theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබත් ඔබේ දරුවාට ආහාර ගැනීමට බල කරනවාද

2 අවම කියවීම
ඔබත් ඔබේ දරුවාට ආහාර ගැනීමට බල කරනවාදඔබත් ඔබේ දරුවාට ආහාර ගැනීමට බල කරනවාද

අප වටහා නොගෙන සමහර වේලාවට දරුවන්ට ආහාර ගැනීමට බල කිරීම  මගින් යහපතට වඩා වැඩි හානියක් කළ හැකිය.

ඉන්දියානු පියෙක් සිය තුන් හැවිරිදි වු දියණියට ආහාර ගැනීමට බල කිරීම නිසා ඇයට  සිරවී  මරණයට පත් වුනා කියන පුවතක් එක්සත් ජනපදය කම්පිත කලා.

සිද්ධිය පිළිබඳ විස්තර තවමත් පැහැදිලි නැති අතර දෙමාපියන් දැනට පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටියි. එහෙත් මෙම සිද්ධිය ඉන්දියානු පවුල් අතර විශේෂයෙන් ප්‍රකට ක්‍රියාවක් වන බලහත්කාරයෙන්  ආහාර කැවීමේ ගැටලුව ඉස්මතු කරනු ලබයි .

ඒ නිසා, මොහොතක්  සිතා බලන්න. මෙය ඔබේ නිවස තුළ පොදු ක්‍රියාවක්ද? සෑම පැයක් හෝ දෙකකට වරක් ඔබේ දරුවා පිටුපස කෑම පිරුන පිගානක් අරන් දුවනවාද? දරුවා අවසානයේ එය අනුභව කරාවි යැයි බලාපොරොත්තු වෙනවාද ?

මව්වරුනි මදක් නවතින්න. සැහැල්ලු වන්න.

ඔබේ නිවසේදී මෙවැනි වාතාවරණයක් ඇතිවුවහොත්, ඔබට මගේ උපදෙස නම් නවතින්න සැහැල්ලු වන්න යන වචන දෙකකි.

දරුවන්ට ආහාර  කැවීම  විශේෂඥයන් පවසන පරිදි, දරුවන්ට බලහත්කාරයෙන්  ආහාර ලබාදීම මගින්  යහපතට වඩා අයහපතක් සිදුවේ.

ඔබේ දරුවාගේ ආහාර අවශ්‍යතාවයන් සහ ආහාර ලබා ගැනීම අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබේ දරුවා ආහාරයට ගන්නා විට මෙම පොදු වැරැදි නොකිරීමට  ඔබ වගබලා ගැනීම වැදගත් වේ.

දරුවන්ට ආහාර ගැනීමට බල කිරීම

වැරදි 1: ඔබේ දරුවා ආහාර වේල ප්‍රතික්ෂේප කරන විට ඔබ කෝපයට පත් වූ / කණගාටු වූ / වේදනාවක් පත්වු බව පැවසීම හෝ සමහර ආහාර ගන්නා ලෙස පවසමින් බ්ලැක්මේල් කිරීම

ඒ වෙනුවට ඔබේ දරුවාට ධනාත්මකව හා සතුටින්  "කණගාටු වෙන්න එපා අපිට මේ රස කෑම විසි කරන්න පුළුවන් " යැයි  පවසන්න . දරුවා කුසගින්නේ සිටින විට හෝ ඒ ආහාරය ගැනීමට පෙළඹීමක් ඇති විට දරුවා එම ආහාර ඉල්ලා සිටීමට ඉඩකඩ ඇත.

වැරදි 2: ඔබේ දරුවන්ගේ ප්‍රියතම ආහාර පමණක්  සැපයීමට උත්සාහ කිරීම.

දරුවන්ගේ  රසය වර්ධනය කිරීමට එකම ආහාර දස වාරයක් වත් ලබා දිය යුතු බව මතක තබාගන්න.

ඔබේ දරුවා බැදපු අලපෙති  කන්න කැමති  නිසා ඔබට දිනපතා එය ලබාදිය හැකි  බවක් ඉන් අදහස් නොවේ. ඒ වෙනුවට දරුවන්ට කෑමට හිතෙන තුරු එළවළු, බත්  ලබාදෙන්න  උත්සාහ කරන්න.

වැරදි 3: ඔවුන්ට ආහාර සියල්ලම ගැනීමට බල කිරීම.

අපි ඒක පිළිගන්නවා. මව්වරුනි , දරුවන් වැඩිහිටියන් නොවන අතර ඔවුන් ආහාර තෝරා ලබා ගනු ලබයි . ඔවුන්ගේ ආහාර පිගන් වල කෑම ඉතුරු වී තිබීමෙන් කරදරයට පත්වෙන්න එපා.

ඔවුන් කෑව දේ ගැන අවධානය යොමු කරන්න. ආහාර නාස්තිය අවබෝධ කර ගැනීමටත්, ඒවා ඉතිරි නොකර කෑමටත් ටික කාලයක් ගතවේව්. ඒ වෙනතුරු  ඔවුන්ව ඉවසන්න.

දරුවාට ආහාර ගන්න බල කිරීම කරමින් මේ වැරදි තුන කරන්න එපා මේ මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ඔබත් ඔබේ දරුවාට ආහාර ගැනීමට බල කරනවාද
බෙදාගන්න :
  • ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

    ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

  • පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

    පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

  • ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

    ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

  • පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

    පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it