theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

2 අවම කියවීම
දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

දරුවෙක් වැටිලා ඔලුවේ ගෙඩියක් ආවොත් හුඟ දෙමාපියන් ice තියනවා. ඊට අමතරව කරන්න පුළුවන් දේවල් ගැන අපි ඔබට කියන්නම්.

දෙමාපියන් විදිහට දරුවන් වැටුනහම ඒ වගේම ඔලුව වැදිලා දරුවාගේ ඔලුව ගෙඩි ගැහීම වගේ අත්දැකීමක් ආවහම අපි හුඟක් කලබලයට පත් වෙනවා.

දරුවෝ යන්තම් ඇවිදින්න ගත්ත දවසේ ඉඳලා හරිම ක්‍රියාකාරියි. ඒ නිසා ඉක්මනින්  හැමදේම කරන්න, දුවන්න, පනින්න කැමතියි. ඉතින් වැටෙන වාර අනන්තයි.

අනිත් අතට ඔවුන්ගේ ශරීරය තවමත් සමබර කරගන්න ඔවුන් හරියටම ඉගෙන ගනිමිනුයි ඉන්නේ.

ඉතින් ඒ වෙනතුරු ඉන් පස්සෙත් දරුවන්ගේ වැටීම් නිසා ඇතිවෙන ගෙඩි ගැසීම් වලට මොනවා කරන්නද කියලා දෙමාපියන් කලබල වෙනවා.

හුඟක් වෙලාවට අයිස් තියනවා. නමුත් එවැනි තවත් ප්‍රතිකර්ම කිහිපයක් ගැන අපි ඔබට කියන්නම්.

දරුවාගේ ඔලුව ගෙඩි ගැහීම වුණොත් අවස්ථාව අනුව ප්‍රතිකාර තීරණය කරන්න

දරුවන් වැටෙන එක සාමාන්‍යයි. නමුත් එහි තත්වය ඔබට දැනෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අවශ්‍යද නැද්ද කියලා ඔබ එවලේ තීරණය කිරීම වැදගත්.

දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

වැටුනට පස්සේ දරුවාගේ හැසිරීම අනුවත් ඔබට මේ ගැන තීරණයක් ගන්න පුළුවන්.

වැටුණු ගමන් ගෙඩි ගැහිලා දරුවා අඬාගෙන ඔබ ළඟට එනවා නම් ඒක එතරම් නරක ලෙස වැදීමක් වෙන්න බැහැ.

නමුත් දරුවා හුඟක් සෙමෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඔහුගේ ක්‍රියාකාරිත්වය හැඬීමේ අපහසුවක් ඇත්නම් වෛද්‍ය සහය පැතීම වැදගත්.

විටින් විට දරුවා ගැන අවධානයෙන් ඉන්න

දරුවන්ගේ හිස වැදුන විට නිදිකරවන්න එපා කියලා කවුරුවත් කිවුවත් මෙවැනි අවස්ථාවකින් පසු දරුවා පිඩාවටත්, බියටත් පත්වීම නිසා ඔහුට නින්දට යන්න අවස්ථා තියෙනවා.

දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

එවිට පැයක්වත් යන තුරු නින්දට නොයවා සිටීම සුදුසු බව කියවෙනවා. නිද්‍රා ගතිය, වමනය, හිසේ කැක්කුම, ආලෝකය දෙස බලන්නට බැරි බව, අවධානය යොමු කරන්න බැරි බව, කලන්තය ඇත්නම් ඔබ අවධානය හා වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

ඔබේ සන්සුන් බව වැදගත්

මේ අවස්ථාවේ ඔබ සිහි නුවණින් කටයුතු කිරීම වැදගත්. ඒ වගේම ඒ මගින් මේ අත්දැකීම් නැවත නොවෙන්න ඔබට වගබලාගන්න පුළුවන්.

කොයිතරම් දරුවන්ව බලාගත්තත් සමහර අවස්ථාවන් වල ඔවුන් වැටෙන එක නවත්වන්න බැහැ. මේ අවස්ථාවේ දරුවා සනසමින් අයිස් තබන්න පුළුවන්.

දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

ඉන් පසුව දරුවා පුරුදු තත්වයට පත්වූ පසු ඔබ වෙසෙන පරිසරය ගැන ඔහුට අවබෝධකර දෙන්න.

එවැනි දෙයක් අවබෝධ කර ගත හැකි වයසක සිටීනම් ඔහුට ඔහු අතින් සිදුවූ මගහැරීම ගැන කියා දෙන්න. එය ඔබ දෙදෙනාටම හොඳ පාඩමක්.

පුංචි පුංචි අනතුරු වළක්වා ගන්න දෙමාපිය අවධානය වැදගත්. කොතෙක් අවධානයෙන් සිටියත් ඔබට සමහර අවස්ථාවන් වළකා ගන්න අපහසුයි.

එවැනි හදිසි අවස්ථාවක ඔබේ අස්වැසිල්ල හා දරුවාගේ සුවය වෙනුවෙන් ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ඉඟි කිහිපය ඔබට ගෙන ආවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
  • /
  • දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...
බෙදාගන්න :
  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

  • විද්‍යාවෙන් ඔප්පු කරයි: හිස තරමක් ලොකුවට තියෙන දරුවන් හරිම බුද්ධිමත්

    විද්‍යාවෙන් ඔප්පු කරයි: හිස තරමක් ලොකුවට තියෙන දරුවන් හරිම බුද්ධිමත්

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

  • විද්‍යාවෙන් ඔප්පු කරයි: හිස තරමක් ලොකුවට තියෙන දරුවන් හරිම බුද්ධිමත්

    විද්‍යාවෙන් ඔප්පු කරයි: හිස තරමක් ලොකුවට තියෙන දරුවන් හරිම බුද්ධිමත්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it