theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

3 අවම කියවීම
බෙදාගන්න :
•••
පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

මෙන්න අම්මිලාට සුන්දර රහසක් අරගෙන අවා! පිරිමි දරුවෙකු පිළිසිඳගැනීමට නම් මේ ලිංගික ඉරියව් ගැන දැනකියා ගෙන සැමියාටත් රහසින් කියන්න.

පුංචි කුමාරයෙක් ලබාගන්නට සිහින දකින මවක් හෝ පියෙක් නම් ඔබ මේ ලිපිය කියවන්නට නවතින්න ඇති. පිරිමි දරුවකුට ලිංගික ඉරියව් අතර මේවා බොහෝ දුරට සාර්ථක ක්‍රමවේද වුවත්, මෙහි කිසිඳු විද්‍යාත්මක සත්‍යතාවක් නැති බවට අනතුරු අඟවන්නට කැමතියි.

නමුත් අත්දැකීම් සහ සමීක්ෂණ තුලින් ලිංගික ඉරියව් අනුව, ශුක්‍රානු වල සහ දිම්බයේ හැසිරීම තීරණය වන බවත් එමගින් දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නට හැකි බව සොයාගෙන තිබෙනවා.

ඉතින් මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට එක් විය යුතු ලිංගික ඉරියව් පිළිබඳව ඔබට මග පෙන්වීමක් කිරීම සඳහායි.

ඉතින් මව්වරුනි, ඔබේ ඉරියව්ව කෙසේ වුවත්, ඉන් ස්ත්‍රී පුරුෂ භාවයට වැඩි බලපෑමක් ඇති වන්නේ නැහැ.

මක්නිසාද ඔබේ ඩිම්බ වල කොහොමත් X ක්‍රෝමසෝම අන්තර්ගත බැවිනි.

නමුත් ඔබේ සහකරුගේ ශුක්‍රානු වල X හෝ Y ක්‍රෝමසෝම  අඩංගු විය හැකියි.

එබැවින් ඒ මත ඔබ පිලිසින්දගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ අබව තීරණය වනවා.

මේ නිසා ඔබේ X ක්‍රෝමසෝමය Y ක්‍රෝමසෝමයක් හා සංසේචනය වුවහොත්. ඔබට පුත්‍ර රත්නයක්ද X ක්‍රෝමසෝමයක් හා සංසේචනය වුවහොත් පුංචි දෝනියක්ද පිළිසිඳ ගැනෙනු ඇත.

ඉතින් ලිංගික ඉරියව් සඳහන් කරන්නට කලින් ඔබ සිහි තබාගත් යුතු තවත් දෙයකි.

එනම් Y ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු වේගවත් පිහිනුම්කරුවන් වන මුත් කෙටි ආයුෂ සහිතය.

ස්ත්‍රී ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු අඩු වේගවත් පිහිනුම් කරුවන් මුත් දිගු කාලයක් පුරා රැඳී සිටිති.

මේ අනුව, පහත විස්තර කරන සෑම ලිංගික ඉරියව්වක්ම පිරිමි දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා 'පුරුෂ' ශුක්රාණු වෙත වාසි ලබා දෙන ඉරියව් වේ.

පිරිමි දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ලිංගික ඉරියව්

1. ගුද ලිංගික ඉරියව්වක් වන පසුපසින් එකතු වන ඉරියව්ව

ලිංගික ඉරියව්

‘Doggie style’ නොහොත් සුනඛ ඉරියව්ව ලෙසද හැඳින්වෙන මෙම ඉරියව්ව මගින් පිරිමි දරුවකු පිළිසිඳ ගැනීම පහසු කරවන බව කියවෙනවා.

මෙයට හේතුව පුරුෂයා ශුක්‍රානු පිට කිරීමේදී මෙම ශුක්‍රානු ගබ්ගෙල් ආශ්‍රිතව තැන්පත් කෙරෙනවා.

පුරුෂ ශුක්‍රානු වේගවත් වුවත් ආයුෂ කෙටි බැවින් ඩිම්බය සමඟ සංසේචනය වීම සඳහා ගමන් කල යුත්තේ කෙටි දුරක් පමණක් වීමයි.

2. ලිංගික ඉරියව්: සිටගෙන හෝ වාඩි වී ලිංගිකව එකතු වීම

ලිංගික ඉරියව්

සිටගෙන හෝ වැඩි වී එකතු වන ලිංගික ඉරියව් තුලින් ශුක්‍රානු වලට පහසුවෙන් යෝනි මාර්ගය තුළට සම්පුර්ණයෙන්ම ඇතුළු වේ.

ඉන්පසු. කෙටි දුරක් ඇති ඩිම්බය සමඟ සසේචනය වීම පහසු කෙරෙනවා.

මෙයට තවත් හේතුවක් නම් සහකරුවන් නිදන ඉරියව්වේ නොමැති කමයි.

මේ නිසා ශුක්‍රානුවට ගුරුත්වයෙන් විරුද්ධ දිශාවට ගමන් කල යුතු වනවා. මේ නිසා මන්දගාමී ස්ත්‍රී ශුක්‍රානු පරදා ඩිම්බය සමඟ එකතු වීමේ හැකියාව ලැබෙනවා.

3. ස්ත්‍රිය උඩ සිටින ලිංගික ඉරියව් (Woman on top) - කාන්තාවට පහසුවෙන් තෘප්තිමත් විය හැකි ඉරියව්වක් තෝරාගැනීම

ලිංගික ඉරියව්

මෙය වඩාත් සතුට ගෙනෙන ඉරියව්වක් වන අතර කාන්තාවට තුප්තියට පැමිණීමේ පහසුව නිසා එය පුරුෂ ශුක්‍රානු වලට වැඩි වාසිදායක තත්වයක් වනවා.

මෙයට හේතුව වන්නේ තෘප්තියට පත්වීමේදී කාන්තාවකගේ යෝනි මාර්ගය වඩාත් භාෂ්මිකයි.

එබැවින් එය පුරුෂ ශුක්‍රානු වලට වැඩි වාසි ගෙන දෙන බැවිනි. ස්ත්‍රී ශුක්‍රානු වලට ආම්ලික තරලය වඩාත් වාසිදායක වේ.

ඉතින් මේ කාරනා ගැන දැනුවත් වීම මගින් පිළිසිඳ ගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව යම් දුරට තීරණය කරන්නට  ඔබේ ලිංගික එක්වීම තුලින්ම ඔබට පුළුවන් වනු ඇත.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: N. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

    ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

  • කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

    කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

    ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

  • කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

    කොරෝනා සමයේ ආරක්ෂිත ලෙස එකතු වෙන්න ලිංගික ඉරියව් 16ක්

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor