theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

3 අවම කියවීම
ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

මෙන්න අම්මිලාට සුන්දර රහසක් අරගෙන අවා! ගැහැණු දරුවෙකු පිළිසිඳගැනීමට නම් මේ ලිංගික ඉරියව් ගැන දැනකියා ගෙන සැමියාටත් රහසින් කියන්න.

පුංචි කුමාරිකාවක් ලබාගන්නට පෙරුම්පුරන මවක් හෝ පියෙක් නම් ඔබ ගැහැණු දරුවකුට ලිංගික ඉරියව් ගැන කියන මේ ලිපිය කියවන්නට නවතින්න ඇති!

ඔව්! මෙය බොහෝ දුරට සාර්ථක ක්‍රමවේදයක් වුවත්, මෙහි කිසිඳු විද්‍යාත්මක සත්‍යතාවක් නැති බවට අනතුරු අඟවන්නට කැමතියි.

නමුත් අත්දැකීම් සහ සමීක්ෂණ තුලින් ලිංගිකව එක් වන ඉරියව් අනුව, ශුක්‍රානු වල සහ දිම්බයේ හැසිරීම තීරණය වන බවත් එමගින් දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නට හැකි බව සොයාගෙන තිබෙනවා.

ඉතින් මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට එක් විය යුතු ලිංගික ඉරියව් පිළිබඳව ඔබට මග පෙන්වීමක් කිරීම සඳහායි.

ඉතින් මව්වරුනි!! ඔබේ ඉරියව්ව කෙසේ වුවත්, ඉන් ස්ත්‍රී පුරුෂ භාවයට වැඩි බලපෑමක් ඇති වන්නේ නැහැ, මක්නිසාද ඔබේ ඩිම්බ වල කොහොමත් X ක්‍රෝමසෝම අන්තර්ගත බැවිනි.

නමුත් ඔබේ සහකරුගේ ශුක්‍රානු වල X හෝ Y ක්‍රෝමසෝම  අඩංගු විය හැකි බැවින් ඒ මත ඔබ පිලිසින්දගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ අබව තීරණය වනවා.

මේ නිසා ඔබේ X ක්‍රෝමසෝමය Y ක්‍රෝමසෝමයක් හා සංසේචනය වුවහොත් ඔබට පුත්‍ර රත්නයක්ද X ක්‍රෝමසෝමයක් හා සංසේචනය වුවහොත් පුංචි දෝනියක්ද පිළිසිඳ ගැනෙනු ඇත.

ඉතින් ලිංගික ඉරියව් සඳහන් කරන්නට කලින් ඔබ සිහි තබාගත් යුතු තවත් දෙයක් නම් Y ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු වේගවත් පිහිනුම්කරුවන් වන මුත් කෙටි ආයුෂ සහිතය. ස්ත්‍රී ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු අඩු වේගවත් පිහිනුම් කරුවන් මුත් දිගු කාලයක් පුරා රැඳී සිටිති.

මේ අනුව, පහත විස්තර කරන සෑම ලිංගික ඉරියව්වක්ම ස්ත්‍රී බිත්තර සාරවත් කිරීම සඳහා 'ගැහැණු' ශුක්රාණු වෙත වාසි ලබා දෙන ඉරියව් වේ.

ගැහැණු දරුවකුට ලිංගික ඉරියව්: ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ලිංගික ඉරියව්

ගැහැණු දරුවකුට ලිංගික ඉරියව්: මිෂනාරි ඉරියව්ව (Missionary position)

ලිංගික ඉරියව්

මෙය විශේෂාකර හෝ විවිධත්වය මුසු ඉරියව්වක් නොවන මුත්, බොහෝ දෙනෙක් ඉරියව්ව තුලින් ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමේ ප්‍රවනතාව වැඩි කරගනිති.

මෙය පසුපස ඇති න්‍යාය වන්නේ පුරුෂ ලිඟුව යෝනි මාර්ගය තුළට සම්පුර්ණයෙන්ම ඇතුළු වීම මෙම ඉරියව්ව මගින් මදක් සිමා වන නිසා ශුක්‍රානුවට මෙය වැඩිපුර වාසි සහගතය.

ස්ත්‍රී ශුක්‍රානු පිහිනීමේ වේගය අඩු වන අතර පුරුෂ ශුක්‍රානු වලට වඩා ආයු කාලයක් ඇත.

ඉහත කි පරිදි ලිංගික සසේචනය සීමා වීම තුලින් පුරුෂ ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු ඩිම්බයට ලඟා වීමට කලින් විනාශ විය හැකි බැවින් ස්ත්‍රී ශුක්‍රානුව ඩිම්බය සමඟ සංසේචනය වී ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට උපකාර කරයි.

ගුද ලිංගික ඉරියව්වක් වන හැඳි ඉරියව්ව (Spooning position)

ලිංගික ඉරියව්

සැමියා සහ බිරිඳ මේ ඉරියව්වෙන් එකතු වීම සඳහා දෙදෙනා පැත්තට හැරිය යුතු අතර සැමියා ඔබේ පසුපසින් සිට එකතු වනු ඇත.

ලාච්චුවක තැබූ හැඳි දෙකක් බඳු නිසා මෙය හැඳි ඉරියව්වුව ලෙස හැඳින්වේ.

ඉහත කි මිෂනාරි ඉරියව්ව ලෙසම ඔබගේ දෙපා අවහිර වීම නිසා සැමියාට මුළුමනින් ඇතුළු වීමේ ඉඩකඩ ඇහිරෙනු ඇත.

මේ නිසා ශුක්‍රානු වලට වැඩි දුරක් ඩිම්බය කරා යා යුතු බැවින් මගදී ආයුෂ කෙටි බැවින් විනාශ වේ.

කෙසේ වෙතත් ස්ත්‍රී ශුක්‍රානුව ඩිම්බය සමඟ සංසේචනය වී ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති ප්‍රවනතාව වැඩි කරනු ඇත.

ස්ත්‍රිය උඩ සිටින ඉරියව් (Woman on top)

ලිංගික ඉරියව්

මෙම ඉරියව්ව ගැහැණු දරුවෙකු මෙන්ම පිරිමි දරුවකු පිළිසිඳගැනීමටද උපකාර කරයි.

මෙහි සිහි තබාගත යුතු ප්‍රධාන කරුණ වනුයේ පුරුෂයා තමන් තුලට ඇතුළු වන ගැඹුර පාලනය කිරීමේ හැකියාව කාන්තාව මත රැඳී ඇති වීමයි.

මේ නිසා ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට නම් කාන්තාව අඩු ගැඹුරක් දක්වා පුරුෂයාට ඇතුළු වීමට සැලැස්විය යුතුයි.

ඒ අතර පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් පුරුෂයාට මුළුමනින්ම ඇතුළු වීමට ඉඩ හරිය හැක.

අවසාන වශයෙන් කිව යුතු වැදගත් කරුණක් නම් ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට නම් කාන්තාවන් තෘප්තියට පත් වීමෙන් වලකින ලෙස නිර්දේශ කෙරෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙයට හේතු වන්නේ තෘප්තියට පත්වීමේදී කාන්තාවකගේ යෝනි මාර්ගය වඩාත් භාෂ්මිකයි.

එබැවින් එය පුරුෂ ශුක්‍රානු වලට වැඩි වාසි ගෙන දෙන බැවිනි. ස්ත්‍රී ශුක්‍රානු වලට ආම්ලික තරලය වඩාත් වාසිදායක වේ.

ඉතින් මේ කාරනා ගැන දැනුවත් වීම මගින් පිළිසිඳ ගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව යම් දුරට තීරණය කරන්නට  ඔබේ ලිංගික එක්වීම තුලින්ම ඔබට පුළුවන් වනු ඇත.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?
බෙදාගන්න :
  • පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

    පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

  • දරුවකු පිළිසිඳගැනීමට ලිංගික එක්වීම සිදු විය යුතු වාර ගණන කොපමණද?

    දරුවකු පිළිසිඳගැනීමට ලිංගික එක්වීම සිදු විය යුතු වාර ගණන කොපමණද?

  • පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

    පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

  • දරුවකු පිළිසිඳගැනීමට ලිංගික එක්වීම සිදු විය යුතු වාර ගණන කොපමණද?

    දරුවකු පිළිසිඳගැනීමට ලිංගික එක්වීම සිදු විය යුතු වාර ගණන කොපමණද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it