theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

4 අවම කියවීම
මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන  මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනාමාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන  මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

උදරයේ මේදය ඉවත් කරන්නේ කෙසේද?

    1. මම උපතින්ම  කෙට්ටු සිරුරකට උරුමකම් කිව්වා. මගේ පවුලේ අය කිසිවෙකුට සෞඛ්‍ය ගැටළු නොවු බැවින්  මගේ  බරබර ගැන් මම වද වුනේ නැහැ . මගේ  අවට ගැහැණු ළමයින් චීස් නොමැතිව බර්ගර් එකක් ඉල්ලුවොත්, මම ඒ චීස් මට දෙන්න යැයි කිව්වා. මහත අඩු කරගන්න උවමනාවක් තිබ්බේ නෑ මුලදි.

මගේ ආහාරආහාර ගැනීමේ පුරුදු ගැන මම සැහැල්ලුවෙන්  කල්පනා කළා. නමුත් ඒ මගේ ජීවිතයේ  වයස විසි ගණන් වලදී විය.  මගේ වයස තිස් ගණන් පැමිණි වහාම දේවල් වෙනස් විය. මට මාස කිහිපයකට ව්‍යායාම  ගැන සැලකිලිමත්  වීමට බැරි වුවහොත් මගේ ඉණ  අඟල් කිහිපයකින් වැඩි වු බව මට තේරූනා. මහත අඩු කරගන්න එක හීනයක් උනා.

වයසත් එක්ක  මගේ  පරිවෘත්තිය ක්‍රියා වල වේගය අඩු වු බව  මට වැටහුණා. නමුත් දරු ප්‍රසුතියෙන් පසු තත්වය තවත් දරුණු වුනා. අවුරුද්දක් ඇතුලත මම  මගේ බර අඩු කර ගැනීමට සමත් වුවද මගේ උදරය  නැවත කිසි විටෙකත් පෙර මෙන් වුනේ නැහැ. මගේ ආහාර ගැනීමේ පුරුදු ගැන ටිකක් නොසැලකිලිමත් වන සෑම අවස්ථාවකදීම, මගේ ඉණ වට ප්‍රමාණයෙන් එය ඉතා පැහැදිලි ලෙස දිස් වුනා.

පටන් ගැන්ම

මම මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය  3 ක් එකතු කර ගත්තා.

මම සෝපා එකේ වාඩිවී  මගේ ශරීරයේ  වෙනස් වීම ගැන කල්පනා කලා. මම ඊළඟ පහසුම දෙයක් කළා.  මම මගේ දිනපතා චර්යාවට මුලුතැන්ගෙයි අමුද්‍රව්‍ය  3 ක් පමණක් එකතු කර ගත්තා.  විශ්වාස කිරීමට අසීරු වුවත් මාස 2 ක් ඇතුළත මගේ  උදරයේ බර භාගයකට අඩු වුනා.

ඔව්, මෙම ක්‍රියාදාමය මට පවත්වාගෙන යාමට අවශ්‍ය  වූ අතර , මෙම බහුල  මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය වලින්  සාර්ථකත්වයක් ලබා ගැනීමට මට අවශ්‍ය  වුනා. මා වැනි ක්ෂණික විසඳුමක් සොයමින් සිටින අනිකුත් මව්වරුන්  සමග  එය බෙදාගැනීම අත්‍යාවශ්‍ය  බව මම සිතුවා.

උදරයේ මේද අඩුකරන, මහත අඩු කරගන්න උදව් දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

1. ලෙමන් වතුරත් කදින මහත අඩු කරගන්න මැජික් පානයක්

මම මගේ දවස ආරම්භ කලේ සෑම  උදෑසනකම  උණුසුම් ජලය පිරී වීදුරුවකට ලෙමන් යුෂ ටිකක් එකතු කර පානය කිරීමෙනුයි. සමහර විට මම ඒ සඳහා මී පැණි ටිකක්  එකතු කරන නමුත් එය බොහෝ විට සාමාන්‍ය උණුසුම් ජලයට ලෙමන් යුෂ ටිකක් යොදා උදෑසන පළමු දෙය ලෙස එය පානය කලා.

මහත අඩු කරගන්න

ලෙමන් උදරයේ මේද අඩු කරන  බව පෙර මිනිසුන් පවසන විට, මම එය කිසි දිනක විශ්වාස නොකල නමුත් සති දෙකක් තුල  කුඩා නමුත් දෘශ්‍යමාන  වෙනස්කම් ඇති වුනා.

2. ඉගුරු  තේ කියන්නේ මහත අඩු කරගන්න කදිම පානයක්

මම කවදාවත් තේ බීපු කෙනෙක් නෙවෙයි. නමුත් මගේ උදරය  අඩු කර ගැනීමට  මම දිනකට දෙවරක් ඉඟුරු තේ  පානය කළා. මම  තේ වලට කිරි හෝ සීනි එකතු කළේ නැහැ. එය ගාගත්  ඉඟුරු ගොඩාක් යෙදු   කළු තේ එකක් පමණක් වුනා.

මහත අඩු කරගන්න

ඉගුරු  ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවා මේද දහන ක්‍රියාවලිය වේගවත් කරන බව පැවසේ. අද මගේ ජීවිතයේ මේ ඉඟුරු බීම පටන් ගෙන  මාස කීපයක් ගත වී ඇති අතර මෙම චර්යාව වෙනස් වේවියැයි මා සිතන්නේ නැහැ. මහත අඩු කරගන්න එක හීනයක් නෙමෙයි.

3. තක්කාලි වලින් මහත අඩු කරගන්න පුලුවන්

මගේ සවස ආහාරය ලුණු ඉස රසවත් කල ලොකු තක්කාලි වුනා. මම  සවස කෑම සීමා කිරීමට සැපු සෞඛ්‍ය සම්පන්න නොවු ක්‍රිස්පී හා බිස්කට්  වලින් ඈත් වුනා. මෙම විශාල තක්කාලි ප්‍රමාණය රාත්‍රී ආහාර වේල තෙක් වෙනත් කැලරි ආහාරයක් නොගෙන සිටීමට තරම් ශක්තිමත් වුනා. මහත අඩු කරගන්න උවමනා උන නිසා ගොඩාක් පරිස්සම් උනා.

තක්කාලි ශරීරයේ මේදය පිළිස්සීමට උපකාර වන ලිපිඩ නිකුත් කරන  බව පැවසේ. මාසයක් පමණ ගත වන විට මට තක්කාලි එපා වෙන විට  ඒ වෙනුවට තක්කාලි සුප්  ආදේශ කළා.

මහත අඩු කරගන්න

මම එය සාමාන්‍යයෙන්  තක්කාලි බටර් හෝ කෝන්ෆ්ලා නොදමා  ලුණු හා ගම්මිරිස් යොදා  වතුරේ තම්බා ගත්තා .

සරළවම මගේ චර්යාව  තබා ගත් විට එය අනුගමනය කිරීම පහසු බව  මට වැටහුණා. ඒ නිසා ඔබ මව්වරුන්  දෙනාටම මගේ උපදේශය වන්නේ  ආහාර පාලනයට පෙර, සංකීර්ණ ව්‍යායාම ආරම්භයට පෙර මේ අමුද්‍රව්‍ය 3 අත්හදා බලන්න යන්නයි.

අම්මලා වැඩිවෙන බර ගැන කොච්චර තැවෙනවාද කියලා The Asianparent Sri Lanka අපි දන්නවා .  මේ අම්මාගේ කථාවත් ඔබ වෙත ගෙන ආවේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා
බෙදාගන්න :
  • බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

    බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

  • මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

    මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

  • බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

    බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

  • මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

    මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it