theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මනසින් සවිමත් දරුවන් තනන මග

4 අවම කියවීම
මනසින් සවිමත් දරුවන් තනන මගමනසින් සවිමත් දරුවන් තනන මග

පිටත ලෝකය තුල ආරක්ෂාකාරීව ජීවත් වීමට මනසින් සවිමත් දරුවන් හැදීම තීරණාත්මකයි. එය කල හැකි අයුරු දැනගන්න දිගටම කියවන්න.

දරුවන් ශාරීරිකව වර්ධනය හා හැදීම  සිදුවෙනවා වගේම මානසිකව ඔරොත්තු දීම සදහා ඔවුන්ගේ මොළයේ පේශින්ද වර්ධනය වෙනවා.  ඒ නිසා ළමා මනස ශක්තිමත් කිරීම සිදුුු යුතුයි.

සාමාන්‍යයෙන් දරුවන්ගේ ශාරීරික ශක්තිමත් භාවය වර්ධනය වීමට සාපේක්ෂව මනසින් සවිමත් දරුවන් හැදීම සදහා අවධානය යොමුවෙනවා අඩුයි.

නමුත් නිතර අවධානයට ලක් නොවන දෙය වන්නේ මනසින් සවිමත් දරුවන්ට ජීවිතය පහසුවෙන් ගත කිරීමට ඉහල හැකියාවක් ඇති බවයි.

සිංගප්පූරුවේ ළමා රෝග විශේෂඥයෙක් මෙන්ම මවක් වන වෛද්‍ය ෂැරන් පවසන අන්දමට දරුවන්ගේ ශාරීරික ගැටළු සම්බන්ධයෙන් තරුණ මව්වරුන් බොහෝ විට ඔවුන් වෙත ආවද, ඔවුන්ගේ ළමා මනසළමා මනස ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විමසමක් කිරීම මදක් දුර්ලභ වේ.

සියල්ලටම පසු , ජීවිතයේ ප්‍රමා විද දරා ගැනීමේ ශක්තියක් නොමැතිව ප්‍රසන්න හා ශක්තිමත් වීමේ ඵලක් තිබේද?

ළමා මනස ශක්තිමත් කිරීම සඳහා දෙමාපියන්ට කලයුතු දේවල් මෙන්න

පහත පෙන්වා දී ඇති සුළු ක්‍රියා මගින් දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ  මානසික  ශක්තිය ගොඩනැංවිය හැකි බව විශේෂඥයින් පවසනවා.

1. යථාර්ථවාදීව සිතීමට දිරි ගන්වන්න.

දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් මෙන්ම සීමාවන් හදුනා ගැනීමට උදව් කරන්න.

යථාර්ථවාදී දැක්මක් තුලින් ඔවුන්ගේ පෞරුෂත්වය තේරුම් ගැනීම ඔවුන්ට තමන්වම තේරුම් ගැනීමට උදව් කරාවි. මෙය දරුවන්ට සාර්ථකත්වයේදී මෙන්ම අසාර්ථකත්වයේදීද සමබරව ප්‍රතිචාර දැක්වීමට දරුවන්ට උදව් කරාවි.

දෙමව්පියන් විසින් යථාර්ථයෙන් ඔබ්බට ගිය ඔවුන්ගේ අනුමාන හා නිගමන තේරුම් ගැනීමට දරුවන්ට සහය දැක්වීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ අතරම දරුවන්ට සත්‍ය වෙත ලගා වීමට උදව් කිරීම ඒ හා සමානව වැදගත් වෙනවා. මනසින් සවිමත් දරුවන් හොද සත්‍යවාදි වෙනවා.

ළමා මනස ශක්තිමත් කිරීම

දෙමව්පියන්ටත් මෙහිදී ලොකු කාර්‍යභාරයක් තියෙනවා. ඒ තමයි දරුවාව මෙහෙයවීම. ඒ වගේම ආදර්ශමත් වීම.

ආදර්ශමත් දෙමව්පියන්ගේ දරුවන්  තම දෙමව්පියන්ව අනුගමනය කරනු ලබනවා.

2. ළමා මනස ශක්තිමත් කිරීමට ජයග්‍රහණයට වඩා ප්‍රයන්තය අරමුණු කර ගන්න.

දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්  දිරිමත් කිරීමත්, ප්‍රසංශා කිරීමත් කරනවා වෙනුවට එය ඔවුන් යමක් සදහා ප්‍රයන්තයක් දැරිය යුතුයි. සෑම දෙයකම අවසානය ජයග්‍රහණය නොවන බව දරුවාට තේරුම් ගැනීමට දෙමාපියන් උදව් කල යුතුය. ජය පරාජය සම සිතින් විඳ දරා ගැනීමට දරුවන් කුඩා කල සිට පුරුදු පුහුණු කල යුතුයි.

  1. දරුවන්  ප්‍රයන්ත දැරීමේ වැදගත් කම වටහා ගත් විට ඔවුන් පරාජයට බය නොවේ. ඔවුන් තව තව මනසින් ශක්තිනත් දරුවන් බවට පත් වේ.

ළමා මනස ශක්තිමත් කිරීම

ඒ වගේම අනෙක් අතට ජයග්‍රහණය පමණක් පමණක් අරමුණු කරගන්නා ප්‍රයන්ත නොදරන දරුවාගේ සාර්ථකත්වයට වගකීමක් නොලැබේ.

සමහර විට ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම වංචාවක් කිරීමට පෙළඹෙන්න පුළුවන්.

දෙමාපියන් දරුවන්ගේ ප්‍රයන්ත අගය කරන බව දරුවන්ට තේරුම් ගැනීමට සැලැස්වීමෙන්  පසුකාලීනව ඔවුන්ගේ ජීවිතයේ අසීරූ අවස්ථා වල නොසැලී ඉන්නට එය උදව් වේ.

ළමා මනස ශක්තිමත් කිරීම  ඵල දරන්නක් වන අතර කරුණාවෙන් හා ගෞරවයෙන් යුක්තව ප්‍රතිඵල පිළිගනියි.

හැම විටම ආදරණීය වචන වලින් ඔවුන්ගේ ප්‍රයත්න අගය කරන්න.

එවිට ඔවුන් හට ජීවිතයේ අසීරු අවස්ථා වලදී කෙලින් සිට ගෙන සිටීමේ ශක්තිය ලැබේ. එහෙමන්ම බාධක හමුවේ නොසැලෙන එඩිතර සිතක් ඇති වේ.

3. ඔවුන්ට හැගීම් කළමනාකරණය උගන්වන්න.

දරුවන්ට තමන්ගේ හැගීම් පාලනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගන්න උදව් කරන්න.

දරුවන්ගේ හැගීම් කළමනාකරණයට දෙමාපියන්ගේ මැදිහත් වීම සියල්ල නරක අතට හරවමින් දරුවන් යැපෙන්නන් බවට පත් කරයි.

ළමා මනස ශක්තිමත් කිරීම

 

ඔබේ දරුවාට තනිව අසීරු අවස්ථා හා ගණුදෙනු කිරීමේ හැකියාවන් ඇති කරගැනීමට උදව් කරන්න.

උදාහරණයක් ලෙස සමහර දරුවන්ට නර්තනය ඔවුන්ව සංසුන් කරන බව දැනෙන අතර අනෙක් දරුවන් ක්‍රීඩාවකට කැමැත්තක් දක්වන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නැත්නම් සමහර දරුවන් අසීරු අවස්ථ වල නිදා ගනී. ඒ කොයික උවත් දරුවාගේ තොරා ගැනීම අගයන්න.

ඒ අතරම දෙමාපියන් දරුවන්ව හැගීම් වලින් පීඩිත කිරීමට වඩා ඔවුන්ට  සම්පුර්ණ හැගීම් පරාසය ඉගැන්විය යුතුය.

දෙමව්පියන් වශයෙන් සැම විටම තම දරුවා වෙනුවෙන් සිටින බව දැන්විය යුතු වේ.  දරුවාගේ හඟීම් වලට වටිනාකමක් දිය යුතු වේ.

සුවපහසු නොවන හැගීම් වලට මුහුණ දීමට හා ඒ හා සමග කටයුතු කිරීමට ඉඩදීම මෙන්ම දිරිමත් කිරීම තීරණාත්මක වේ.

මව්වරුනි හා පියවරුනි , මනසින් සවිමත් දරුවන් ලොකු මහත් වී  දක්ෂ වැඩිහිටියන් බවට පත්වේ.

ඔවුන්ගේ වර්ධනය වන අවධියේදී  ලැබෙන ඔබේ සහයත් සමග  මානසික ශක්තිය ලගා කරගනිමින් නිසැකවම ඔවුන්ට පසුකාලීන ජීවිතයේදී ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකිවේ.

මනසින් සවිමත් දරුවෙක් අනිවාර්යයෙන්ම දිනෙක ඔවුන්ගේ ජීවිතයට සාර්ථකව මුහුණ දේවී. මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • /
  • මනසින් සවිමත් දරුවන් තනන මග
බෙදාගන්න :
  • ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

    ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?

    නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

    ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?

    නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it