theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

3 අවම කියවීම
දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

ඔබේ  දරුවෙක් නරක ලෙස හැසිරෙන විට ඔබත් පහර දීම හෝ  වේවැලෙන් පහර දීම  සිදු කරනවා නම්, මෙන්න ඔබ සිතා බැලීම සඳහා යමක්:

දරුවන්ට පහර දීම මගින් ඔවුන්ට යහපතක් නොවේ.

වේවැලෙන් පහර දීම ඊටත් වඩා නරකයි. දෙමාපියන් මේ සඳහා පෙළඹීමට හේතුව වන්නේ ඔවුන් කුඩා වියේදී වේවැලෙන් පහර කා ඇති බැවිනි.

ඔබේ  දරුවෙක් නරක ලෙස හැසිරෙන විට ඔබත් පහර දීම හෝ  වේවැලෙන් පහර දීම  සිදු කරනවා නම්, මෙන්න ඔබ සිතා බැලීම සඳහා යමක්:

දරුවන්ට පහර දීම

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෑත අධයනයක නිගමනයන්ට අනුව කුඩා අවධියේදී පහරදීමට ලක් වීමෙන් පසුකාලීන ජීවිතයේ දී විවාහය තුළ ප්‍රචණ්ඩත්වයට හේතු වන අතර සොයාගැනීම ජනවර්ග අතර දිගින් දිගටම පැවතුනා.

විද්‍යාව අනුව දරුවන්ට පහර දීම පිළිතුරක් නොවේ.

පර්යේෂකයන් අවුරුදු 20 ක් වු කාන්තාවන් හා පුරුෂයින් පිරිසක ගෙන් කුඩා වියේ පහර කෑමට ලක්ව තිබේද, යන්න අසන ලදී.

ඔවුන් විවාහ වු පසු  ප්‍රචණ්ඩත්වයක් කර තිබේද යන්න ප්‍රශ්න කරනු ලැබුවා. කුඩා අවධියේදී පහරදීමට ලක් වීමෙන් පසුකාලීන ජීවිතයේ දී විවාහය තුළ ප්‍රචණ්ඩත්වයට පත්වීමට ඉඩ ඇති බව ඒ මගින් සොයා ගන්නා ලදී.

දරුවන්ට පහර දීම

මේ සෑම දෙයක්ම එක් කරුණක් ගැනයි - ඔබේ දරුවාගේ විනය හැසිරවීමට ඔබ කොපමණ තරමක් වේවැල විශ්වාස කළද, ඒ තුලින් ඔබේ දරුවාට ඍණාත්මක බලපෑමක් ඇතිවීමට ඉඩකඩ වැඩිය.

ශ්‍රී ලංකාව තුලද දරුවන්ට පහර දීම දක්නට ලැබෙන අතර එය ශ්‍රී ලාංකික නිතී රාමුව තුල ළමා හිංසනයක් ලෙස සැලකේ.

පහර දීමකින් තොරව ඔබේ දරුවාව හික්මවා ගැනීම

සෑම දෙමව්පියෙකුටම අවසානයේ අවශ්‍ය වන්නේ දරුවා නිසි ලෙස හැසිරීමයි. ඒ සදහා බොහෝ ක්‍රම තියෙනවා.

පහර දීම බිය උපදවන නිසා  ඔබේ දරුවා එම හැසිරීම නවත්වාවි. ඒ ඔහු එම වැරදි හැසිරීමට හේතුව දැනුවත් නිසා නොව ඒ ඔහු වේදනාව විදීමට ඇති බිය නිසයි.

ලෝකය පුරාම බොහො රටවල් වල දරුවන්ට පහරදීමේ සිට දරුවාට වරද පහදා දීම දක්වා මාරු වෙමින් සිටින අතර රටවල් 32 ක දරුවන්ට  පහරදීම තහනම් කර තියෙනවා .

දරුවන්ට පහර දීම ක් නොකර හික්මවීම සදහා  ක්‍රම 3ක්

වරද පහදා දීම 

වයස අවුරුදු 4 ට වැඩි දරුවන් සදහා මෙය ප්‍රයෝජනවත් වේ. එම වයසේදි  ප්‍රතිවිපාක පිළිබඳ අදහස වර්ධනය වන අතර,  ඔවුන් පහර දීමට ප්‍රතිචාර දක්වන්නේ අන්න ඒ නිසයි.

ඒ නිසා, මෙය ඔබේ වාසිය සඳහා භාවිතා කරමින් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති එකම ක්‍රමය මෙසේ හැසිරිම නොවන බවත් ඔවුන් උද්වේගකාරිව හැසිරීමට වයසින් වැඩි බවත් තේරෑම් කිරිමට මෙය අවස්ථාව  කරගන්න.

ඔවුන්ගේ තරහා වදනින් පිට කිරීම වඩාත් හොඳයි. මේ ආකාරයෙන්, ඔබට එය වඩා හොඳින් තේරුම්ගෙන, වෙනස් කම් සිදු කළ හැකිය.

මද වේලාවක් ලබා දෙන්න

මෙය වයස අවුරුදු 3 ට වැඩි දරුවන් සදහා ප්‍රයෝජනවත් වේ.

සමහර විට දරුවා වෙහෙසට පත්ව හෝ බඩගින්නේ සිටින විට, ඔහු ප්‍රබල ලෙස එය පෙන්වයි. ඔවුන් කුසගින්නේ වුවද, උද්වේගකාරි විට ආහාර නොගනියි.

එම නිසා ඔවුන්ට මද වේලාවක් ලබාදෙන්න. ඔවුන්ව බිත්තියට දෙසට මුහුණ හරවා  විනාඩි 5 ක් තබන්න.

මෙය දඬුවමක් නොවේ. එය ඔවුනට සංසුන් වීමට ලබා දෙන කාලයක් වන අතර එය ලැජ්ජාව සමඟ සම්බන්ධ කරගන්න ඒපා.

ටිකක් ඉවසන්න

දරුවන්ට පහර දීම

මෙය වයස අවුරුදු 1.5 ට වැඩි දරුවන් සදහා ප්‍රයෝජනවත් වේ.

සමහර අවස්ථාවලදී ඔවුන්ට උද්වේගකාරිව හැසිරෙන්න ඉඩ දෙන්න. ඔබ කළ යුතු දේ වන්නේ ටිකක් ඉවසීම පමණයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔවුන්ට කිසිදු ප්‍රතික්‍රියාවක් නොලැබෙන බැවින් ඔවුන්ගේ උත්සහය ඵල රහිත වේ. මේ විදියට හිතන්න.

උද්වේගකාරිව හැසිරීම ඔබේ දරුවන් රැකබලා ගැනීමේ රටාවේ පිළිඹිබුවක් නොවන අතර ඔහුට ඇහුන්කම් දීමට අයිතියක් තියෙනවා.

මව්වරුනි ඔබේ දරුවන්ට පහර දෙන්න එපා. මෙය ඔවුන්ගේ නිර්මාණශීලිත්වය මුළුමනින්ම විනාශ කරමින්  ඔවුන්ව අණට කිකරු වෙන්නන් බවට පත් කරනු ලබයි.  වර්ධනය වෙත්ම මෙය ඔවුන්ගේ ජීවිත හා වෘත්තීය සදහා ඔවුන්ට උදව් නොකරාවි.

දරුවන්ට පහර දීම දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද වේදනාවක් ඉතිරි කරනවා. ඒය වළක්වන්න මේ පුංච් මගපෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.
බෙදාගන්න :
  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

    ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

  • ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

    ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

    ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

  • ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

    ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it