theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

2020 නිවාඩු දවස් නිකුත් වුනා. පවුලේ අය සමඟ නිවාඩුවකට දැන්ම ලෑස්ති වෙමු

3 අවම කියවීම
2020 නිවාඩු දවස් නිකුත් වුනා. පවුලේ අය සමඟ නිවාඩුවකට දැන්ම ලෑස්ති වෙමු2020 නිවාඩු දවස් නිකුත් වුනා. පවුලේ අය සමඟ නිවාඩුවකට දැන්ම ලෑස්ති වෙමු

2020 නිවාඩු දවස් ගැන හොඳින් දැනුවත් වී මනා ලෙස සමබර මෙන්ම රසබර වසරක් ගත කරන්නට මේ ලිපිය ඔබට පෙර සූදානමක් වේවි.

2020 නිවාඩු දවස් ගොඩයි. ඉතින් පවුලේ කට්ටිය සමඟ හෝ යහළු මිත්‍රයින් සමඟ නිවාඩුවකට දැන් ඉඳන්ම ඔන්න කාලය වෙන්කරගන්න පුළුවන්. 

පාසැල් දවස්, රැකියාව කරන දවස් ගැන කල් තියා අපි දන්නා නමුත් නිවාඩු දවස් ගැන දැනුවත් වන්නේ ටිකක් පහුවෙලා නේද?

දරුවාගේ මතකය

ජනවාරි 10 සිකුරාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 15 බදාදා තයිපොංගල් දිනය 
පෙබරවාරි 4 අඟහරුවාදා ජාතික නිදහස් දිනය 
පෙබරවාරි 8 සෙනසුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 21 සිකුරාදා  මහශිවරාත්‍රී දිනය 
9 මාර්තු සඳුදා මැදින් පුර පසළොස්වක පෝය දිනය
7 අප්‍රේල් අඟහරුවාදා බක් පුර පසළොස්වක පෝය දිනය
අප්‍රේල් 10 සිකුරාදා  මහා සිකුරාදා
අප්‍රේල් 12 ඉරිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 13 සඳුදා  සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01 සිකුරාදා  මැයි දිනය
මැයි 08 සිකුරාදා  වෙසක් දිනයට පසු දිනය
මැයි 25  සඳුදා  රාමසාන් දිනය 
ජූනි 5 සිකුරාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුලි 4 සෙනසුරාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 1 සෙනසුරාදා  හජ්ජි දිනය
අගෝස්තු 3 සඳුදා නිකිනි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 1 අඟහරුවාදා බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් 1 බ්‍රහස්පතින්දා වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් 30 සිකුරාදා අමතර වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් 30 සෙනසුරාදා  නබි තුමාගේ උපන්දිනය 
නොවැම්බර් 14 සෙනසුරාදා  දීපවාලී දිනය
නොවැම්බර් 29 ඉරිදා ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 සිකුරාදා  නත්තල් දිනය 
දෙසැම්බර් 29 අඟහරුවාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය

තම පවුල් තුළ රැකියාව, දරුවන්ගේ අධ්‍යාපනය ආදී අනෙකුත් සියලු දේ හා සමානව සංචාරය, විනෝද චාරිකා වල දීමද ඉතාම වැදගත්. එමෙන්ම කල් තියා තමන්ගේ නිවාඩු කාලය හෝ සංචාරක ගමන සැලසුම් කිරීම මගින් ඔබ නොසිතන වාසි රැසකුත් ලැබෙනවා.

2020 නිවාඩු දවස් වල විවේක කාලය කල් තියා සැලසුම් කරගැනීමෙන් ඇති වන වාසි 

2020 නිවාඩු දවස්

1. කල්තියා ඔබේ නිවාඩුව සැලසුම් කිරීම ඔබේ පවුලේ අයටත් කිට්ටු නෑ හිතවතුන්ටත් තීරණ ගැනීමේදී බොහෝ උදව් වනවා.    

ඔබ මනා සැලසුම්සහගත කෙනෙක් නිසා ඒ ගරුත්වය ඔබට හිමි වනවා. පවුලේ සාද හෝ වෙනත් එකතු වීම් සැලසුම් කිරීමේදී ඔබේ සැලසුම් ගැන අනෙක් අය දැනුවත් බැවින් ප්වුනට එය ලොකු පහසුවක් වනවා.

2. ඉතා අඩු මුදලකට වැඩි වටිනාකමක් ලබාගත හැකි වනවා.

2020 නිවාඩු දවස් වලට දැන් තියා සුදානම් වීම මගින් ඔබට හෝටල් මෙන්ම ගුවන් ටිකට්පත් ආදිය ඉතා අඩු මුදලකට ලබාගත හැකි වනවා. සංචාරය කරන දිනය ලං වත්ම මෙම මුදල සීග්‍රයෙන් වැඩි වන්නට ගන්නවා. 

ඔබට නිවාඩුවක් අඩු මුදලට සැලසුම් කරගන්නට අවශ්‍ය නම් පිළිගත් සංචාරක නියෝජිතයෙකු අමතා වැඩි විස්තර ලබාගන්නට පුළුවන්.

3. අවශ්‍ය කළමනා කල්තියා සුදානම් කරගැනීමේ පහසුව 

ඔබේ යන ප්‍රදේශයේ කාලගුණය, දේශගුණය ආදිය ගැන කල්තියා දැනුවත් වීමෙන් කලබලයකින් තොරව ඔබට අවශ්‍ය දෑ ලක ලැහැස්ති කරගන්නට පුළුවන්. ශිතාධික රටක් නම් ඇතැම් විට ඔබේ පවුලේ කිට්ටුවන්තයින්ගේ හිමකබා වැනි දේ තාවකාලිකව පාවිච්චි කරන්නට පුළුවන්.

දියත උයන

4. සංචාරය කරන ප්‍රදේශයේ උපරිම වින්දනයක් ලබාගත හැකි වනවා 

නිවාඩුවට යන ප්‍රදේශය ගැන පවුලේ සැම කල්තියා දන්නා විට එහි රස රිසි තැන් ගැන හා ආශ්චර්යමත් තැන ගැන හොඳ අධ්‍යයනයක් කරන්න කාලය තිබෙනවා.

තවද ඉහි ජිවන රටා සංචාරය කරන ක්‍රම ආදිය ගැන දැනුවත් විය හැකි බැවින් හොඳ සූදානමකින් එහි යා හැකි වනවා.

මේ නිසා ඔබේ 2020 නිවාඩු දවස් ගැන හොඳින් දැනුවත් වී මනා ලෙස සමබර මෙන්ම රසබර වසරක් ගත කරන්නට මේ ලිපිය ඔබට පෙර සූදානමක් වේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මුලාශ්‍රය: ඩේලි නිව්ස් පුවත්පත 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • 2020 නිවාඩු දවස් නිකුත් වුනා. පවුලේ අය සමඟ නිවාඩුවකට දැන්ම ලෑස්ති වෙමු
බෙදාගන්න :
  • වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

    වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

    ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

  • වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

    වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

    ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it