theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

චන්ද්‍රග්‍රහනය සහ ගැබිනි බව අතර මිත්‍යා මත

3 අවම කියවීම
චන්ද්‍රග්‍රහනය සහ ගැබිනි බව අතර මිත්‍යා මතචන්ද්‍රග්‍රහනය සහ ගැබිනි බව අතර මිත්‍යා මත

ගැබිණි බව සහ චන්ද්‍රග්‍රහණයක් අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවාද? නැත. ඒවා හුදෙක්ම මිත්‍යා මත පමණයි.

චන්ද්‍රග්‍රහණය හා ගැබිණි බව සම්බන්ධ මිත්‍යා විශ්වාස (Myths around Eclipse) ගණනාවක්ම තියෙනවා. ඒවා පැවත එන්නේ මිනිසුන්ගේ විවිධ ඇදහිලි,විශ්වාස සහ සංස්කෘතීන් එක්ක.

පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා පරිපූර්ණ ලෙස පෙලගැසී ඇත. එය පූර්න චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වයි. මේ සම්බන්ධ මිත්‍යා විශ්වාස ගණනාවක් තිබෙනවා.( Myths around Eclipse)

Myths around Eclipse

ජෝතීෂ්‍යකරුවන් හා සමහර ආගම් වල අයගේ උපකල්පන

ග්‍රහලෝකවල පිහිටීම වෙනස් වීම අපගේ ශරීරයේ චක්‍ර හා පෙළගැස්මට බලපානු ඇතැයි ජෝතීෂ්‍යකරුවන් මෙන්ම සමහර ආගම් වල උපකල්පනය කර ඇත.

එබැවින් එම විශ්වාසයන් දරන අය සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන පූර්වාරක්ෂාවන් ඇත. ඔවුන් පවසන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණය මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවයි.

එබැවින් චන්ද්‍රග්‍රහණය කාලය තුළ මිනිසුන් හට ප්‍රවේශම් වන ලෙස ඔවුන් අනතුරු අඟවයි. මෙය ගර්භනී කාන්තාවන්ට සහ නව මව්වරුන්ට ද බලපාන බව එකී විශ්වස දරන්නන් පවසයි. මන්දයත් එය කාන්තාවගේ සහ දරුවාගේ ජීවිතය ගැන කියවෙන බැවින් කියලා ඔවුන් පවසනවා.

1. චන්ද්‍රග්‍රහණය හා ගැබිණි බව: ගර්භණී කාන්තාවන් චන්ද්‍රග්‍රහණයක් අතරතුර නිවසින් එලියට බහින්න හොඳ නෑ

වඩාත් පුළුල් ලෙස විශ්වාස කෙරෙන එක් විශ්වාසයක් වන්නේ ගර්භනී කාන්තාවන් සූර්යග්‍රහණය සිදුවන කාලය තුළ නිවසින් පිට නොයා යුතු බවයි.

ඉන්දියානු සංස්කෘතිය තුළ, මෙවැනි සූර්යග්‍රහණයක් නරක පෙර නිමිත්තක් ලෙස සලකනු ලබන අතර බොහෝ සංස්කෘතීන් තුළ ආරක්ෂිතව සිටීමට පියවර කිහිපයක් ගනු ලැබේ.

මේ වගේ මිත්‍යා මත (Myths around Eclipse) නිතරම වගේ අපිට අහන්නට ලැබෙනවා.

Myths around Eclipse

2. ගැබිණි කාන්තාවන් මේ කාලයේ ස්නානය නොකළ යුතුයි.

කාන්තාවන්ට ස්නානය නොකරන ලෙසත්, තියුණු වස්තූන් භාවිතා කරන ලෙසත් පවසනවා.

එමෙන්ම එම නිසා දරුවා විදාරිත තොල් සහිතව හෝ විකෘතිතාවයෙන් උපත ලැබිය හැකි බවත් ඔවුන් පවසනවා. නමුත් එය කිසිම විද්‍යාත්මක අධ්‍යයනයකින් සනාථ වී නැත.

ගර්භනී කාන්තාවකට සූර්යග්‍රහණයක් නරකද?

සූර්යග්‍රහණයක් හෝ එවැනි සිදුවීමක් ගැබ් ගැනීම සඳහා හෝ ගර්භණී කාන්තාවන් සඳහා අයහපත් බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැත.

නමුත් බොහෝ පවුල් හා සංස්කෘතීන් තුළ මේ නිසා නරක දෙයක් වෙයි කියලා භීතියක් තියෙනවා. ඒ නිසා භීතිය ගැඹුරින් මුල් බැස ඇති අතර චන්ද්‍රග්‍රහණයක් ගැබිණි මවට නරක පෙර නිමිත්තක් ලෙසද සැලකේ.

3. චන්ද්‍රග්‍රහණය හා ගැබිණි බව: ගැබිණි කාන්තාව නිවසින් එලියට ගියොත් මොනවා හරි නපුරක් වෙනවාද?

එමනිසා, අයහපත් ප්‍රතිපල වලට බියෙන් පසු වෙනවා නම් නිවාස පරිශ්‍රයෙන් ඉවත් වීමට මිනිසුන්ට උපදෙස් දෙන්නේ නෑ. නිර්දේශ කරන්නේත් නෑ.

මොකද අයෙක් ගෘහස්ථව සිටීම ගැටළුවක් නොවන නිසා. නමුත් ගර්භණී කාන්තාවකට සූර්යග්‍රහණය අතරතුර ගෙදරට වෙලා ඉන්න බැරි තත්වයක්, ඒ කියන්නේ අසනීපයක් නිසා රෝහලකට යාමක් හරි රැකියාවක් කරන කෙනෙක් නම් හරි එලියට ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේත් නෑ.

එයින් අදහස් කරන්නේ නෑ දරුවාට නරක දෙයක් වේවි කියලා. දරුවා කිසිම ප්‍රශ්නයක් නැතුව නිරෝගීව උපත ලබාවි. මවටත් ගැටලුවක් ඇති නොවේවි. මෙවැනි අදහස් සම්පූර්ණයෙන්ම මිත්‍යාවන් පමණයි.(Myths around Eclipse)

Myths around Eclipse

චන්ද්‍රග්‍රහණයක් නිසා ගැබිණි මවට සිදු වන නපුරක් නැති නමුත් හොඳ ගැබිණි සමයක් ගත කිරීමට මේ දේවල් කලොත් වඩාත් සුදුසු වෙනවා.

1. හැකිතරම් නිවසට වී විවේකීව කාලය ගත කිරීම.
2. තියුණු දේ වලින් ඈත් වෙලා සිටීම.
3. අවධානම් සහිත ක්‍රියාකාරකම් වල නියැලීමෙන් වැලකීම.
4. සෞඛ්‍යයට තර්ජනයක් වන උපවාසයන්ගෙන් වැලකී සිටීම.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක.

මූලාශ්‍ර :- timesofindia.indiatimes.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

annnirmani

  • Home
  • /
  • Uncategorized
  • /
  • චන්ද්‍රග්‍රහනය සහ ගැබිනි බව අතර මිත්‍යා මත
බෙදාගන්න :
  • ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

    ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

  • කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්

    කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්

  • ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

    ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

  • කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්

    කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it