theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

2 අවම කියවීම
දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසයදසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

මේ මාසේ ඔබේ පුංචි පැටියා ඔබේ කුස තුළ මොනවද කරන්නේ? මෙම ලිපිය කියවා දැනගන්න.

මම අම්මි ලගට ඇවිත් දැන් මාස තුනක්, අම්මාට ලොකු ලොකු අපහසුකම් මතු වෙන්න පටන් අරන් කියලා මට හීනියට දැනෙනවා. ඒ වුනාට අම්මා මට කිසිම දේකින් අඩුපාඩුවක් කරන්නේ නැහැ. අම්මාගේ ඇට ලේ මස් දිය වෙලා පුංචි මගේ ඇට ලේ මස් හැදෙන්න පටන් අරන්.

මගේ තිබුන පුංචි වල්ගය නොපෙනී ගිහින්, මම දැන් බොහෝ දුරට පුංචි මනුෂ්‍යයෙකුගේ පෙනුම අරන්.

හිස නම් ඇගට වඩා ලොකුයි. බයවෙන්න එපා අම්මා මං අම්මා ලගට එනකොට බොහොම සුරතල් පුංචි පැටියෙක් වෙලා ඉන්නම්.

මගේ සිරුර තුල  පළවෙනි මාස දෙක තුල හැදුන පද්ධති ඒවාගේ ක්‍රියාකාරිත්වය නොකඩවා අරගෙන යනවා. ඒ අතරට අලුතින් පුංචි පුංචි අවයව මම  කියන ජීවය ගොඩ නගනවා.

දැන් මං බරෙන් අවුන්සයක්. අම්මිට මාව බර නෑ නේද? මම දිගින් අගල් තුනක් හතරක් වැඩිලා. මට දැන් මගේ පුංචි අත්, පය සොලවන්නත් පුලුවන්. මම පුංචියට කට ඇරලා ඇනුමක් එහෙමත් අරිනවා. මම අම්මිව අල්ලගෙන ඉන්න කලල බන්ධනය දැන් සවිමත්, අම්මා බය වෙන්න එපා මං ඔයාව දාලා දැන් කොහොමට වත් යන්නේ නැහැ.

මගේ හදවත තවත් වර්ධනය වෙලා. මගේ වකුගඩු ක්‍රීයාත්මකයි. මුත්‍රාශය සීරුවෙන්, මගේ බහිස්ස්‍රාවි පද්ධතිය වැඩ අරඹන්න සුදානම්.

මගේ පුංචි කන් බාහිරින් නිර්මාණය වෙලා ඉවරයි. ඒ වුනාට මට තවම අම්මාගේ ලස්සන කටහඩ ඇහෙන්නේ නැහැ. චුටී චුටී දත් කැකුලු විදුරු මහට යටින් නිර්මාණය වෙලා තියෙන්නේ, ඒ වුනාට අම්මියෝ මට තාම දත් නැහැ.

ගැහැණු පිරිමි ප්‍රජනන පද්ධති අවයව නිර්මාණය වෙලා ඉවරයි. ඒ වුනාට තාම මං කවුද කියලා බලන්න බෑ. අම්මිට නම් ඉවසිල්ලක් නෑ රෝසද නිල්ද කියලා දැනගන්න. තව ඉවසන්න මගේ සුදු අම්මියෝ.

දෙවැනි නැවතුමට...

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය
බෙදාගන්න :
  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

    දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

    දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it