theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

2 අවම කියවීම
දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

දරුවන්ට කියවීමට පුරුදු කරන විට දෙමාපියන් විසින් නොකළයුතු මේ වැරදී තුන ගැන ඔබත් සිතා බලන්න.

ඔබේ දරුවන්ට පොත් කියවීම ඉගැන්වීම එතරම් පහසු කටයුත්තක් නොවෙන්න පුළුවන්. සමහර විට අපි විසින්ම මේ ක්‍රම තරමක් සංකීර්ණ කරගන්න අවස්ථාවන් තිබෙනවා. දරුවන්ට පොත් කියවීම පුරුදු කරන විට දෙමාපියන් විසින් නොකළයුතු මේ වැරදී තුන ගැන ඔබත් සිතා බලන්න.

දරුවන්ට පොත් කියවීම පුරුදු කිරීම තරමක් කලකිරීමට පත්වෙන නොසන්සුන් කරවන කටයුත්තක්. නමුත් අපි කියන මේ උපායන් වලින් ඔවුන්ගේ බුද්ධි වර්ධනයටත් මග හැදේවි.

1. දරුවාගේ මට්ටමට වඩා වැඩි පොත් ගැනීම

සමහර විට ඔබට උවමනා ඉක්මනට ඔහු ඊළඟ මට්ටමට ගන්නයි. නමුත් කියවන්න සුදානම් වෙන දරුවෙකුට මෙය එතරම් ශුභදායක වෙන්නේ නැහැ. ඉතින් ඔහුගේ වේගය අඩු වීමත් කියවන්නට අපහසු වීමත් ඉන් සිදුවෙනවා. නමුත් ඉන් අවසානයේ වෙන්නේ කියවීම පිළිබඳ ඔහු තුළ ඇති විශ්වාසය කඩතොළු වීමයි.

2. කලකිරීමෙන් හෝ තරහින් ඉන්න විට කියවීම

දරුවා කලකිරීමෙන්, තරහින් ඉන්න විට ඔහුට ඒකග්‍රතාවයක් නැහැ. හිතන්නත් අපහසුයි. නමුත් මෙවැනි අවස්ථාවක දරුවා ඊට තල්ලු කිරීමෙන් ඔබත් දරුවාත් දෙදෙනාම කලකිරීමටත් වෙහෙසටත් පත්වන අතර එය දරුවාට කළ නොහැකි බවට නිගමනය වන්නත් පුළුවන්. ඔබට කළහැක්කේ “ මම දන්නවා දැන් ඔයාට කේන්ති ගිහිල්ලා කියලා. ඒ නිසා අපි මොනවා හරි ඔයා කැමති දෙයක් බීලා ඉමු. ඔයාට කියවන්න කැමති හිතුනහම මට කියන්න”. ඉන් කේන්තියෙන් ඉන්න දරුවාගේ හිත සමනය වෙනවා.

3. ඔබේ දරුවා දැන දැනම කියවීම පැහැර හැරීම

හැමදාම දරුවා සමග කියවීමට පොඩි කාලයක් ගැනීම ඉතා වැදගත්. හුඟක් වෙලාවට බොහෝ වැඩ රාජකාරි නිමවී ගෙදරට එන දෙමාපියන්ට මෙය මගහැරෙන්න පුළුවන්. නමුත් ඔබේ රාජකාරිය අනුව මිනිත්තු 10 ක් වත් ඊට වෙන් කිරීම ඔහුගේ කියවීමේ හැකියාව දියුණු කරන්න රුකුලක් වෙනවා. හුඟක් අමාරුවෙන් කියවීම කරන ළමයින් තුළ වුනත් ඔබට මේ වැනි දෑ දකින්නට ලැබේවි.

හැම දෙමව්පියෙකුම සර්ව සම්පූර්ණ නැහැ වගේම හැමදෙනා අතින්ම වැරදී සිදුවෙන්න පුළුවන්. නමුත් වැදගත් වන්නේ දරුවන් සමග සතුටින් මේ කාලය ගත කරමින් එය දෙදෙනාටම ප්‍රීතිමත් අවස්ථාවක් කරගැනීමයි. ඔබට ඔබ ගැන වැරදී අදහසක් ඇත්නම් එය අප සමග බෙදාගන්න ඔබට සාර්ථක වූ පිළියම් හා ඉඟි ද අපිත් එක්ක බෙදා ගන්න.

දරුවන් සතුටින් තියන්න. ඉන් ඔවුන්ගේ දැනුම වර්ධනය කරන කියවීමේ රසය ඔවුන්ට කියා දෙන්න theAsianparent Sri Lanka මේ කරුණු ඔබට ඉදිරිපත් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්
බෙදාගන්න :
  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

    අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

    අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it