඔබට අවශ්‍ය  ද්‍රව්‍ය

පරිප්පු

දුඹුරු හෝ සුදු සහල්

වතුර

රාගී පිටි තේ හැදි කිහිපයක්

සාමාන්‍ය  ඕට්ස් (ඔබට කැමති නම් එය කුඩු කර ගත හැක)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කර කරගත් සෝජී

රස අනුව ලුණු

තෙල්

සාදන ක්‍රමය :

පරිප්පු  සහ සහල්  සමාන ප්‍රමාණයෙන් ගෙන පොඟවා රාත්‍රියක් තබන්න.

උදෑසනම  පේස්ට් එක සෑදිය යුතුය.

තෙල් හැර සෙසු අමුද්‍රව්‍ය  එකතු කරන්න.

භාජනය රත්කර    තෙල් ටිකක් එකතු දමා එහි පේස්ට් එක විසුරවා හරින්න.

එය ක්‍රියා කරන්නේ කෙසේද ?

මෙම  සියලුම අමුද්‍රව්‍ය  සුපිරි සෞඛ්‍ය සම්පන්න සහ සංතෘප්ත වන අතර,  කැලරි අඩු ආහාර වට්ටෝරු වේ.   ඔබට ශක්තිය  ඉහල නංවා විෂ  ඉවත් කිරීමටද  බර අඩු කර ගැනීමද උපකාරී  වේ.

කැලරි අඩු ආහාර වට්ටෝරු

 

මම දිනකට ජලය ලීටර් 6 ත් 8 ත් අතර වතුර ප්‍රමාණයක්  පානය කිරීම තවත් රහසකි. මෙය මට විෂ සහිත  ද්‍රව්‍ය  ඉවත් කිරීමට  විසඳුමක් ලබා දෙන අතර කුස පුරවා තබයි. ඒ නිසා මම හදිසියේම කුසගින්නෙන්  පෙළෙන විට හිතකර නොවන ආහාර ගැනීමෙන් වළක්වයි.

The Asianparent Sri Lanka මේ අම්මාගේ බර අඩු කරන ආහාර වට්ටෝරු ගෙන ආවේ තමන්ගේ බර අඩු කර ගැනීමට වෙහෙසෙන මව්වරුන් වෙනුවෙන්මයි .

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව
බෙදාගන්න :
  • මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන  මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

    මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

  • මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

    මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

  • මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන  මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

    මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

  • මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

    මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it