theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මහා බලසම්පන්න පිරිත් අසමින් මනස සංසුන් කරගනිමු

6 අවම කියවීම
මහා බලසම්පන්න පිරිත් අසමින් මනස සංසුන් කරගනිමුමහා බලසම්පන්න පිරිත් අසමින් මනස සංසුන් කරගනිමු

පිරිත් කියවීම මෙන්ම ඇසීම ඔබේ මනසට සුවය සදයි.

පරිත්ත යන නමේ අර්ථය ආරක්ෂාව යන්නයි. ඔබට ආරක්ෂාව සපයමින් මනස සන්සුන් කරන පිරිත් 3 ක් ගැන අපි අද කතා කරමු.

අද ලෝකය දිහා බලන විට අපි නොනවතින ගමනක් හති වැටී වැටී දුවනවා.

ජිවිතය පීඩනයෙන් පිරිලා. ඒ නිසාම මනසත් පීඩනයෙන් පිරිලා.

ඒ නිසාම අපි මනස සංසුන් කරන විවිධ ක්‍රම වලට අපේ අවධානය යොමු කරනවා.

පිරිත් ශ්‍රවණය කියන්නෙත් ඒ සදහා සුදුසු ක්‍රමයක්.

පිරිත් පොත් වහන්සේ තුලි මේ පිරිත් අන්තර්ගතව ඇත.

සත්‍ය ගුණය , භක්තිය සිහිපත් කරමින් සිතට සහනයක් ලගා කරගන්නට පිරිත් ශ්‍රවණයෙන් පුළුවන්.

මෙම පිරිත් ශ්‍රවණය මෙන්ම හඩ නගා කියවීමෙන්ද ඔබට මානසික සුවයක් අත්වෙනවා.

දිනපතා පිරිත් කියවීමෙන් ඔබට හොද මානසික සුවයක් දිගටම පවත්වා ගන්න පුළුවන්.

පිරිත් ශ්‍රවණය ගැබිනි මව්වරුන්ට , දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද සුදුසු වෙනවා.

මිනිසාගේ එදිනෙදා ජිවිතය තුල ජය පිරිත, ගිහිපිරිත, සීවලී පිරිත සජ්ඣායනා කිරීම දකින්න ලැබෙනවා.

ගැබිනි මවට පිරිත්

ඉතා අතීතයේ සිට පන්සල්වල,  නිවෙස් වල පිරිත් සජ්ඣායනා කිරීම සිදු කරනු ලබනවා.

පිරිත් ශ්‍රවණයෙන් හා  කියවීමෙන් උපද්‍රව දුරු වී  වාසනාව හා  භාග්‍යය ළඟා වෙන බවට පැරැන්නන් තුල විශ්වාසයක් තියෙනවා.

1. මනස සන්සුන් කරන පිරිත්: මංගල සූත්‍රය

ජිවිතය සාර්ථක කර ගැනීමට මග පෙන්වන සුත්‍ර දේශනා තියෙනවා. මංගල සුත්‍රය ඉන් එකක්.

මිනිසාගේ එලොව මෙලොව යහපතට හේතුවන  මංගල කරුණා  38 ක් ගැන  මංගල සූත්‍රයේ ඇතුළත් වෙනවා.

මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන මෙම කාරණා ගිහි ජිවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වෙනවා.

මංගල සුත්‍රය

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථඛෝ අඤ්ඤතරා දේවතා අභිකන්තාය රත්තියා අභිකන්ත වණ්ණා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

බහු දේවා මනුස්සා ච - මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං - බ්රෑ හි මංගල මුත්තමං

අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයා නං - ඒතං මංගල මුත්තමං

පතිරූපදේසවාසෝ ච - පුබ්බේ ච කතපුඤ්ඤතා අත්තසම්මා පණිධි ච - ඒතං මංගල මුත්තමං

බාහු සච්චඤ් ච සිප්පඤ් ච - විනයෝ ච සුසික්ඛිතෝ සුභසිතා ච යා වාචා - ඒතං මංගල මුත්තමං

මාතා පිතු උපට්ඨානං - පුත්තදාරස්ස සංගහෝ අනාකුලා ච කම්මන්තා - ඒතං මංගල මුත්තමං

දානඤ් ච ධම්මචරියා ච - ඤාතකානඤ් ච සන්ගහෝ අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං

ආරති විරති පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගල මුත්තමං

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨි ච කතඤ්ඤතා කාලේන ධම්ම සවණං - ඒතං මංගල මුත්තමං

ඛන්තී ච සෝවචස්සතා - සමණානඤ් ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා - ඒතං මංගල මුත්තමං

තපෝ ච බ්ර්හ්ම චරියං ච - අරියසච්චානදස්සනං නිබ්බාන සච්චකිරියා ච - ඒතං මංගල මුත්තමං

ඵුට්ඨස්ස ලෝකධම්මේහි - චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං

ඒතාදිසානි කත්වාන - සබ්බත්ථමපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡංති - තේසං මංගල මුත්තමංති

මහා බලසම්පන්න පිරිත් අසමින් මනස සංසුන් කරගනිමු

2. රතන සුත්‍රය 

මෙය ආරක්ෂක පිරිතක් ලෙස සැලකෙනවා. එදා විශාල නුවර ඇති වු තුන් බිය දුරු කරමින් එයට ශාන්තිය ලබා දුන්නේ රතන සුත්‍රයයි.

රතන සූත්‍රය යනු හොඳින් පන්සිල්  ගෙන  උදේ හවස සිහි කළ යුතු මහා ආනුභාව සම්පන්න ආරක්ෂා පිරිත යි. 

රතන සුත්‍රයෙන් ලැබෙන ගුණ

  • අමනුශ්‍ය කරදර වලින් මිදිය හැකිවීම
  • පුංචි ළමුන් සදහා සිහිනයෙන් බිය වීම නැති කිරීම හා ඇස්වහ කටවහ දුරුවීම
  • දරුඵළ ලබා දීම
  • වෙනත් රෝග වලට සුව ලබා දීම

රතන සුත්‍රය

කෝටි සතසහස්සේසු චක්කවාලේසු දේවතා

යස්සානං පතිගණ්හන්ති, යඤ්ච වේසාලියංපුරේ

රෝගාමනුස්ස දුබ්භික්ඛ, සම්භූතං තිවිධං භයං

ඛිප්පමන්තරධාපේසි, පරිත්තං තං භණාමහෙ

1. යානීධ භූතානි සමාගතානි,

භුම්මානි වා යානිව අන්ත්ලික්ඛේ

සබ්බේව භූතා සුමන භවන්තු

අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ,

මෙත්තං කරෝථ මානුසියා පජාය

දිවාච රත්තෝච, හරන්ති යේ බලිං

තස්මහි නේ රක්ඛථ අප්පමත්තා

2. යං කිංචි විත්තං ඉධවා හුරංවා

සග්ගේසු වායං රතනං පණීතං

නනෝ සමං අත්ථි තථාගතේන

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

3. ඛයං විරාගං අමතං පණීතං,

යදජ්ඣගා සක්‍ය මුනී සමාහිතෝ

න තේන ධම්මේන සමත්ථි කංචි

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

4. යම්බුද්ධසෙට්ඨෝ, පරිවණ්ණයි සුචිං

සමාධිමානන්තරිකඤ්ඤමාහු

සමාධිනා තේන, සමෝ න විජ්ජති

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

5. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්ථා,

චත්තාරි ඒතානි යුගානි හොන්ති

තේ දක්ඛිනෙය්‍යා, සුගතස්ස සාවකා

එතේසු දින්නානි මහප්ඵලානි

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

6. යේ සුප්පයුත්තා මනසා දළ්හේන,

නික්කාමිනෝ ගෝතම සාසනම්හි

තේ පත්තිපත්තා අමතං විගය්හ

ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

7. යථින්දඛීලෝ පඨවිංසිතො සියා

චතුබ්භිවාතේභි අසම්පකම්පියො

තථූපමං සප්පුරිසං වදාමි

යෝ අරියසච්චානි අවෙච්ච පස්සති

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

8. යේ අරියසච්චානි විභාවයන්ති

ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි

කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා

නතෙ භවං අට්ඨමං ආදියන්ති

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

9. සහාවස්ස දස්සන සම්පදාය

තයස්සු ධම්මා ජහිතා භවන්ති

සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච

සීලබ්බතං වා’පි යදත්ථි කිඤ්චි

චතූහපායේහි ච විප්පමුත්තෝ

ඡ චාභිඨානානි අභබ්බෝ කාතුං

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

10. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං

කායෙන වාචා උද චේතසා වා

අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය

අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

11. වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ

ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ

තථූපමං ධම්මවරං අදේසයි

නිබ්බාණගාමිං පරමං හිතාය

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

12. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ

අනුත්තරෝ ධම්මවරං අදේසයි

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

13. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං

විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං

තේ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථායංපදීපෝ

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

14. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්සපූජිතං

බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

15. යානීධභූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්සපූජිතං

ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

16. යානීධභූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්සපූජිතං

සංඝං නමස්සාම සුවත්ථි හෝතු

3. මනස සන්සුන් කරන පිරිත් කරණීයමෙත්ත සූත්‍රය

යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය බය දුරලීම මෙම සුත්‍රය දේශනා කරන ලදී.  මෙම සූත්‍රය සඡ්ජායනයෙන් දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙන අතර ක්‍රියාවේ යෙදවීමෙන් මහත් ආනිශංස ලැබිය හැකිය.

කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. එනම් මෛත්‍රිය කිරීම තුලින් මෙන්ම මෙම සූත්‍රයේ දැක්‌වෙන ගුණ තමා තුළ වර්ධනය කරගනිමින් ක්‍රියාවේ යෙදවීමෙන්  අමනුෂ්‍ය බලවේග යක්‍ෂ, ප්‍රේත දෝස  සියල්ල ඉවත් වී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා.

නිතිපතා සජ්ජායනා කිරීමට සුදුසු මෙම  අගනා සූත්‍රය මගින් විස්තර කෙරෙන ගුණාංග ඔබේ දිවියට ළංකර ගැනීමෙන් ඔබට උසස් ගිහි ජිවිතයක් ගත කල හැකියි.

මහා බලසම්පන්න පිරිත් අසමින් මනස සංසුන් කරගනිමු

කරණිය මෙත්ත සුත්‍රය

1.කරණීය මත්‍ථ කුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කො උජූ ච සූජූ ච

සුවචො චස්ස මුදු අනතිමානි

2.සන්තුස්සකො ච සුභරො ච

අප්පකිච්චො ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියො ච නිපකො ච

අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

3.නච ඛුද්ධං සමාචරේ කිඤ්චි

යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං

සුඛිනො වා ඛෙමිනො හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

4.යෙ කෙචි පාණ භූතත්ථි

තසා වා ථාවරා වා අනවසෙසා

දීඝා වා යෙ මහන්තා වා

5.දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා

යෙච දූරෙ වසන්ති අවිදූරෙ

භූතා වා සම්භවෙසීවා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

6.නපරො පරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි

ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

7.මාතා යථා නියං පුත්තං

ආයුසා එක පුත්ත මනුරක්ඛෙ

එවම්පි සබ්බභූතෙසු

මානසං භාවයෙ අපරිමානං

8.මෙත්තං ච සබ්බලොකස්මිං

මානසං භාවයෙ අපරිමානං

උද්ධං අධො ච තිරියඤ්ච

අසම්බාධං අවෙරං අසපත්තං

9.තිට්ඨං චරං නිසින්නෝ වා

සයානො වා යාවතස්ස විගතමිද්ධො

එතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

10.දිට්ඨිං ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නො

කාමෙසු විනෙය්‍ය ගෙධං

නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

මීට අමතරව ආරක්ෂක පිරිත් ලෙස කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත පෙන්වා දෙන්න පුළුවන්.

කවරයේ ඡායා රූපය සදහා ස්තුතිය - www.youtube.com

මුලාශ්‍ර - mahamegha.lk/ 

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මහා බලසම්පන්න පිරිත් අසමින් මනස සංසුන් කරගනිමු
බෙදාගන්න :
  • බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

    බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

  • මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

    මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

  • බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

    බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

  • මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

    මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it